පෙරහැර නතර වෙන තැන මහින්ද හිටියා ඒච්චරයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    ජෙප්පන්ට මේවා දැක්කම ඇහැට කටු ඇනෙනවා වගේ ඇති.
    මේවා දැක්කම කටු නෙමේ වෙඩි වදින්න ඕනා රටේ ඉන්න වහල්ලු දැකලා. මහින්ද, රනිල්, අනුර, සජිත් එකි මෙකී නොකී උන්ට වදින්න පිස්සුද? මොලේ හොද නැද්ද? මුන්ව අපියි පත් කරන්නෙ, උන් වැඩ කරන්න ඕන, නැත්නම් එලවන්න ඕන. මුන් අපේ වහල්ලු, අපේ වැඩ කාරයෝ. මේ වගේ නූගත් රටක විතරයි ගෙදර මුරකාරයට අයිතිකාරයො උදේ හවහා වැදගෙන ඉන්නෙ. ලැජ්ජ වෙන්න ඕන.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,056
    18,399
    113
    ඔය මනුස්සයාට පාඩුවේ ඉන්න දිපම්...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,458
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹත් ඉතින් ඩෝබියෙක්නේ..
    දුකයි නේද බන් මේ වගේ පිළිගැනීමක් නැති උනාම

    :lol: :lol:
    අනුරට නැති එක ගැනද? 😁 අනුරට ඔව්ව ඕන නෑ. රමසාන් හජ්ජි නත්තල් මහ සිකුරාද ඔයිට වඩා සැළකිළි ලැබෙන්න්නෙ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ඕවයෙන් මිනිස්සු චූන් උනේ 2015ට කලින්. ඔහොම නෙවෙයි අලියා පිටේ නග්ගලා කරඬුව වෙනුවට පෙරහැරේ වැඩමෙව්වත් තාම ඉතුරු වෙලා ඉන්න දාර බයි සෙට් එක ඇරෙන්න වෙන කවුරුත් චූන් වෙන්නෙ නෑ. ඕකත් කරන්නෙ කලින් ප්ලෑන් කරල කියල ඕන කෙනෙක් දන්නවනෙ
     
    • Like
    Reactions: ChoronaSottiya

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,683
    7,053
    113
    United States
    Sri Lanka GIF
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,458
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕවයෙන් මිනිස්සු චූන් උනේ 2015ට කලින්. ඔහොම නෙවෙයි අලියා පිටේ නග්ගලා කරඬුව වෙනුවට පෙරහැරේ වැඩමෙව්වත් තාම ඉතුරු වෙලා ඉන්න දාර බයි සෙට් එක ඇරෙන්න වෙන කවුරුත් චූන් වෙන්නෙ නෑ. ඕකත් කරන්නෙ කලින් ප්ලෑන් කරල කියල ඕන කෙනෙක් දන්නවනෙ
    ආ........ දැන් චූන් කරන්නෙ පෙරහැරවල් තියන්නෙ නෑ අපි රාමසාන් සමරමු කියල...
    හැමදේම ප්ලැන් කරල එහෙම නැත්තම් ඇජෙන්ඩ නේ. රතු ඇස්කොට් නැද්ද
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ආ........ දැන් චූන් කරන්නෙ පෙරහැරවල් තියන්නෙ නෑ අපි රාමසාන් සමරමු කියල...
    හැමදේම ප්ලැන් කරල එහෙම නැත්තම් ඇජෙන්ඩ නේ. රතු ඇස්කොට් නැද්ද
    එතකොට පල්ලියෙන් බුරියානි කාලා බෝ ගස් කැපුවෙ කවුද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පව් කරයොන්ට ඒවා විඳවන්න නොලැබුනොත්, බුදු දහමත් බොරුවක්.
    කැරි මයිනට බලේ නැතුව වැටිලා ඉන්න තත්වෙ දැක්කම මම හිටියනම් පිනුම් ගහලා නටන්නෙ.

    ජීවතුන් අතර ඉන්නකාලෙදිම බලේ නැති වෙච්ච එක දකින්න ලැබුන එක හොඳයි. නැත්නම් ඕකුන් මැරෙන්නෙ පරම්පරාවම ජනාදිපති කරා කියලා හිතාගෙන.