😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,721
    9,130
    113
    Galaha
    මම දැක්ක ගෑනියක් කමෙන්ට් එකක් දාල තියෙනව මූ අර විකුනපු මුගේ වාහනේ විකුනලා දවස් 2කට 3කට පස්සෙමූ පන්නිපිට්යෙදි ඒ වාහනේම ඉන්නව දැක්කා කියලා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,205
    113
    මුට රිටන් කස්ටමස්ලා නෑනේ. ඕනෙම මනුස්සයෙක් මුගේ කොත්තු කන්නේ එක පාරයි.
    ඒ උනාට ලංකාවෙ ජනගහනය මිලියන 22ක්නේ
    එකාට එක කොත්තුව ගානෙ විකුන්නත්.....
    :D :D :D
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    තෙතමනයක් තියෙනවනං හිටගනිල්ලා කාවඩි බයියනේ :ROFLMAO: :ROFLMAO:
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,109
    1,841
    113
    London, United Kingdom
    මූ දැන් ඉන්නේ exit plan එකේ

    සල්ලි ටික සුදු කරල දීලා ඉවරයි

    දැන් තියන ඔක්කොම විකුණලා, කඩ ටික වහල දාලා

    Suppliers ලටත් හොඳ පොල්ලක් තියල

    බැංකු වලටත් කොකා පෙන්නලා රටින් පනී

    මට දවසක් මුගේ රාජගිරිය කඩේදී මූව හම්බෙලා තියනවා

    පට්ටම කපටියෙක්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,551
    1
    17,442
    113
    −273.15°C
    Master Escape Plan ekak muge.
    CCTV leak karana thane idanma lassanata wade una.
    Dan tyenne okkoma wikunala daala rata paninna. 😂
    Uu katha karana widihenuyi muna dakkahamayi penne nadda gal aadek kiyala mu.
     
    • Like
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,109
    1,841
    113
    London, United Kingdom
    Master Escape Plan ekak muge.
    CCTV leak karana thane idanma lassanata wade una.
    Dan tyenne okkoma wikunala daala rata paninna. 😂
    Uu katha karana widihenuyi muna dakkahamayi penne nadda gal aadek kiyala mu.
    100% correct

    ඔව් මට මුව හම්බෙලා තියනවා දවසක් කඩේදී

    පට්ටම ගල් අන්ඩයෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,777
    1
    102,089
    113
    34
    Kalutara
    කෝ බන් අර Aura ද මොකක්ද නමක් දාගෙන රට වටේ මියුසිකල් ශෝස් තියපු එකා? හෙලිකොප්ටරේන් සල්ලිත් බෙදුවෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    Drama ban Drama.

    nikan hithapan, ara siddiya una gaman muge business ohoma huchas gala kadan watenna ba. ekko ehenam kalayak thisse nulen duwala thibila ara scene eken gahala giya wenna ona.
    mu me karanneth drama ekak.

    aththatama kela una eka ban owa sadda nathuwa wikunala rolak gahanawa. muta ona eka nemei
    KGB theory එකට වගේ වැඩ, කෙළවුණහම තවත් කෙලවෙන්න දෙන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    එකපාරක් වත් කන්නෙ නැති අපි වගේ අයත් ඉන්නවා. 🤭
    සුද්දෝන්ගේ ටොයිලට් හෝදලා හෝදලා උබ කොත්තු කන්න කොහොමැයි
    ඒකත් හරියට මැලිබන් එකේ රස්සාව කරන අය බිස්කට් කන්නේ නෑ වගේ තමා
     
    • Sad
    Reactions: shenat

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    මූ මේ කරන්නෙ සමාජයේ ඉන්න කුනු හොයන මෝඩයෝ අන්දලා වෙනම ගේමක්. අනිවා සල්ලි සුදු කරපුවා අහුවෙන එක වහන්න හාමුලගෙ උපදෙස් අනුව කල්තියා ලෑස්තිවෙන සීන් එකක් තියෙන්නෙ. මිනිස්සුන්ට පේන්නෙ මූ වැටිලා කියලා. ඩේසිගෙ මැනික් මල්ල වගේ සීන් එකක් තමා මේකත්.
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දෝන්ගේ ටොයිලට් හෝදලා හෝදලා උබ කොත්තු කන්න කොහොමැයි
    ඒකත් හරියට මැලිබන් එකේ රස්සාව කරන අය බිස්කට් කන්නේ නෑ වගේ තමා

    මාලුපාන් කන්න රැස්වීමට ගිහින් දැන්ද ආවෙ බයිසන්? 😂