මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ලංකාවේ, ඉස්සර මට උදව් කරපු කෙනෙක්
මට ඌට හොඳ gift එකක් යවන්න ඕන වැඩක් වෙන දෙයක්
මම ඉන්නේ UK, මෙහෙන් මොනාහරි යවන්න ඕන ඌට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්
ඌ රජයේ රැකියාවක් කරන, married, ළමයි ඉන්න, සරල විදියට ජීවත් වෙන කෙනෙක්
බෝතල් දෙකක් කොහොමත් යවනවා, ඒවා නෙමෙයි මට ඌව සතුටු කරන්න දෙයක් යවන්න ඕන
කාලයක් ලංකාවේ හිටපු නැති නිසා මට අදහසක් නෑ මොන වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙයිද කියලා
අදහසක් දෙන්න දෙන්න... ස්තුතියි...