නෑදැයොන්ගෙ පකවල් නම් නිකන්ක රලා දෙන්න එපා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,481
    13,057
    113
    🤍
    අපේ නෑදෑ පකෙක්ට වෙබ් එකක් ගහලා දුන්නා නිකං සත පහක් වත් ගත්තෙ නෑ , මුගෙ ක් කෙදිරිය සහ ගෙදර අය ගහලා දීපං කියල වද දෙන හින්දා

    මට කලින් කැරියා වෙබ් තුනක් හදලා ඒක සේල් එකක්වත් තිබිලා නෑ

    කැරියට වෙබ් එකෙන් වැඩත් හම්බුනා

    බලු වේසිගෙ පුතා ට වැඩි වැඩියෙන් වැඩ එනකොට මූ මාව මරන් කන්න හදනවා

    අරක අප්ඩේට් කරපන් , මේ පොටෝ ටික දාපන් ගගා

    අප්ඩේට් එකක් දාන්න බැරි උනොත් බයිනවා , මම උට වැඩ කරන්න බැදිලා ඉන්නවා වගෙ කැරියගේ කතාව

    කිසිම compliment එකක් නෑ. , අඩුම තව එකෙක්ට කියලා වැඩක්වත් සෙට් කරන්නෙත් නෑ.

    අපි කරන වැඩ වල ගණන් වැඩී , අඩු කරන්නලු , ඒවා නම් ගානට හොයනවා

    බලු වේසිගෙ පුතාලට මතක නෑ මම හදලා දීපු වෙබ් එකෙන් තමයි ගොඩ ගියෙ කියලා.

    සල්ලි කතාවක් ඇත්තෙම නෑ..

    ඉල්ලන්ඩත් බෑ. දෙන්නෙත් නෑ.

    කැරියා ආයේ ලොකු ටෝන් එකක් දැම්මා ,

    මාත් කියලම දැම්මා ,මේක මෙහෙම කරන්න බෑ , අපිවත් වැඩ වැඩි කියලා , එයාලට කරගන්න හරි ගස්සලා දෙන්නම් කියලා

    මූ දැන් කියනවා අපි ගොඩක් අයට රෙකමන්ඩ් කරාලු , අරන්ද මේකද පකවල් දැන් කියනවා , සල්ලි ඕනනම් දෙන්නම් ලු

    අනේ හුකෙ.

    මන් ඔන්න ඕක Transfer කරලා දාලා නිකං ඉන්නවා.

    ඕක තමයි රත්තරං බිත්තර දාන කිකිලිගේ බඩ පලලා ඔක්කොම බිත්තර එක වර ගන්න ගියාම වෙන්නෙ.

    නෑදෑටන්ගෙ පකවල් කරන්න එපා.ඒකයි කියන්නෙ.

    හුත්තෙ සල්ලි දීපු එකෙක්ගෙන් වත් මෙච්චර ප්‍රෂ්න නෑ.

    මම මේකෙන ඉගෙනගත්තෙ කෙලින්ම මූණට බැයිනම් බෑ කියන්න ඕනෙ ,

    පස්සෙ වද වෙලා වැඩක් නෑ.

    බුලත් ඒ ගුණාංගය පුරැදු වෙනයම් , බොරැවට අරැගේ හිත රිදෙයි , තරහා වෙයි පතක් අදාල නෑ , නැ , බැ කියන්නම් පුරැදු වෙයන්.
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,481
    13,057
    113
    🤍

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,411
    8,888

    Matanam set wenne man epa kiyana wada karanna gihin. Busy welawatamai enne. Man eka parak sudda sinhalen kiwwa meka windows 11 walata upgrade karanna epa kiyala 4gb ram ekakk nisa. Mu baba wage update karala nikanma update welalu. Passe virus guard 2 -3 k dala slow welalu. Mala pannot nayo kiyala gedarin banum
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,481
    13,057
    113
    🤍
    Matanam set wenne man epa kiyana wada karanna gihin. Busy welawatamai enne. Man eka parak sudda sinhalen kiwwa meka windows 11 walata upgrade karanna epa kiyala 4gb ram ekakk nisa. Mu baba wage update karala nikanma update welalu. Passe virus guard 2 -3 k dala slow welalu. Mala pannot nayo kiyala gedarin banum
    Ou b. Httige puthala tharaha wena thramatama hodai , eka paulak tharaha una , ammo dn NM karima nidhas