ඔව් ඔව්. මට බයික් එකක්වත් නෑ. දැන් ටිකක් stable නිසා ගෙදරට වාහනයක් ගන්න බැලුවෙ.මටම කියලා නම් දැනට වාහනයක් නෑ. මෝටර් බයික් එහෙමත් අදාළද ?![]()
![]()
හොඳයි හොඳයි. හොයල බලලා ගන්න ජරාවල් වලට අහු නොවී. good luck mchnඔව් ඔව්. මට බයික් එකක්වත් නෑ. දැන් ටිකක් stable නිසා ගෙදරට වාහනයක් ගන්න බැලුවෙ.
same here ban. no worry be happyමටම කියලා නම් දැනට වාහනයක් නෑ. මෝටර් බයික් එහෙමත් අදාළද ?![]()
![]()
2018ta kalin vehicle ekak gattanan dan itin jackpot tamai ban!103,000Rs 2019
Personal loan.
ජීවිතේට Lease කරන්න එපා.
ඒ කාලෙ ලක්ෂ 32ට වහනෙ ගත්තෙ, වාරිකේ 47000Rs
ජීවිතේට Lease කරන්න එපා.103,000Rs 2019
Personal loan.
ජීවිතේට Lease කරන්න එපා.
ඒ කාලෙ ලක්ෂ 32ට වහනෙ ගත්තෙ, වාරිකේ 47000Rs
padiya 20000. lease eka 14000, hebei kohoma hari goda yanawa kiyanan mind eka tibuna. eka nisa. wede kara gatta. eka eka kiyana de newe ubata hithata ena gut feeling ekath ekka game gahapan. jayaලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද?
ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම.![]()
ලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද?
ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම.![]()
invest kala ban. vehicle ganna hitiye me year. e sallith damma business ekata.Why you earn a lot ne ban