ගොනෝ නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳින්Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..
![]()
හයියට සුපිරි යකඩ තිබ්බා කියලා හොඳ රෙද්දක් නෑ බන්
දැන් එන එවැයි හැමමගුලම යකඩෙන් එන් නැත්තේ උන්ට එහෙම කරන්න බැරිව නෙමේ
යකු පෙඩස්ට්‍රියන් සෙෆ්ටි, පැසෙන්ජර් සෙෆ්ට්, අර සෙෆ්ට්, මේ සෙෆ්ටි මගුල් නිසා
උඹ නම් මොන මගුලේ ජිවත් උන එකෙක්ද මන්දා බන්
යකෝ ඔය යකඩ ගොඩක ගිහින් වැදුනොත් වාහනේ ඉතිරි වෙනවා ඇත්ත. හැබැයි ඇතුලේ එකා පපඩමක් වෙලා මැරෙන්නේ. අළුත් එව්වැයි වාහනේ පපඩමක් වෙනවා තමයි. හැබැයි ඇතුලේ යන එවුන්ට පොසිබිලිටියක් තියෙනවා ජිවත් වෙන්න.
බලපන් යුටියුබ් එකේ වාහන සෙෆ්ටි ගැන තියෙන විඩියෝ. තෝ @shenat ගේ ෆේක් එකක්වත්ද?
ටොයෝට ලංකා එකෙන් ගෙන්නන raize එකයි yaris cross එකයි දෙකම Indonesia made. Raize එකේ JDM එක ගනින් ටොයෝට ලංකා එකේ Indonesia එක ගන්න එපා කියල හැමිනෙන උන් එකෙක්වත් toyota lanka එකේ yaris cross ගන්න එපා කියන් නෑ. ලංකාවේ උන්ගේ පුදුම ලොජික් තියෙන්නේ. 
