අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,550
    1
    3,567
    113
    Earth
    මේ අනතුරට හේතු වෙච්ච ප්‍රයම් මුවර් එක ගිනි තියපු එක නම් වැරදියි. ඔහොම දෙකට කැඩිල යන්න නං ඉතින් 120ට වැඩියෙන් වත් එන්න ඕන.
    CCTV eka release karala tibba. High speed thamai enne
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,650
    12,819
    113
    35
    Spain
    මැද ෆොග්ලයිට් එකක් තියෙනවා නේද
    එක ප්‍රයිම් මූවර් එකේ රිවස් ලයිට් එක. ට්‍රේලර් එකෙත් බ්‍රේක් රිවස් ලයිට් තිබ්බට මැදින් මොකුත් ලයිට්ස් නැති නිසා පෙනෙන්නේ නැහැ. අරුන්ගේ වෙලාව තමයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    පොන්න හුත්තලා
    මහ වේසිගෙ පුතාල ටික මුහුදට දාන්න ඕන මේවගේ වද කරුම ලෝකෙට ජාතක කරාට
    ou bn uba wedagath deyk kiuwamada khdo
    කිරට හරක් මස්

    Disgusted Steve Carell GIF
    Rasaibn idi appa ekka ammo , mn issr akurana giyham kanawa , 2015tath kalin mata mathaka na
    harak mas soft ekata hadanne kohomada
    ane mnd bn thambi hadanawa rasata
    නෑ බං. කොල්ලෝ දෙන්නා බයික් එක තල්ලු කරන් යද්දි වෙලා තියෙන්නේ :rolleyes:
    htto as deken kari awa mage
    මොකද බන් බයික් එකේ එවුන් රේස් පැදල හැපිලා මැරුනම ලොරිය ගිනි තිබ්බෙ

    හරි නං බයික් දෙක එපැයි ගිනි තියන්න
    hithpnko oya wage modayo ekka api jiwth wenne , hebai bn e modayoth ona wenawa apita krganna bari weda krganna , walawal , gas wala athu kapaganna oya wage weda mata nm ba
    ඔව්. වාහනේ පිච්චුවා කියන්නේ උගේ ජීවිතේට තර්ජනයක් නිසා, ඌ දවස් 14ක් ඇතුලේ :baffled:
    ahhh arakshawata danne neh

    apita gedarain kema gennagena kanna plwnd ? nidganne khd bn ? Phone use krn denwd
    Paara block karanna bahane ohoma. Anika trailer eke lights na.
    kohodm light tyn one
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,287
    113
    පව් ඉතින් අම්මා තාත්තලා , මොල බාග ගොබ්බයන්ට බයික් තහනම් කරන්න ඕනි , මේවගෙ ABS නෙමෙ මොන හුත්ත තිබ්බත් වැඩක් නෑ හරක් පදින්න ගත්තම

    Ado.. amma appata mona hithenawa adda 🥲
    උන් දෙන්නටම 19යි එක්කෙනෙක් 18යි, අනිත් කෙනා 19යි. අම්මලා තාත්තලා තමයි ඕකුන්ට bikes අරන් දෙන්න ඇත්තේ. එක bike එකක mom dad කියල ගහලා තියනවත් එක්ක :lol:
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,872
    2,111
    113
    Birmingham
    ahhh arakshawata danne neh

    apita gedarain kema gennagena kanna plwnd ? nidganne khd bn ? Phone use krn denwd

    Remand එකේ නිසා කන්න බොන්න දෙනවා ඇති. එත් බන් දවස් පඩි කාරයෙක් දවස් 14ක් එළියේ ඉද්දි දරු පවුල කොහොමද කන්නේ බොන්නේ. :(

    Eka side ekak clear thiyala harawanna thibba ne?



    Naha ne prime mover eke thiyena light ekaka reflection ekak wage

    මේකේ නම් කොහොමත් මැරෙනවා නේද ? මුන් React කරන්නේ මීටර් 10ක් වගේ තියලා.
    100kmph ආවොත් තප්පර 5ක් 6ක් යනවනේ.

    කොහොම ආවත් බෙල්ල කන්ද සාමි වෙනවා :baffled:
    ------ Post added on Jul 30, 2026 at 7:26 PM
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Remand එකේ නිසා කන්න බොන්න දෙනවා ඇති. එත් බන් දවස් පඩි කාරයෙක් දවස් 14ක් එළියේ ඉද්දි දරු පවුල කොහොමද කන්නේ බොන්නේ. :(



    මේකේ නම් කොහොමත් මැරෙනවා නේද ? මුන් React කරන්නේ මීටර් 10ක් වගේ තියලා.
    100kmph ආවොත් තප්පර 5ක් 6ක් යනවනේ.

    කොහොම ආවත් බෙල්ල කන්ද සාමි වෙනවා :baffled:
    ------ Post added on Jul 30, 2026 at 7:26 PM
    rata penne na ban un enneth hukana speed ekakin eth trailere kisima light ekak na lgatama enakal kisi deyak penne na
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    පොඩි පාරක් බන් ඕක. අපේ ගෙවල් ලග පොට්ස් එකක්.
    පාරත් කිලෝමීටර 2-3ක් තනි කෙලින්.

    View attachment 268362

    ara company eke unta usa light post ekak danna barida ban.. kisima eliyak nane ara cctv footage eke hatiyata..
     
    • Like
    Reactions: Inigo Montoya

    saho

    Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    ara company eke unta usa light post ekak danna barida ban.. kisima eliyak nane ara cctv footage eke hatiyata..
    කම්පැණියට ආව එකක් නෙවේ මම හිතන්නෙ. ඕකෙම අල්ලපු වත්තේ පොඩි යාඩ් එකක් තියෙනවා. ඔය හරිය එළියයි බන් සාමාන්‍යයෙන්. මොකද දන්නෑ ඊයෙ උනේ
     
    • Sad
    Reactions: Inigo Montoya