දඟර වලිග ලප වානර

Pundit

Active member
  • Oct 18, 2022
    242
    216
    43
    uba ehenam dn patta naaki.
    meke thread dadaa inne nathuwa lamay iskole dapan. gedara weda karapan
    ඉක්මනට uniform එක දාගෙන වරෙන් මම උඹව ඉස්කෝලේ අතාරින්නම්
     
    • Haha
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,494
    12,473
    113
    35
    Spain
    මන් පොඩි කාලේ ගියේ වුඩී වුඩ්පෙකර් කතා. අර හොල්මන් කොල්ලා කැස්පර් කතා ගියා. චන්ද්‍රිකා දින්නට පස්සේ මිස්ට බීන් ගියා. එක නම් තනිකර අජෙන්ඩ එකකට කරපු වැඩක්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    තිබුනා ඔක හවස 5.00 ට ජාතික රූපවාහිනියෙ ගියේ

    ඕකේ original එකේ නම Marsupilami බෙල්ජියන් කාටුන් එකක්
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    මූවී එකත් තියනව බලන අය බලන්න

    https://www.imdb.com/title/tt33029380/?ref_=ext_shr_lnk

    මේක බැලුවේ නෑ

    1785228251048.png

    HOUBA! On the Trail of the Marsupilami 2012​

    මේක බැලුවා

    https://www.imdb.com/title/tt1723642/?ref_=ext_shr_lnk

    747669839_1926410192115961_7325123445765794366_n.jpg
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    242
    216
    43
    mn office awith inne ban
    ubata wage ude pandara thread danna welawa ne
    දඟ කරපු නිසා principleගේ office එකට උඹව එක්කන් ගියාද ? :lol: උඹත් නිකන් දඟර වලිග ලප වානර වගේනේ බං
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,992
    8,377
    113
    දඟ කරපු නිසා principleගේ office එකට උඹව එක්කන් ගියාද ? :lol: උඹත් නිකන් දඟර වලිග ලප වානර වගේනේ බං
    naakiya danne principal ge office eka vithraida 😂😂😂
     
    • Haha
    Reactions: Amith0424

    Pundit

    Active member
  • Oct 18, 2022
    242
    216
    43
    naakiya danne principal ge office eka vithraida 😂😂😂
    ආහ් පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ආවද ? වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ ? මේකේ බාගෙට බාගයක් ඉන්නේ නාකියෝ තමයි. පොඩි එවුන් ඉන්නේ instagram , tiktok සහා discord වල. elakiri.com කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පරණම forum එකක්. එළකිරි එකේ admin එලකිරි forum එක පටන් ගත්තේ social media era එක ආරම්භ වෙන්නත් කලින්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,287
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආහ් පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ආවද ? වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ ? මේකේ බාගෙට බාගයක් ඉන්නේ නාකියෝ තමයි. පොඩි එවුන් ඉන්නේ instagram , tiktok සහා discord වල. elakiri.com කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පරණම forum එකක්. එළකිරි එකේ admin එලකිරි forum එක පටන් ගත්තේ social media era එක ආරම්භ වෙන්නත් කලින්
    උඹ මොකෝ අනික් උන්ට පොඩි එකා ස්කෝලෙ ගියාද අහන්නෙ. උඹ ගියේ නෑනෙ...
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,490
    3,872
    113
    යකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ

    2006

    awurudu 20k

    මන් පොඩි කාලේ ගියේ වුඩී වුඩ්පෙකර් කතා. අර හොල්මන් කොල්ලා කැස්පර් කතා ගියා. චන්ද්‍රිකා දින්නට පස්සේ මිස්ට බීන් ගියා. එක නම් තනිකර අජෙන්ඩ එකකට කරපු වැඩක්.
    mathakayi
    ------ Post added on Jul 28, 2026 at 6:02 PM