පෙරහැර බලන්න ගියා නේද?අපේ අනුර සෑර් ඉන්න තිබ්බෙ..
මේවා දැක්කම කටු නෙමේ වෙඩි වදින්න ඕනා රටේ ඉන්න වහල්ලු දැකලා. මහින්ද, රනිල්, අනුර, සජිත් එකි මෙකී නොකී උන්ට වදින්න පිස්සුද? මොලේ හොද නැද්ද? මුන්ව අපියි පත් කරන්නෙ, උන් වැඩ කරන්න ඕන, නැත්නම් එලවන්න ඕන. මුන් අපේ වහල්ලු, අපේ වැඩ කාරයෝ. මේ වගේ නූගත් රටක විතරයි ගෙදර මුරකාරයට අයිතිකාරයො උදේ හවහා වැදගෙන ඉන්නෙ. ලැජ්ජ වෙන්න ඕන.ජෙප්පන්ට මේවා දැක්කම ඇහැට කටු ඇනෙනවා වගේ ඇති.
ඒ නටන්නෙත් බයියො සෙට් එකක්...පෙරහැර බලන්න ගියා නේද?
මේ වගේ ලබන්නත් පින තියෙන්න ඕන බන්

උඹත් ඉතින් ඩෝබියෙක්නේ..ඒ නටන්නෙත් බයියො සෙට් එකක්...![]()

අනුරට නැති එක ගැනද?උඹත් ඉතින් ඩෝබියෙක්නේ..
දුකයි නේද බන් මේ වගේ පිළිගැනීමක් නැති උනාම
![]()
![]()
ආ........ දැන් චූන් කරන්නෙ පෙරහැරවල් තියන්නෙ නෑ අපි රාමසාන් සමරමු කියල...ඕවයෙන් මිනිස්සු චූන් උනේ 2015ට කලින්. ඔහොම නෙවෙයි අලියා පිටේ නග්ගලා කරඬුව වෙනුවට පෙරහැරේ වැඩමෙව්වත් තාම ඉතුරු වෙලා ඉන්න දාර බයි සෙට් එක ඇරෙන්න වෙන කවුරුත් චූන් වෙන්නෙ නෑ. ඕකත් කරන්නෙ කලින් ප්ලෑන් කරල කියල ඕන කෙනෙක් දන්නවනෙ
එතකොට පල්ලියෙන් බුරියානි කාලා බෝ ගස් කැපුවෙ කවුද?ආ........ දැන් චූන් කරන්නෙ පෙරහැරවල් තියන්නෙ නෑ අපි රාමසාන් සමරමු කියල...
හැමදේම ප්ලැන් කරල එහෙම නැත්තම් ඇජෙන්ඩ නේ. රතු ඇස්කොට් නැද්ද
එතකොට මෙත්කොට නෙමේ. ජෙප්පොනෙ 88 89 පන්සලකටවත් යන්න නොදී.එතකොට පල්ලියෙන් බුරියානි කාලා බෝ ගස් කැපුවෙ කවුද?