හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,604
    1
    5,893
    113
    මොනාද බන් මේ අදෝනා. මහින්ද රනිල් නේද 2019 ඉදන්ම රට කලේ, එතකොට බුදියගෙනද හිටියේ? දැන් මේ ආන්ඩුවෙන් මුන්ව එල්ලනවා, කලින් ආන්ඩුවෙන් ඕකුන්වත් එල්ලුව නම් ඉවරයි නෙහ්. දැන් කරන්න දෙයක් නෑ, අස්සයා ගියා, දැන් අනිත් උන්ගේ වාරේ, බලන් හිටපන් කට පියාගෙන. අපි බලන් ඉන්නෙ දෙපිලෙම උන්ව එල්ලනකන්.


    කිසි අදෝනාවක් නැ.

    අද තින්දු දෙන්නෙ... ඒ කාලේ ඉදන් කරපු පරීක්ෂණ හා නඩු කටයුතුවල අවසානයක් මිසක් මාලිමා ආණ්ඩුව දාපු නඩුවක් හෝ පරික්ෂ්ණ වාර්තා හින්දා නෙමයි.


    ප්‍රශ්ණේ පාස්කු චෝදනා තියන ශානිටයි, රවීටයි නීතිය ක්‍රියාත්මක කිරීම මාලිමා ආණ්ඩුව වලකන එක...!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,934
    1
    15,711
    113
    කිසි අදෝනාවක් නැ.
    අද තින්දු දෙන්නෙ... ඒ කාලේ ඉදන් කරපු පරීක්ෂණ හා නඩු කටයුතුවල අවසානයක් මිසක් මාලිමා ආණ්ඩුව දාපු නඩුවක් හෝ පරික්ෂ්ණ වාර්තා හින්දා නෙමයි.

    ප්‍රශ්ණේ පාස්කු චෝදනා තියන ශානිටයි, රවීටයි නීතිය ක්‍රියාත්මක කිරීම මාලිමා ආණ්ඩුව වලකන එක...!
    මෙන්න නොබෙදුන තීන්දු


    අමොර් අමොර්, මේන්න තීන්දු නම් තීන්දු
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,269
    4,404
    113
    ඇයි එන්නද
    තීන්දු දෙද්දි එහෙමයි බන්, වෙලා යනවා! කියනවා නෙහ්
    පූජිතගේ එකත් දුන්නෙ මීට් කලින්
    උඹ දැකල තියෙනවා ද මරණ දඬුවම දෙනවා උසාවි ය ම wahala light off karala sign කරන්නේ
    Ita passw pen එක kadanwa
     
    • Like
    Reactions: max_pain

    thomian

    Well-known member
  • May 20, 2011
    12,435
    17,524
    113
    බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?


    nCz3pJx.jpeg


    හදිසි ද ?

    මේ කළුවරේ රෑම ඕනද ?
     
    • Haha
    Reactions: clumsyhulk

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,934
    1
    15,711
    113
    උඹ දැකල තියෙනවා ද මරණ දඬුවම දෙනවා උසාවි ය ම wahala light off karala sign කරන්නේ
    Ita passw pen එක kadanwa
    :yes:දැකලා නෑ අහලා කියවලා තියෙ...
    මූසල ෆීල් එකක් එන්නෙ කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    ඩෝබීට සතුට වැඩිවෙලා චූ ගියාද ?
    2029දි නාමල්ව ගෙනල්ලා මේවා සේරම රිවස් කරන්නත් එපැයි නේද. උබලට ජෙප්පො වැඩ වැඩි කරනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    මට දෙවැනි පාරටත් රෙන්න බරක් ආවා. රීලා එන්නම්.

    මේ මේ යන්න කලින් මේක අහල පලයන්.

    රනිල් මහත්තයා හේමසිරිටයි, පූජිත්ටයි විතරක් නෙවෙයි සලේ. නිලන්ත, ගෝටා හැමෝටම මරණ දඬුවම අරන් දෙන්න හිටියේ. ජෙප්පො ආණ්ඩුව වට්ටලා ඒ ප්ලෑන නැවැත්තුවා. දැන් සලේලා නිදහස්. ඔන්න ජෙප්පො කරපු හරිය.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,478
    113
    colombo
    බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?


    nCz3pJx.jpeg
    උන්ට මරණ දඬුවම දුන්නේ ගෝටගේ කාලේ එල්ලලා මැරුව. දැන් ඉන්නේ අවතාර දෙකක්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,604
    1
    5,893
    113
    2029දි නාමල්ව ගෙනල්ලා මේවා සේරම රිවස් කරන්නත් එපැයි නේද. උබලට ජෙප්පො වැඩ වැඩි කරනවා


    උබට කැමතිනන් නාමල් ගෙනාපන්... ජෙප්පන්ටවැඩි වැඩ නෙමෙයි මොකුත් වැඩ බැ.. මෙක ජෙප්පො දාපු නඩුවක් නෙමෙයි... 🤪

    759208719_1578215653895162_5956610072038821127_n.png


    බයියෝ ඇයි කලබල වෙලා මේහ් රෑ?

    එක ඉතින් බයියන්ගෙන් අහපන් ඩෝබී..😜
    ------ Post added on Jul 31, 2026 at 8:35 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,741
    113
    Homagama
    එලකිරියන්ලා මෙතන කියවන ප්‍රතිතර්ක මුන්ගේ නීතිඥ⁣යෝ නොකියා හිටියා කියලාද කියන්නේ? අනේ බං තමන්ගේ සේවාදායකයව බේරගන්න ඔයිට හපන් එවා කියන්නේ.

    දැනන් හිටියා මෙහෙම ගහයි කියලා ප්‍රසිද්ධියේ කියපු එකෙක්ට මරණ දඩුවම නැතුව වෙන මොන දඩුවමද දෙන්න ඕනා? අධිකරණයට සැලියුට්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,157
    7,686
    113
    මෙන්න නොබෙදුන තීන්දු


    4 Years ago | හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්... 👆

    Today 👇හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?

    උන් දෙන්න කලින්ම මාලිමාවට පැනගත්තෙ ඒක තමයි

    බෝම්බ හදපු නාන පුපෙන් හිනා වෙනව ඇති 😂

    බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?


    nCz3pJx.jpeg
    බයියෝ,
    රවියි ශානියි CID. CID එකට මුකුත් කරන්න බෑ පොලිස්පතිගෙ ඕඩර් එකක් නැතුව. පොලිස්පති,ජනාධිපති,ආරක්ෂක ලේකම් නියෝග නොකර ඇක්ෂන් ගන්න බෑ CID එකට. අනික ඕක CID එකේ වැඩකුත් නෙවෙයි ත්‍රස්ත විමර්ශන අංශේ වැඩක්. උඹලගෙ මහ උන් 2019 ඉඳන් 2022 එලවලා දානකම්ම දැඟලුවේ රවියි ශානියී ඕකට කොටු කරන්න තමයි. හැබැයි බැරි උනා උඩ කිව්ව හේතුව නිසා. ඉතින් නිදහස් උනා. දැන් උඹලට සිත නිවාගන්න කියන්න පුලුවන් කම ඇරෙන්න ඔය කතාවේ වෙන ඇත්තක්වත් ගන්න දෙයක්වත් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    මේ මේ යන්න කලින් මේක අහල පලයන්.

    රනිල් මහත්තයා හේමසිරිටයි, පූජිත්ටයි විතරක් නෙවෙයි සලේ. නිලන්ත, ගෝටා හැමෝටම මරණ දඬුවම අරන් දෙන්න හිටියේ. ජෙප්පො ආණ්ඩුව වට්ටලා ඒ ප්ලෑන නැවැත්තුවා. දැන් සලේලා නිදහස්. ඔන්න ජෙප්පො කරපු හරිය.
    ඉඳියෙ කියපන් බන්. මට නගින්නෙ එතකොට :love2: