ඇත්ත film Trailers දැන් ai වගේ පේන්නෙ

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    ඉතිං උඹට කලින් ඔය ඉන්දියන් ඩස්පයින්ගෙ ෆිල්ම් නිකං ස්පිල්බර්ග් ගෙ,මයිකල් බේ ගෙ ෆිල්ම් වගේද පෙනුනෙ
    sirawata..
    @dikmon indian unge cgi,vfx side realistic widiyata ganna tharam diyunu ne.
    real actors + 3d characters + 3d environments ekathu una ewa produce karanna amarui.
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    194
    177
    43
    ඉතිං උඹට කලින් ඔය ඉන්දියන් ඩස්පයින්ගෙ ෆිල්ම් නිකං ස්පිල්බර්ග් ගෙ,මයිකල් බේ ගෙ ෆිල්ම් වගේද පෙනුනෙ
    @ob_server
    ඔව් බං cgi,vfx අතින් නන් indian movies අව්ල්. ඒක මේ channel එකේ english film trailor එක්ක බලද්දිත් පේනව්. හැබැයි ඒවගෙත් පොඩි ai look එකක් සමහර තැන් වල පේන්න තියෙනව. ඒකෙන් ඉස්සරහට ai තව develop වුනාම හොද realistic videos බලන්න පුලුවන් වෙයි & දැන් පොඩ්ඩක් හරි මෙහෙන නන් ඉස්සරහට අපිටම අදුරගන්න බැරි level එකක් එයි ai ද නැද්ද කියලවත්.

    vfx නොවන indian movies නම් සුපිරි films එනවා බං ඉදල හිටල. හැබැයි සමහර indian utube channel තියෙනව සුපිරි vfx next level කරන උන් අහම්බෙන් සෙට් උන. ලංකාවෙත් ඒම උන් ඉන්නව. හොදම උදාහරණ block&dino ගෙ මේ වීඩියෝ එක. ඒකට ලගින් ගිය sinhala film එකක්වත් සෙට් වෙලා නෑ. තව අහම්බෙන් හම්බෙලා තියෙනව දැන් මිටර් නෑ

    ඇත්ත සිංහලු කතා කලත් දැන් AI වල සිංහලු කතා කරනවා වගේ පේන්නෙ.. 😣
    ඉස්සරහට තව කොහොම වෙයිද දැන් මෙහෙම නම්🙂
    ------ Post added on Aug 1, 2026 at 9:30 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    @ob_server
    ඔව් බං cgi,vfx අතින් නන් indian movies අව්ල්. ඒක මේ channel එකේ english film trailor එක්ක බලද්දිත් පේනව්. හැබැයි ඒවගෙත් පොඩි ai look එකක් සමහර තැන් වල පේන්න තියෙනව. ඒකෙන් ඉස්සරහට ai තව develop වුනාම හොද realistic videos බලන්න පුලුවන් වෙයි & දැන් පොඩ්ඩක් හරි මෙහෙන නන් ඉස්සරහට අපිටම අදුරගන්න බැරි level එකක් එයි ai ද නැද්ද කියලවත්.

    vfx නොවන indian movies නම් සුපිරි films එනවා බං ඉදල හිටල. හැබැයි සමහර indian utube channel තියෙනව සුපිරි vfx next level කරන උන් අහම්බෙන් සෙට් උන. ලංකාවෙත් ඒම උන් ඉන්නව. හොදම උදාහරණ block&dino ගෙ මේ වීඩියෝ එක. ඒකට ලගින් ගිය sinhala film එකක්වත් සෙට් වෙලා නෑ. තව අහම්බෙන් හම්බෙලා තියෙනව දැන් මිටර් නෑ

    ඉස්සරහට තව කොහොම වෙයිද දැන් මෙහෙම නම්🙂
    ------ Post added on Aug 1, 2026 at 9:30 AM

    ලංකාවෙත් ඉන්නවා ඇනිමේෂන් එහෙම සුපිරියට කරන ඩයල් එකක්. රැන්ඩි කියලා..
    පොර එමිනෙම්ගෙ සින්දුවකුත් ඇනිමේට් කරලා තියනවා

    හම්බ උනා
     
    • Like
    Reactions: ob_server

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377
    113
    sirawata..
    @dikmon indian unge cgi,vfx side realistic widiyata ganna tharam diyunu ne.
    real actors + 3d characters + 3d environments ekathu una ewa produce karanna amarui.
    Eka nm aththa, Habai me Vfx karnne hollywood patta compny ekak. Trailer ekath thama Vfx finalize wela na man hithnne. munge stunts, and motion capture walin thma cha kara ganne.

    anika Music hans zimmer 😍 😍
    ------ Post added on Aug 1, 2026 at 10:40 AM
     
    • Like
    Reactions: ob_server