මම පොඩි කාලෙ ඕක උදේ පාන්දරම ගියේ
Mama podi kaley piccu pusa giye nahaඅපි පුංචි කාලේ බැලුවේ පිස්සු පූසා cartoon එක
යකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ
Ethakota uu ta pissu Hoda wela athi ehenanMama podi kaley piccu pusa giye naha
ඉක්මනට uniform එක දාගෙන වරෙන් මම උඹව ඉස්කෝලේ අතාරින්නම්uba ehenam dn patta naaki.
meke thread dadaa inne nathuwa lamay iskole dapan. gedara weda karapan
අපි පුංචි කාලේ බැලුවේ පිස්සු පූසා cartoon එක
mn office awith inne banඉක්මනට uniform එක දාගෙන වරෙන් මම උඹව ඉස්කෝලේ අතාරින්නම්
දඟ කරපු නිසා principleගේ office එකට උඹව එක්කන් ගියාද ?mn office awith inne ban
ubata wage ude pandara thread danna welawa ne
උඹත් නිකන් දඟර වලිග ලප වානර වගේනේ බංයකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ
naakiya danne principal ge office eka vithraidaදඟ කරපු නිසා principleගේ office එකට උඹව එක්කන් ගියාද ?උඹත් නිකන් දඟර වලිග ලප වානර වගේනේ බං
ආහ් පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ආවද ? වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ ? මේකේ බාගෙට බාගයක් ඉන්නේ නාකියෝ තමයි. පොඩි එවුන් ඉන්නේ instagram , tiktok සහා discord වල. elakiri.com කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පරණම forum එකක්. එළකිරි එකේ admin එලකිරි forum එක පටන් ගත්තේ social media era එක ආරම්භ වෙන්නත් කලින්naakiya danne principal ge office eka vithraida![]()
උඹ මොකෝ අනික් උන්ට පොඩි එකා ස්කෝලෙ ගියාද අහන්නෙ. උඹ ගියේ නෑනෙ...ආහ් පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ආවද ? වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ ? මේකේ බාගෙට බාගයක් ඉන්නේ නාකියෝ තමයි. පොඩි එවුන් ඉන්නේ instagram , tiktok සහා discord වල. elakiri.com කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පරණම forum එකක්. එළකිරි එකේ admin එලකිරි forum එක පටන් ගත්තේ social media era එක ආරම්භ වෙන්නත් කලින්
https://elakiri.com/threads/ගුරුවරු-පාසල්-ළමයින්ට-කායිකව-දඬුවම්-කිරීම-වැරදියි.2259387/post-31530217උඹ මොකෝ අනික් උන්ට පොඩි එකා ස්කෝලෙ ගියාද අහන්නෙ. උඹ ගියේ නෑනෙ...
යකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ
mathakayiමන් පොඩි කාලේ ගියේ වුඩී වුඩ්පෙකර් කතා. අර හොල්මන් කොල්ලා කැස්පර් කතා ගියා. චන්ද්‍රිකා දින්නට පස්සේ මිස්ට බීන් ගියා. එක නම් තනිකර අජෙන්ඩ එකකට කරපු වැඩක්.