මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලාYokohama gewenawa wadiyi comparatively. 35K wage weddi iwarai.
මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලා
අහලා තියෙන විදියට Japanese Dunlop එක smooth and comfortable. හැබැයි ඉක්මනට ගෙවෙනවා ලුDunlop (jap) ද Yokohamaද හොඳ?
අහලා තියෙන විදියට Japanese Dunlop එක smooth and comfortable. හැබැයි ඉක්මනට ගෙවෙනවා ලු
Dunlop Japanese set ekak ganna.
Yokohama comfy and grippy wunata rubber compound eka soft da koheda.
Bridgestone කොහෙන්ද ගන්න පුලුවන්?Dunlop (Japan) සුපිරි. Bridgestone පට්ට සුපිරි.![]()
alignment issue or suspension repair neededI have had dunlop a while back but had an issue with uneven wear. I have been using nankang for a while. I prefer them.
DunlopDunlop (jap) ද Yokohamaද හොඳ?
Autodrome එකේ බලන්න. සමහර සයිසස් tyreshoponline එකෙත් තියනවා. කොතනින් ගත්තත් Japan එක ගන්න (ගාන අඩු තායි ඒවත් තියනව).Bridgestone කොහෙන්ද ගන්න පුලුවන්?
එක ටයර් එකක් නම් මාරු කරන්න එපා. ටයර් දෙකම එක පාර මාරු කරන්න. Bridgestone හොදයි.මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලා
ගන්න තැනක් කියපන්. 215/50/R17 හොයන්නෙඑක ටයර් එකක් නම් මාරු කරන්න එපා. ටයර් දෙකම එක පාර මාරු කරන්න. Bridgestone හොදයි.
ඒක නම් දන්නෙ නෑ ලොක්කා. මන් ලංකාවේ නෙවෙයි ඉන්නෙ. මෙහෙදි මන් දාලා තියෙන්නෙ Bridgestone.ගන්න තැනක් කියපන්. 215/50/R17 හොයන්නෙ
Yokohama gewenawa wadiyi comparatively. 35K wage weddi iwarai.
ඩන්ලොප් ජපන් සෙට් එකකින් කිලෝමීටර් කීයක් දුවන්න පුලුවන් වෙයිද?Dunlop Japanese set ekak ganna.
Yokohama comfy and grippy wunata rubber compound eka soft da koheda.
ඩන්ලොප් ජපන් සෙට් එකකින් කිලෝමීටර් කීයක් දුවන්න පුලුවන් වෙයිද?
Driving style එකත් හේතුවක් වෙන්න ඇති. නැත්තං 50k නම් දුවනවා කියන්නෙ හිතන්න අමාරුයි ඩැග් ගහලා නැත්තංVitz ekaka 50K+ gihillath sahenna thuru wela thibba thread eka. Thawa 20-25K wath duwai kiyala mata hithune 50K gihillath gewila thibba tike hatiyata
Mage 35K duwapu Yokohama wala ganna deyak na comparatively.