කාලෙකින් අද රසට කෑව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,832
    2,739
    113
    43
    Wakanda
    පන්සලේ දානෙ කෑව
    උදේට ඉදියාප්ප
    දවල්ට පයිඩ්රයිස්.
    මට ඉතින් රෙස්ටුරන්ට් කන්ඩ සල්ලි නෑනෙ. කොත්තුවක් කෑවෙ නෑ අවුරුද්දකින් විතර.
    මම එක හිතින්ම පින් දුන්න දානෙ දුන්න අයට.
    හාමුදුරුවන්ට ඕව හැමදම හම්බෙන හින්ද අගයක් නෑ
    ඒත් මට එහෙම නෑනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572

    හොඳට කාල, අම්ම නයිටිය ඇඳන් ඉන්නකන් ඉඳලා අතේ පාරක් ගැහුවද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    මාත් අද නිවාඩු දවසේ සුපිරි කෑමක් හැදුව, රතු හාල් බත්, පරිප්පු, පොල් සම්බල්, අල බැදුම්, බිම්මල් කිරට, සොසේජස් බැදුම්. කඩේ මල ඉලවු කෑවා වගේ නෙවේ. දැන් නිදිමතයි.

    හොඳට කාල, අම්ම නයිටිය ඇඳන් ඉන්නකන් ඉඳලා අතේ පාරක් ගැහුවද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
    පවු බන් ඌට.
    ------ Post added on Jul 29, 2026 at 1:39 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මාත් අද නිවාඩු දවසේ සුපිරි කෑමක් හැදුව, රතු හාල් බත්, පරිප්පු, පොල් සම්බල්, අල බැදුම්, බිම්මල් කිරට, සොසේජස් බැදුම්. කඩේ මල ඉලවු කෑවා වගේ නෙවේ. දැන් නිදිමතයි.

    පවු බන් ඌට.
    ------ Post added on Jul 29, 2026 at 1:39 PM
    ඕක ඕකා දාන්නෙ බුදුහාමදුරුවන්ටයි, පන්සලටයි, බුද්දාගමටයි හින්ට් එකක් ගහන්න. උඹලත් ඉතින් හරක් වගේ උගෙ ඒවාට ඇන්දෙනවනේ 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,720
    113
    පෘථිවිය
    පන්සලේ දානෙ කෑව
    උදේට ඉදියාප්ප
    දවල්ට පයිඩ්රයිස්.
    මට ඉතින් රෙස්ටුරන්ට් කන්ඩ සල්ලි නෑනෙ. කොත්තුවක් කෑවෙ නෑ අවුරුද්දකින් විතර.
    මම එක හිතින්ම පින් දුන්න දානෙ දුන්න අයට.
    හාමුදුරුවන්ට ඕව හැමදම හම්බෙන හින්ද අගයක් නෑ
    ඒත් මට එහෙම නෑනෙ.
    හාමුදුරුවන්ට කියලත් අමුතු දෙයක් නැහැ

    උදේ දානය - ඉඳි ආප්ප එක්කෝ බත්
    දවල් දානයට - පොලොස් , මැල්ලුම්, පරිප්පු එකම ජාතියේ කෑම
    අද දානේ දෙන ගෙදරින් පොලොස් තිබ්බොත් හෙටත් පොලොස්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,898
    113
    −273.15°C
    ඇයි ආරාමේ aunty ගෙනත් දෙන්නේ නැද්ද වෙනදට
    Oh No Facepalm GIF by Fire Mountain Productions
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,832
    2,739
    113
    43
    Wakanda
    ඇයි ආරාමේ aunty ගෙනත් දෙන්නේ නැද්ද වෙනදට
    නෑනෙ
    මාත් අද නිවාඩු දවසේ සුපිරි කෑමක් හැදුව, රතු හාල් බත්, පරිප්පු, පොල් සම්බල්, අල බැදුම්, බිම්මල් කිරට, සොසේජස් බැදුම්. කඩේ මල ඉලවු කෑවා වගේ නෙවේ. දැන් නිදිමතයි.

    පවු බන් ඌට.
    ------ Post added on Jul 29, 2026 at 1:39 PM
    රතුහාල් ගිලින්නෙ උබට සීනිද
    මෙලො රහක් නෑ

    හාමුදුරුවන්ට කියලත් අමුතු දෙයක් නැහැ

    උදේ දානය - ඉඳි ආප්ප එක්කෝ බත්
    දවල් දානයට - පොලොස් , මැල්ලුම්, පරිප්පු එකම ජාතියේ කෑම
    අද දානේ දෙන ගෙදරින් පොලොස් තිබ්බොත් හෙටත් පොලොස්
    වැව්මාලු බටුමෝජු කට්ලට්
    බත්කාල කන්ඩ දොදොල් උදුවැල් අයිස්ක්රීම්
    අම්මෝ ඉතිම්

    Pansal gaane gihin pai suppu karalat nondi wela neda fail ponnaya 🤣
    මොකක්ද ඒ කතාව
     
    • Wow
    Reactions: Inigo Montoya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,066
    14,144
    113
    uba aththatama monavada karanne.
    jon ekak karanavada, nathnam pansale vada valata udav venavada.
    harima relax eke innava neda. giya aththe hodata dan deela athi
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    රතුහාල් ගිලින්නෙ උබට සීනිද
    මෙලො රහක් නෑ
    අපි දකුණේ උන් නේ බන්, දකුණේ උන් සුදු හාල් කන්නේ නැහැ. සුදු හාලකින් කන්නේ සම්බා, බාස්මති විතරයි. එකත් කලාතුරෙකින්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,066
    14,144
    113
    හාමුදුරුවන්ට කියලත් අමුතු දෙයක් නැහැ

    උදේ දානය - ඉඳි ආප්ප එක්කෝ බත්
    දවල් දානයට - පොලොස් , මැල්ලුම්, පරිප්පු එකම ජාතියේ කෑම
    අද දානේ දෙන ගෙදරින් පොලොස් තිබ්බොත් හෙටත් පොලොස්
    daneta hadana kama nam harima rasai bn.
     
    • Love
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    රතුහාල් ගිලින්නෙ උබට සීනිද
    මෙලො රහක් නෑ
    මම රතු කැකුළු විතරයි. එළියෙදි නං ඉතිං හම්බ වෙන එක කනවා.
    රතු හාල් කන්නෙ සීනි නිසා කියන එක මන්ද බුද්ධික මිනිස්සු හදපු කතාවක්. රතු හාල් සීනි වලට හොඳයි තමයි, හැබැයි ඒක කන හැම එකාට ම සීනි නෑ.
    අනික මට රතු කැකුළු තරම් රස නෑ සම්බා එහෙම. රස හාල් තියනවා ඒවා ගොඩක් ගණන්. කළු හාල්, බුරුම සම්බා, සමහර බාස්මති වර්ග, රස ඒවා තියනවා. හැබැයි "රතු හාල් කන්නේ සීනි වලට" කියන මිනිස්සු කන ඒවා ගොම ගොඩවල්.