මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

dillido

Active member
  • Sep 17, 2025
    109
    148
    43
    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
    පොදු ප්‍රවාහන ආකාර්යක්ෂම හින්දා මිනිස්සු තමන්ගේ වාහනයකට හුරුවෙන්නේ..මොකද හරිම වෙලාවකට බස් එකක් ට්‍රේන් එකක් යන විධියක් ලංකාවේ හැදිලා නෑ. කොට කොට පැය ගානක් පරේ රස්තියාදු වෙන පික් ටයිම් වල පට්ට ස්ට්‍රෙස් පිට මිනිස්සු ඔවල ගමන් කරන්නේ.. නිසි නඩත්තු එක්ක පොදු ප්‍රවාහනය කළමනාකරණය කරගන්න පුලුවන්නම් හොදයි.. මේවා මේ විධියට වෙනවද නැද්ද කියන එකනම් වෙනම කතාවක්.. මොකද මේ ලංකාවෙනේ????
     
    • Like
    Reactions: vito

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,367
    113
    සුපිරි

    Full electric bus නැද්ද බං hybrid ම ගේන්නේ :(
    ------ Post added on Aug 1, 2026 at 9:40 AM

    EV bus 100ක් චීනෙන් ළගදිම ඵවනවලු free..😎.

    100 electric buses from China to Sri Lanka​

    චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි.

    ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

    මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා පැවසුවේය.

    චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදීය.

    China to donate 100 electric buses to Sri Lanka - Breaking News | Daily Mirror

    https://www.dailymirror.lk/breaking-news/China-to-donate-100-electric-buses-to-Sri-Lanka/108-331146
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena

    නියමයි බං suppa
     
    • Love
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    meka gamunuwage boru thawak bn. godak aya bike ganne bus wala yanna apahasu nisa & (specially girls) harrasment nisa. and unpredictability nisa. nathuwa cost eka hinda neme. bike eke maintenance, fuel, insurance okkoma gaththama still bus eka cheaper or same cost wenna puluwan.
    mama bus thiyena kenek widiyata kiwwe experience eken. bus gamunuwa nam apiwath ganan ganne na, pissek.

    mekath waradi kathawakne bn.
    japan eka pvt kalath eke thama core service eka loss. un profit karanne unge land wena usage walata (shopping malls, housing apartments, factories etc) dila eken ena income eken. nathuwa trains run karala profit karanne na. nikamata hithapan unge bullet train ekaka cost recover karaganna puluwan widiyata ticket price kaloth japanuth homben yanawa.
    lankawe karanna oneth oka thama, core train service eken profit karanna ba. japan wala wagema lankawe railway eketh lokuma land ownership ekak thiyena gov institute eka. sl railways eka karanna oneth ekemai unge land lease karala ewain profit karala core service eke loss eka cover karana eka.

    mekath accurate nane bn, dan hithapan lankawe unta athata hoda salli enawa uba expect karana widiyata eth hoda bus na thiyenne leyland bus, ehema unoth un karanne e bus walama yana ekada car ganna ekada? aniwa dan wenawa wagema car ganna eka. metro bus project eken eken prove una koi tharam loku demand ekak thiyenawada kiyana eka me level eke service ekakata but market eke market ekata bus service ekak awe na. e kiyanne market demand eka thibbath auto service ekak hadune nane. eka government eken start kale, dan thama demand eka penne. kohomath issarahata owage service private company walin karanna permission dewi, ethakota islandwide scale wei.

    godak developed ratawal walath gov eken subsidy or unge asset (lands) use karala hoyana salli walin cover karana ekai karanne.
    nathuwa expensive price ekak train, bus walata dammoth mulinma halenne aththama eka use karanna one majority crowd eka. eka una gaman public transport ekak thiyena eke purpose eka nathi wenawa. private ownd bikes, cars walin para pirenawa. eilagata city area wala business purpose walata land use karanawa wenuwata car-parks hadanna, fuel import walata dollar eliyata yana eka. e total cost baluwama, subsidy or japan model eken karana eka valuable.
    මචන්, ජපානේ එහෙම උනා ඉතින් ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් කියන්නෙ අමු ගොන් ටෝක්. ජපානේ උන්ට රටට සල්ලි එන විදි තියෙනවා, අපිට තියෙන්නෙ බදුයි, remitence ව්ගේ ඒවා විතරයි. එන සොච්චමකින් මේවගේ ගොන් වැඩක පාඩුව පියවලා ඇති වැඩේ මොකක්ද? කලින් කරපු විදියෙයි දැන් කරන්න යන එකෙයි cost දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ ලොකු jump එක මේ වෙලාවෙ තේරුමක් නෑ. ඕක තේරෙන්න ගන්නෙ මේ බස් ටික maintenance ව්ලට සෙට් වෙන්න ගත්තාම. මේක බැලන්ස් කරන්නනම් ලොකුවට ගාන වැඩි කරන්න වෙනවා. එහෙම කලත් මේක සුදු අලියෙක් වෙනවා.

    ලංකාවෙ ගොඩක් උන් බස් වල යන්නෙ උන්ට සල්ලි නැති නිසා. සල්ලි තියෙන උන් කාර්වල/office transport වල යනවා. ඒක ලොකුවට වෙනස් වෙන්නෙ නෑ.

    ලංකාවෙ transport වල ප්‍රශ්නෙ තිබ්බෙ low floor බස් තිබ්බ නැති එක නෙවීනෙ බන්. බස් ටික වෙලාවට නාපු එක විතරයි. ඒකට විසඳුම ඉතින් හරියට traffic plan එකක් හදන එක. නැතුව අලුතින් බස් ගෙනල්ලා ගොන් ආතල් දෙන එක නෙවී.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,884
    113
    35
    Spain

    මේ ටික උන්ට තේරෙන්නේ නැහැ බන්, ආණ්ඩුව තමන් වැඩක් කරා කියල මේක ලොකුවට ඇදගෙන යන්න ට්‍රයි කරාට මේ රටේ ප්‍රශ්නයක් විසඳුවා වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැහැ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,102
    7,800
    113
    Galaha
    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
    මාත් කියන්න ගියෙ ඕක. දැන් උදාහරනයක් විදියට මට නුවර ඉඳල කුරුනෑගලට ගිහින් එන්න යන වියදම බයික් එකට තෙල් ගැහුවනම් බයික් එකේම ලේසියෙන් ගිහින් එන්න පුලුවන්. බස් එක යන පාරවල් වල ට්‍රැෆික් වල හිට හිට ඉන්නෙ නැතුව කෙටි පාරකින් ගිහින් එන්ඩත් පුලුවන්. ලොකුම වාසිය කාලේ ඉතුරුයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    මේ ටික උන්ට තේරෙන්නේ නැහැ බන්, ආණ්ඩුව තමන් වැඩක් කරා කියල මේක ලොකුවට ඇදගෙන යන්න ට්‍රයි කරාට මේ රටේ ප්‍රශ්නයක් විසඳුවා වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැහැ.
    කොටා විපක්ශේ හිටියානම් මුන්ට ඕක කට උල් කරලා හොඳට පැහදිලි කරලා දෙනවා 🤭 🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    මේ ටික උන්ට තේරෙන්නේ නැහැ බන්, ආණ්ඩුව තමන් වැඩක් කරා කියල මේක ලොකුවට ඇදගෙන යන්න ට්‍රයි කරාට මේ රටේ ප්‍රශ්නයක් විසඳුවා වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැහැ.

    :yes: බස් වලින්ම ගොඩ යන්න හදන්නේ..

    බදු sms එකේ බස් වලට කීයක් ගිහින්ද කියලා එවයි නේද? මේ එකතු කරන සොච්චම් බද්දෙන් (රජයට වෙන ආදායම් නෑනේ) ඕවා maintain කරද්දි මරුවට තියෙයි..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    324
    63
    Does it matter?
    මචන්, ජපානේ එහෙම උනා ඉතින් ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් කියන්නෙ අමු ගොන් ටෝක්. ජපානේ උන්ට රටට සල්ලි එන විදි තියෙනවා, අපිට තියෙන්නෙ බදුයි, remitence ව්ගේ ඒවා විතරයි. එන සොච්චමකින් මේවගේ ගොන් වැඩක පාඩුව පියවලා ඇති වැඩේ මොකක්ද? කලින් කරපු විදියෙයි දැන් කරන්න යන එකෙයි cost දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ ලොකු jump එක මේ වෙලාවෙ තේරුමක් නෑ. ඕක තේරෙන්න ගන්නෙ මේ බස් ටික maintenance ව්ලට සෙට් වෙන්න ගත්තාම. මේක බැලන්ස් කරන්නනම් ලොකුවට ගාන වැඩි කරන්න වෙනවා. එහෙම කලත් මේක සුදු අලියෙක් වෙනවා.

    ලංකාවෙ ගොඩක් උන් බස් වල යන්නෙ උන්ට සල්ලි නැති නිසා. සල්ලි තියෙන උන් කාර්වල/office transport වල යනවා. ඒක ලොකුවට වෙනස් වෙන්නෙ නෑ.

    ලංකාවෙ transport වල ප්‍රශ්නෙ තිබ්බෙ low floor බස් තිබ්බ නැති එක නෙවීනෙ බන්. බස් ටික වෙලාවට නාපු එක විතරයි. ඒකට විසඳුම ඉතින් හරියට traffic plan එකක් හදන එක. නැතුව අලුතින් බස් ගෙනල්ලා ගොන් ආතල් දෙන එක නෙවී.
    Ane palaya huththo yanna. Uba bus wala yanawada? Minissu huththo yanne Foot board eke hawas weddi. Bus wala ida na, seat ekaka dennek idagattama ekek bima watenna onna menna
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    puluwan un yai. bari ewun noya idyi ban
    nikan minissunta salli naha kiyala kiwwata owata niyama demand ekak thiyanawa
    comfortably yanna puluwan kamak thiyanawanan normal takaran bus walata wada yanna minissu innawa ona tharan
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,884
    113
    35
    Spain
    puluwan un yai. bari ewun noya idyi ban
    nikan minissunta salli naha kiyala kiwwata owata niyama demand ekak thiyanawa
    comfortably yanna puluwan kamak thiyanawanan normal takaran bus walata wada yanna minissu innawa ona tharan
    අවුලක් නෑ බන් එත් වියදන් කරන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි නේ. පැලවත්ත අරමුදලේ සල්ලි නෙවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    Ane palaya huththo yanna. Uba bus wala yanawada? Minissu huththo yanne Foot board eke hawas weddi. Bus wala ida na, seat ekaka dennek idagattama ekek bima watenna onna menna
    දැන් low floor වල ඊටවඩා ගෙනියන්න පුලුවන්ද? යකෝ මිනිස්සු එල්ලිලා යන්නෙ උන්ට ඉක්මන්ට යාගන්න ඕන නිසා. එක ලඟ බස් දෙකක් දැම්මත් මුල් එකේ හැම එකාම එල්ලිලා යනවා. ඔය ගොඩක් උන්ට දැනටමත් උන්ගෙ පඩියෙන් 20%කට එහා ගෙවනවා බස් වලට.
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,744
    11,644
    113
    🌎
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    ගණන් වැඩි නැහැ බීඑන්. නුගේගොඩ ඉඳන් කඩවතට නම් normal ගනට වඩා ටිකයි වැඩි.

    ඉස්සරහට වැඩි කරයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    project eke hoda dewal thiyenwa
    eth mewa yanne priority lane wala wath neme.
    normal traffic thiyena route walamayi.

    LRT cancel karala badakadiththuwa wage thiyena CGR eke line electify karanwa wage wenama project karanne mona hethu uda da kiyanna therenne na.

    priority eka denna one salli ena than walata.
    Metro Bus 250 k maintain karanwata wada lesiyi labayi LRT 10 k maintain karana eka.
    e station wala land rent ekata deela thwa ganak earn karaganna pulwan gov ekata.

    Kandy wage location walata hariyanne tram car wage solution ekak.

    3 weel set eka
    bus set eka kandy town eken ayin karala ma danna one.

    laga laga kandy giya.
    eeta wada piliwelayi bn colombo suburb area tika

    air pollution eka anith eka.
    lokuwata danenne ne wet climate eka handa

    eth lungs iwarayi.minissunge.
    wate thiyena neighbour hill wala gas walata wada thiyenne building, gewal

    lorry bus culture eka nathi karalama danna one.
    private bus walinmayi ekata alternative aawe. first highway opening eken passee eka nagala giya,

    dan e bus booking walata yanna wenama market ekak hadila innwa.
    normal long route duwapu auath e bus wikunala ac luxury scene ekata bahala.

    gov eka hama ekatama involve wenna one na.
    hariyata rules & regulation tika maintain kara nam hari.

    Rural Rough Road walata e parwal hadena kan thiyena bus walin duwanna puluwan.
    eth e parwal walatath oroththu dena bus dan thiyenwa. okkoma pahasukam ekka hadana
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,649
    113
    Panadura
    මේක නම් මොකා කලත් හොඳ වැඩක්
    කාලකන්නි මඟ මරු ප්‍රයිවට් බස් මාෆියාව නැති කරලා දානවා නම් ලොකු දෙයක්