මොනාද බන් මේ අදෝනා. මහින්ද රනිල් නේද 2019 ඉදන්ම රට කලේ, එතකොට බුදියගෙනද හිටියේ? දැන් මේ ආන්ඩුවෙන් මුන්ව එල්ලනවා, කලින් ආන්ඩුවෙන් ඕකුන්වත් එල්ලුව නම් ඉවරයි නෙහ්. දැන් කරන්න දෙයක් නෑ, අස්සයා ගියා, දැන් අනිත් උන්ගේ වාරේ, බලන් හිටපන් කට පියාගෙන. අපි බලන් ඉන්නෙ දෙපිලෙම උන්ව එල්ලනකන්.
කිසි අදෝනාවක් නැ.
අද තින්දු දෙන්නෙ... ඒ කාලේ ඉදන් කරපු පරීක්ෂණ හා නඩු කටයුතුවල අවසානයක් මිසක් මාලිමා ආණ්ඩුව දාපු නඩුවක් හෝ පරික්ෂ්ණ වාර්තා හින්දා නෙමයි.
ප්රශ්ණේ පාස්කු චෝදනා තියන ශානිටයි, රවීටයි නීතිය ක්රියාත්මක කිරීම මාලිමා ආණ්ඩුව වලකන එක...!
මෙන්න නොබෙදුන තීන්දු
උඹ දැකල තියෙනවා ද මරණ දඬුවම දෙනවා උසාවි ය ම wahala light off karala sign කරන්නේතීන්දු දෙද්දි එහෙමයි බන්, වෙලා යනවා! කියනවා නෙහ්
පූජිතගේ එකත් දුන්නෙ මීට් කලින්
බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?
![]()
උඹ දැකල තියෙනවා ද මරණ දඬුවම දෙනවා උසාවි ය ම wahala light off karala sign කරන්නේ
Ita passw pen එක kadanwa
දැකලා නෑ අහලා කියවලා තියෙ...හදිසි ද ?
මේ කළුවරේ රෑම ඕනද ?
2029දි නාමල්ව ගෙනල්ලා මේවා සේරම රිවස් කරන්නත් එපැයි නේද. උබලට ජෙප්පො වැඩ වැඩි කරනවාඩෝබීට සතුට වැඩිවෙලා චූ ගියාද ?
මට දෙවැනි පාරටත් රෙන්න බරක් ආවා. රීලා එන්නම්.
උන්ට මරණ දඬුවම දුන්නේ ගෝටගේ කාලේ එල්ලලා මැරුව. දැන් ඉන්නේ අවතාර දෙකක්.බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?
![]()
2029දි නාමල්ව ගෙනල්ලා මේවා සේරම රිවස් කරන්නත් එපැයි නේද. උබලට ජෙප්පො වැඩ වැඩි කරනවා
![]()
බයියෝ ඇයි කලබල වෙලා මේහ් රෑ?
මෙන්න නොබෙදුන තීන්දු
එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
උන් දෙන්න කලින්ම මාලිමාවට පැනගත්තෙ ඒක තමයි
බෝම්බ හදපු නාන පුපෙන් හිනා වෙනව ඇති![]()
බයියෝ,බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?
![]()
ඉඳියෙ කියපන් බන්. මට නගින්නෙ එතකොටමේ මේ යන්න කලින් මේක අහල පලයන්.
රනිල් මහත්තයා හේමසිරිටයි, පූජිත්ටයි විතරක් නෙවෙයි සලේ. නිලන්ත, ගෝටා හැමෝටම මරණ දඬුවම අරන් දෙන්න හිටියේ. ජෙප්පො ආණ්ඩුව වට්ටලා ඒ ප්ලෑන නැවැත්තුවා. දැන් සලේලා නිදහස්. ඔන්න ජෙප්පො කරපු හරිය.