@ob_server
ඔව් බං cgi,vfx අතින් නන් indian movies අව්ල්. ඒක මේ channel එකේ english film trailor එක්ක බලද්දිත් පේනව්. හැබැයි ඒවගෙත් පොඩි ai look එකක් සමහර තැන් වල පේන්න තියෙනව. ඒකෙන් ඉස්සරහට ai තව develop වුනාම හොද realistic videos බලන්න පුලුවන් වෙයි & දැන් පොඩ්ඩක් හරි මෙහෙන නන් ඉස්සරහට අපිටම අදුරගන්න බැරි level එකක් එයි ai ද නැද්ද කියලවත්.
vfx නොවන indian movies නම් සුපිරි films එනවා බං ඉදල හිටල. හැබැයි සමහර indian utube channel තියෙනව සුපිරි vfx next level කරන උන් අහම්බෙන් සෙට් උන. ලංකාවෙත් ඒම උන් ඉන්නව. හොදම උදාහරණ block&dino ගෙ මේ වීඩියෝ එක. ඒකට ලගින් ගිය sinhala film එකක්වත් සෙට් වෙලා නෑ. තව අහම්බෙන් හම්බෙලා තියෙනව දැන් මිටර් නෑ
ඉස්සරහට තව කොහොම වෙයිද දැන් මෙහෙම නම්

------
Post added on Aug 1, 2026 at 9:30 AM