මචන්, ජපානේ එහෙම උනා ඉතින් ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් කියන්නෙ අමු ගොන් ටෝක්.
mama kisi thanaka japan wala bus duwana widiyata lankaweth karamu kiyala na. mama kiwwe japan railway eka gana. japan railway privatise karala dan karan yana widiya thama lankawatath hari yanne.
ජපානේ උන්ට රටට සල්ලි එන විදි තියෙනවා, අපිට තියෙන්නෙ බදුයි, remitence ව්ගේ ඒවා විතරයි. එන සොච්චමකින් මේවගේ ගොන් වැඩක පාඩුව පියවලා ඇති වැඩේ මොකක්ද? කලින් කරපු විදියෙයි දැන් කරන්න යන එකෙයි cost දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ ලොකු jump එක මේ වෙලාවෙ තේරුමක් නෑ. ඕක තේරෙන්න ගන්නෙ මේ බස් ටික maintenance ව්ලට සෙට් වෙන්න ගත්තාම. මේක බැලන්ස් කරන්නනම් ලොකුවට ගාන වැඩි කරන්න වෙනවා. එහෙම කලත් මේක සුදු අලියෙක් වෙනවා.
mama hithanneth aththatama main issue eka bus eke neme kiyala, leyland eka unath race yanne nathi, overload karan yanne nathi reliable bus system ekak thama large scale solution eka wenna one.
ekanisa thama mama kalin thread ekakath in-detail explain kale, lankawe bus issue eka permanent fix karanna one nam karanna one bus 5000-6000 thiyena bus company form karana eka. e karala centralized fair collection ekak karala eka e bus duwapu km ganata or turns ganata equalify distribute karana eka.
bus drivers la conductors la register wenna one e company ekata.
me metro bus eka urban arrea wala pick me/uber crowd , ac bus afford karana ayata hoda solution ekak undoubtely. eka na kiyanna ba denatama demand eken penawane.
habai uba me kiyana loss making eka thawath hithuwoth LRT eka karannama hoda nathi wadak. LRT ekakata over $1Billion yanawa, ehema unoth eke ticket price astronomical.
anyway I understand your concern that we can't afford another gigantic loss making white elephants. which is true.
ලංකාවෙ ගොඩක් උන් බස් වල යන්නෙ උන්ට සල්ලි නැති නිසා. සල්ලි තියෙන උන් කාර්වල/office transport වල යනවා. ඒක ලොකුවට වෙනස් වෙන්නෙ නෑ.
thamangema vehicles nathuwa uber pickme dagena yana loku crowd ekak innwa, eka thama meken cover wenne. hama dama pirenna senaga inne ekane bn. ekama issue eka e demand eken me cost eka cover karanna puluwanda kiyana eka without making losses.
ලංකාවෙ transport වල ප්‍රශ්නෙ තිබ්බෙ low floor බස් තිබ්බ නැති එක නෙවීනෙ බන්. බස් ටික වෙලාවට නාපු එක විතරයි. ඒකට විසඳුම ඉතින් හරියට traffic plan එකක් හදන එක.
100% agree. low-floor is something nice to have. not a permanent solution.
නැතුව අලුතින් බස් ගෙනල්ලා ගොන් ආතල් දෙන එක නෙවී.
aluthen bus genapu eka gon athal ekak kiyala hithanawa nam diunu wennama bari wei. awula thiyenne again "is this another white-elephant?"
මේ ටික උන්ට තේරෙන්නේ නැහැ බන්, ආණ්ඩුව තමන් වැඩක් කරා කියල මේක ලොකුවට ඇදගෙන යන්න ට්‍රයි කරාට මේ රටේ ප්‍රශ්නයක් විසඳුවා වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැහැ.
this is not a permanent solution. permanent solution eka
bus 5000-6000 thiyena bus company form karana eka. e karala centralized fair collection ekak karala eka e bus duwapu km ganata or turns ganata equalify distribute karana eka.
bus drivers la conductors la register wenna one e company ekata. ethakota e company eken unta epf/ etf. paid leaves, shifts okkoma dei. ethakota aye ara 8 hours straight drive karala kandu walin pahalata pathabaa wenneth na.
matath metro bus gana thiyena concer eka oka profitable da kiyana eka. danata officially "LMT" eka kiyana widiyta meka break-even (including 10 years as life of the bus, maintenance, diesel, wages etc) wenna 60,000 per bus per day hoyanna one. & they claim they already earn over that goal. and with the personal experiene in bus sector, I think they might earn around 90-120 per bus. eka nisama thama dan private set ekakuth metro walata route permit ganan me dawas wala try karanne.