දකුණේ කාවඩි හදවත්වලට විපතක් වෙලාලු නේත

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    මට තියෙන ප්‍රශ්නෙ කංජිපානියාට තියෙන පුකේ අමාරුව මොකක්ද කාවඩි වලට කියලා. උන්ගේ Manuel එකට අනුව ඕක හරාම්.
     
    • Like
    Reactions: waca

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,573
    1
    5,818
    113
    කංජිපානි ගේ ඔඩර් එක ගිය අවුරුද්දේ නටපු ටිම් ඔක්කොම මේ අවුරුද්දේ නටනන්න ඕන කියන එක,

    බස්නායක නිලමේ තහනම් කරාපු ටිම් වලටත් නටන්න දෙන්න ඕන කියන එක තමයි order එක..

    දැන් කංජිපානි කියපු විදිහට වැඩේ වෙනවා පෙරහැර ආරක්ෂිතයි
    👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    හැප්පිලා පීචං වෙලා ගිහිං …සිංහනාද බලු කෙදිරිලි වෙලා ..🤌🤣

    ඒකනේ බයිසන්. අපිට පේනව ඒක. අන්තිමට බයි තක්සලාවත් උස්සන් හිරිකොතෙට යන්න උන එකේ වේදනාව නේද උබට තියෙන්නෙ? 🤣🤣🤌🏼

    මට තියෙන ප්‍රශ්නෙ කංජිපානියාට තියෙන පුකේ අමාරුව මොකක්ද කාවඩි වලට කියලා. උන්ගේ Manuel එකට අනුව ඕක හරාම්.

    පාතාලයන්ට, කුඩ්ඩන්ට ආගමක්, ජාතියක් අදාළ නෑ. උන් පාතාලයො, කුඩ්ඩො. රටට වැඩක් නැති කාලකණ්ණි ජීවිත.

    අර @Inigo Montoya ගොබ්බ බයිසන් හිතන් ඉන්නව වගේ දෙවියොන්ට බයකුත් නෑ ගෞරවේකුත් නෑ උන්ට. ඔය කාවාඩි නටන උන්ම තමයි, ඒ ටීම් වල අයිතිකාරයොන්ගෙ කීමට දේවාලෙ ඉස්සරහම අනිත් කාවාඩි ටීම් වල උන්ට වෙඩි තියලා මැරැවෙත්, කපල කොටල දාන්නෙත්. මරු ගෞරවේ. 😹😹
    ------ Post added on Jul 28, 2026 at 4:42 AM
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    අඩී බලපන් ඩ්‍රෝන තාක්ශනේ දියුනුව...... මේ ආණ්ඩුව හන්දම හොදයි, ලගදි බලකායක් පිහිටෙවුවා නේද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    ඒකනේ බයිසන්. අපිට පේනව ඒක. අන්තිමට බයි තක්සලාවත් උස්සන් හිරිකොතෙට යන්න උන එකේ වේදනාව නේද උබට තියෙන්නෙ? 🤣🤣🤌🏼

    පාතාලයන්ට, කුඩ්ඩන්ට ආගමක්, ජාතියක් අදාළ නෑ. උන් පාතාලයො, කුඩ්ඩො. රටට වැඩක් නැති කාලකණ්ණි ජීවිත.

    අර @Inigo Montoya ගොබ්බ බයිසන් හිතන් ඉන්නව වගේ දෙවියොන්ට බයකුත් නෑ ගෞරවේකුත් නෑ උන්ට. ඔය කාවාඩි නටන උන්ම තමයි, ඒ ටීම් වල අයිතිකාරයොන්ගෙ කීමට දේවාලෙ ඉස්සරහම අනිත් කාවාඩි ටීම් වල උන්ට වෙඩි තියලා මැරැවෙත්, කපල කොටල දාන්නෙත්. මරු ගෞරවේ. 😹😹
    ------ Post added on Jul 28, 2026 at 4:42 AM
    යකෝ ගණන් බැරි මටත් පුළුවන්/තේරෙන ලොජික් එක උඹ ට එදා තේරුනේ නැහැ. තේරුනත් හෝදන්න තියෙන උවමනාව නිසා ලජ්ජා නහරේ කපාගෙන මලා. දැන් උඹ මට කියනවා ගොබ්බ බයිසන් කියල.

    Confused Thinking GIF by MOODMAN
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ගණන් බැරි මටත් පුළුවන්/තේරෙන ලොජික් එක උඹ ට එදා තේරුනේ නැහැ. තේරුනත් හෝදන්න තියෙන උවමනාව නිසා ලජ්ජා නහරේ කපාගෙන මලා. දැන් උඹ මට කියනවා ගොබ්බ බයිසන් කියල.

    Confused Thinking GIF by MOODMAN

    මොන ලොජික් එකක් ගැනද බන් මේ කියන්නෙ? 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya