Raize = තුන් පූට්ටු SUV

Giant

Well-known member
  • Jan 24, 2016
    7,572
    9,323
    113
    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG
    ගොනෝ නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳින්
    හයියට සුපිරි යකඩ තිබ්බා කියලා හොඳ රෙද්දක් නෑ බන්
    දැන් එන එවැයි හැමමගුලම යකඩෙන් එන් නැත්තේ උන්ට එහෙම කරන්න බැරිව නෙමේ
    යකු පෙඩස්ට්‍රියන් සෙෆ්ටි, පැසෙන්ජර් සෙෆ්ට්, අර සෙෆ්ට්, මේ සෙෆ්ටි මගුල් නිසා

    උඹ නම් මොන මගුලේ ජිවත් උන එකෙක්ද මන්දා බන්
    යකෝ ඔය යකඩ ගොඩක ගිහින් වැදුනොත් වාහනේ ඉතිරි වෙනවා ඇත්ත. හැබැයි ඇතුලේ එකා පපඩමක් වෙලා මැරෙන්නේ. අළුත් එව්වැයි වාහනේ පපඩමක් වෙනවා තමයි. හැබැයි ඇතුලේ යන එවුන්ට පොසිබිලිටියක් තියෙනවා ජිවත් වෙන්න.

    බලපන් යුටියුබ් එකේ වාහන සෙෆ්ටි ගැන තියෙන විඩියෝ. තෝ @shenat ගේ ෆේක් එකක්වත්ද?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    948
    113
    Godric's Hollow
    ගෙවන ගානට නම් වටින්නේ නෑ තමා. මේක ඉතින් රටේ ප්‍රශ්නයක්. ගෙවන ගානට මොකුත් වටින් නෑ.. :no: ටොයෝට ලංකා එකෙන් ගෙන්නන raize එකයි yaris cross එකයි දෙකම Indonesia made. Raize එකේ JDM එක ගනින් ටොයෝට ලංකා එකේ Indonesia එක ගන්න එපා කියල හැමිනෙන උන් එකෙක්වත් toyota lanka එකේ yaris cross ගන්න එපා කියන් නෑ. ලංකාවේ උන්ගේ පුදුම ලොජික් තියෙන්නේ. :baffled::lol:
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    90
    128
    33
    ශ්‍රී ලංකාව
    ado mge hybrid eke 35k wda krnwa outstation, city limit 20-23 max madida?
    එච්චර කරනවද? :unsure:

    Fronx ekata wada 4mil withra wadipura gewala aran tiyena eka balapankoo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Fronx තෙල් වැඩ නැහැ කියන්නෙ ඇත්තද? Smart Hybrid System එකත් වැඩක් නැහැනෙ. නිකං බැටරි එලෙට්‍රිකල් වියදමක් ඉස්සරහට. අනික Boosterjet 1.0L AT නේද ඕක? මං දැක්කා ගෘප් වල කියල තියෙනවා හයිවේ එකේ 60 ට යන්න කියලා. එහෙම හයිවේ යන්න නං ඉතිං වාහන ඕනෙ නැහැනෙ. ඒකෙ දාල තියෙන උපදෙස් අනුව අද ගමන ඊයෙ යන්න පටන් ගන්න වෙනවා. ඔයාගෙ අත්දැකීම මොකක්ද?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,307
    2,369

    Fronx eka thama oya range eke compct suv wala fuel wadipurama kranne. kohomath city eke 12-14 thama kranne.
    godak ewan hithn inne 16-17 kranwa kiyala.
    Hybrid system eka nm wadakma naa. color light wlaa engine eka autooff wela tiynena eka withrai wasiya. habai battry eken sup ekak denwa engine ekata pickup eka ehema hodai a hinda.
    Ow engine eka boosterjet 1.0L. Kauda kiyanne 60 yanna kiyala :ROFLMAO: :ROFLMAO:
    mehemai 60-70 athara highway giyoth 24-25k thel karwna. ekai ehema kiyanwa aththe higanno :ROFLMAO::ROFLMAO: 100 yaddi 20k karnwa kiyala pennwa.

    mage experience eka nam hodatama hodai. athal eke padinna puluwan. overtake kranna dagalanna on na. dura gamank unath mahansiyak nathuwa ynna puluwan. ekama awlk hithune headlight eke eliya wide madi, wangu gaddi depaththeta eliya madi tikak.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,618
    113
    Raize ekata wada Fronx eka hodai machan, Fuel karnwa razie ekta wada. , battry eken sup ekak denwa engine ekata pickup eka wadi a hinda. handiling smooth okata wada. Sounds quality, interor cheap look ekak naa Razie wage. legspace hodata tiyenwa. paddle shift. Auto Dimming rear mirror, Drive karadi epa wen nathi vehicle ekak.
    fronx 95 only
     
    • Like
    Reactions: waca

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,337
    3,002
    113
    Colombo
    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG

    whane gala wage haiya wenwa kiyanne hodak neme otuwo, crumple zone eka wadi kiyanne safty hodai. accident ekak unoth 1% hari chance ekek thiynwa berenna.
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    368
    239
    43
    After sales service? spare parts availability? agent nathuwa spare part ekak hoyaganna bari nam wadak nahane
    After sales service from DPMC has been excellent, honestly didn't expect it to be this good. staff are well trained and even their service charges are very reasonable compared to what I've heard about BYD.
    X55 is becoming quite popular now, with over 1,500 vehicles on the road. Spare parts are available in some shops in colombo , and when I had a minor accident, the agent repaired it well and had the required parts in stock. I even saw a few vehicles with major accident repairs being worked on.
    OFC, you can't compare it with Toyota or Honda for parts availability, but for around LKR 15 million, X55 offers a spacious, premium cabin and features that I think are even better than the Vezel. I would choose X55 over any other vehicle in the LKR 15 million price range.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    90
    128
    33
    ශ්‍රී ලංකාව
    kauda kiyanne :ROFLMAO: :ROFLMAO: pothe tiynne 91 uda kiyala.
    95 ගහන්ට ඕනැ කියලා ගෘප් වල කියන්නෙ? @Hyaenidae ?

    Fronx eka thama oya range eke compct suv wala fuel wadipurama kranne. kohomath city eke 12-14 thama kranne.
    godak ewan hithn inne 16-17 kranwa kiyala.

    Hybrid system eka nm wadakma naa. color light wlaa engine eka autooff wela tiynena eka withrai wasiya. habai battry eken sup ekak denwa engine ekata pickup eka ehema hodai a hinda.
    Ow engine eka boosterjet 1.0L. Kauda kiyanne 60 yanna kiyala :ROFLMAO: :ROFLMAO:
    mehemai 60-70 athara highway giyoth 24-25k thel karwna. ekai ehema kiyanwa aththe higanno :ROFLMAO::ROFLMAO: 100 yaddi 20k karnwa kiyala pennwa.

    mage experience eka nam hodatama hodai. athal eke padinna puluwan. overtake kranna dagalanna on na. dura gamank unath mahansiyak nathuwa ynna puluwan. ekama awlk hithune headlight eke eliya wide madi, wangu gaddi depaththeta eliya madi tikak.
    මං හිතන්නෙ ප්‍රශ්නෙ ඔය Brand New වාහන ගත්ත අය කලිං තෙල් වැඩ බජට් වාහන පැද්ද අය. නැත්නං කලිං වාහන තිබ්බෙ නැති අය. Fronx එකේ හයිබ්රිඩ් සිස්ටම් එකටයි Indian නිසා තෙල් වැඩ ඇති කියලයි ගන්නවා ඇත්තෙ. 1.0L Turbo කියන එක දන්නෙත් නැතුව ඇති. ඉතිං ඇල්ටො එකක වගෙ තෙල් කිරිල්ලක් බලාගෙන වෙන්නැති ඔය උපදෙස් දෙන්නෙ. ගොඩක් අය වාහන ගත්තට ණය වෙලා ෆියුල් කොස්ට් මේන්ටෙන් කෝස්ට් ගැන හිතන්නෙ නැ. 😐
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,307
    2,369
    113
    ගත්ත උන් ගහන්නේ 95, මගේ යාලුවෝ
    95 ගහන්ට ඕනැ කියලා ගෘප් වල කියන්නෙ? @Hyaenidae ?
    Ehma on naa, 92 gahanna puluwan. Turbo hindai lankawe fuel quality eka sure nathi hinda thama godak ewn 95 gahanne.

    මං හිතන්නෙ ප්‍රශ්නෙ ඔය Brand New වාහන ගත්ත අය කලිං තෙල් වැඩ බජට් වාහන පැද්ද අය. නැත්නං කලිං වාහන තිබ්බෙ නැති අය. Fronx එකේ හයිබ්රිඩ් සිස්ටම් එකටයි Indian නිසා තෙල් වැඩ ඇති කියලයි ගන්නවා ඇත්තෙ. 1.0L Turbo කියන එක දන්නෙත් නැතුව ඇති. ඉතිං ඇල්ටො එකක වගෙ තෙල් කිරිල්ලක් බලාගෙන වෙන්නැති ඔය උපදෙස් දෙන්නෙ. ගොඩක් අය වාහන ගත්තට ණය වෙලා ෆියුල් කොස්ට් මේන්ටෙන් කෝස්ට් ගැන හිතන්නෙ නැ. 😐
    Meka nam aththta. mama balanna giya weleth AMW eke hitiya, Un order eka dala melo deyak dan naa vahane gena. Penuma hodai nm ganna ewan innwa :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 1, 2026 at 8:45 AM
     
    • Like
    Reactions: Sinha-Le

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    95 ගහන්ට ඕනැ කියලා ගෘප් වල කියන්නෙ? @Hyaenidae ?

    Lankawe nam 95 gahana eka thamai hnda. 92 kiwwata 91 recommended vehiclesuth knock karanawa lankawe 92 gahuwama.

    FronX eka 3 cyl turbo, engine eka kohomath godak stressed ithin oka udata thawa knock sensor eken retard karanakam low grade knock ekakuth awama kela wela yai kiyala thama 95 recommend karanne.

    mahaththayuo obathuma wada karanne Unic Motors ekeda?

    Unic kiyanne radio brand ekak ne?
     
    • Like
    Reactions: Sinha-Le