අපේ අම්මට කනේ ඔපරේෂන් එක කලානම් හරි කියල හිතෙනව බං

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,150
    1,924
    113
    ලංකාවේ මම දන්න තරමින් කිසිම කණ සම්භන්ධ කිසිම ස්පෙශලිස්ට් කෙනෙක් කණ් ඔපරේශන් කරන් නෑ කණ ඇහෙන්නෙම නැත්තන් මිසක. මොකද ඔය ඔපරේශන් එක හරියට කරන්න පුළුවන් එකෙක්වත් නෑ ලංකාවේ. ඒ නිසා ලංකාවේ කිසිම ඩොකෙක් ඇහෙන කණක් ඔපරේට් කරන් නෑ. ඕක අනිවාර්යෙන් ඌටයි අම්මටයි කියලා ඇත්තේ. ඔය අවුරුදු ගානක් පරණ ප්‍රෙස්ක්‍රිප්ශන්ස්, ඩයග්නෝස් කාඩ් දාගෙන එන්න හදන්නේ වෙන ගේමකට.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,632
    93

    @AnuradhaRa ලොල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,965
    1
    43,300
    113
    ලංකාවේ මම දන්න තරමින් කිසිම කණ සම්භන්ධ කිසිම ස්පෙශලිස්ට් කෙනෙක් කණ් ඔපරේශන් කරන් නෑ කණ ඇහෙන්නෙම නැත්තන් මිසක. මොකද ඔය ඔපරේශන් එක හරියට කරන්න පුළුවන් එකෙක්වත් නෑ ලංකාවේ. ඒ නිසා ලංකාවේ කිසිම ඩොකෙක් ඇහෙන කණක් ඔපරේට් කරන් නෑ. ඕක අනිවාර්යෙන් ඌටයි අම්මටයි කියලා ඇත්තේ. ඔය අවුරුදු ගානක් පරණ ප්‍රෙස්ක්‍රිප්ශන්ස්, ඩයග්නෝස් කාඩ් දාගෙන එන්න හදන්නේ වෙන ගේමකට.
    උඹ දන්න රෙද්ද
    මට මේ ගැන විස්තර දැනගන්න ඕන වුණේ
    සහ අනිත් අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි

    කොහොමත් මම ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව ඔපරේෂන් කලොත්
    කාට හරි වැදගත් වෙයිනෙ
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,632
    93
    උඹ දන්න රෙද්ද
    මට මේ ගැන විස්තර දැනගන්න ඕන වුණේ
    සහ අනිත් අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි

    කොහොමත් මම ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව ඔපරේෂන් කලොත්
    කාට හරි වැදගත් වෙයිනෙ
    aluth medical report eka dapan naththan uba kari horek