ස්පාඤ්ඤත් ඉල්ලන් කන්නයි යන්නේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,671
    14,318
    113
    Ceuta කියන්නේ උතුරු අප්‍රිකාවේ තියන Spain වල කෑල්ලක්. European continent එකේ වත් නෙවෙයි.

    ඕකට ආවා කියල උන්ට Europe එන්න ලැබෙන්නේ නෑ ඉතින්

    කිරියේ සිංහලු නම් අනේ මන්ද

    1785505892251.png
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,194
    1
    28,861
    113
    Ceuta කියන්නේ උතුරු අප්‍රිකාවේ තියන Spain වල කෑල්ලක්. European continent එකේ වත් නෙවෙයි.

    ඕකට ආවා කියල උන්ට Europe එන්න ලැබෙන්නේ නෑ ඉතින්

    කිරියේ සිංහලු නම් අනේ මන්ද

    View attachment 268389
    ඒ වුනාට පහුගිය දවස්වල මේවගේ ආපු එවුන් මිලියනයකට විතර Spain ආණ්ඩුවෙන් pardon එක දීලා නීත්‍යානුකූලව ඉන්න දුන්නා. උන් citizenship ගත්තට පස්සෙ උන්ට EU වල unrestricted access. මුන්ටත් pardon කරොත් ඕක තමයි වෙන්නේ. මේ recent surge එකට මූලික හේතු වුණේ ඒ pardon ඒකයි, උන්ගේ supreme court එකෙන් දුන්න due process එක නැතිව deport කරන්න බැහැ කියන තීන්දුයි නිසා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,671
    14,318
    113
    ඒ වුනාට පහුගිය දවස්වල මේවගේ ආපු එවුන් මිලියනයකට විතර Spain ආණ්ඩුවෙන් pardon එක දීලා නීත්‍යානුකූලව ඉන්න දුන්නා. උන් citizenship ගත්තට පස්සෙ උන්ට EU වල unrestricted access. මුන්ටත් pardon කරොත් ඕක තමයි වෙන්නේ. මේ recent surge එකට මූලික හේතු වුණේ ඒ pardon ඒකයි, උන්ගේ supreme court එකෙන් දුන්න due process එක නැතිව deport කරන්න බැහැ කියන තීන්දුයි නිසා.

    ඔව් ඒක ඇත්ත. මිලියන බාගෙකට දුන්නම වටේ ඉන්න උන් දූවගෙන එන එක නවත්තන්න බෑ. ඉතාලියේ වෙන්නෙත් ඕකනේ. සිංහලු කොළ නීතිය කියන්නේ ඕකට. මුන්ට නම් එහෙම චාන්ස් එකක් සෙට් වෙන්න ඉඩ අඩුයි.

    Due process කතාව නම් කොහෙත් එහෙමයි. Case එක අහන්නේ නැතුව deport කරන්න බෑ. ඒක නිසා තමයි EU උන් මේ ටිකේ case එක අහනකන් 3rd country එකක තියන්න හදන්නේ (return hub).

    Overall illegal migrations මේ අවුරුද්දේ ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ.

    https://www.frontex.europa.eu/media...wn-40-in-the-first-five-months-of-2026-h4gbBB
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Lefties අපත ගෝතයෝ දන්නේ illigal immigrants = legal කියන්න විතරයි. උන්වත් දන්නේ නෑ උන් කියන එක. උන්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    මොරොක්කොවේ ඉන්නෙත් බාගේට civilize වෙච්ච හැත්ත...ඕකුන් තමයි කරන තරමක් පාරවල පික්පොකට් ගහන්නෙ, මංකොල්ල කන්නෙ......
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    දැන් ඔය සියුටා කෑල්ල මොරොක්කෝවටම දීලා දැම්මනම් හරි. :lol: ස්පාඤ්ඤය මොකටද අප්‍රිකාවේ තැන් අයිති කර ගෙන ඉන්නේ ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,507
    3,935
    113
    Maligawatta
    Spain kiyanne issara Muslim ratak, hebei eeta passe anyagamikayan wisin rata elluwa, Muslim ayawa balen convert kara, neththang ratin yanna kivva, Muslim palli okkoma church widhihata convert kara
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,167
    15,869
    113
    35
    Spain
    Lefties අපත ගෝතයෝ දන්නේ illigal immigrants = legal කියන්න විතරයි. උන්වත් දන්නේ නෑ උන් කියන එක. උන්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන්.
    ඡන්ද වලට කෑදර කම නිසා බන්. ලංකාවෙත් ඔහොම නෙ
     
    • Like
    Reactions: AKI-SL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Lefties අපත ගෝතයෝ දන්නේ illigal immigrants = legal කියන්න විතරයි. උන්වත් දන්නේ නෑ උන් කියන එක. උන්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන්.
    ඔය ට්‍රාන්ස්ජෙන්ඩර් වගේ විකෘති වෙච්ච උන්, උන්ට හිතෙන හිතෙට හැටියට තමන් ගෑනුයි පිරිමියි කියල හඳුන්වල දෙනවා වගේ,

    ස්පේන් වල ඉන්නෙත් තමන්ගෙ මුල් ස්වභාවය විකෘති කරගත්තු පොන්නයො ටිකක්. ඕකුන්ට මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී මතවාදයක් ගෑවිලාවත් නෑ.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    මුන් මෙහෙම පනින්න හේතුව Spanish Supreme Court එකෙන් මුහුදෙන් රටට ඇතුළුවෙන සංක්‍රමණිකයන් ආයෙම පිටුවහල් කරන්න බෑ කියලා දීපු නඩු තීන්දුවක් නිසා.
    ඒ තීන්දුවම රටට මෙහෙම හෙනයක් වෙයි කියලා උන්ම හිතන්න නැතුව ඇති.
    හැබැයි දැන් ආව ගොඩක් එව්න් ආයෙම මොරොක්කෝවට යන්න කැමැතියි කියලා නේද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,979
    26,619
    113
    මොරොක්කොවේ ඉන්නෙත් බාගේට civilize වෙච්ච හැත්ත...ඕකුන් තමයි කරන තරමක් පාරවල පික්පොකට් ගහන්නෙ, මංකොල්ල කන්නෙ......
    @Al Baik මේ ඇත්තද බන්?

    Api Moroccon Muslim Laa.. Mama Meeta Kalinuth Kiwwa..
     
    • Haha
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    164
    211
    43
    ඒ වුනාට පහුගිය දවස්වල මේවගේ ආපු එවුන් මිලියනයකට විතර Spain ආණ්ඩුවෙන් pardon එක දීලා නීත්‍යානුකූලව ඉන්න දුන්නා. උන් citizenship ගත්තට පස්සෙ උන්ට EU වල unrestricted access. මුන්ටත් pardon කරොත් ඕක තමයි වෙන්නේ. මේ recent surge එකට මූලික හේතු වුණේ ඒ pardon ඒකයි, උන්ගේ supreme court එකෙන් දුන්න due process එක නැතිව deport කරන්න බැහැ කියන තීන්දුයි නිසා.
    ඔව් උසාවි තීන්දුව හින්දා ඇෆ්‍රිකන් ලා මොරාල් වෙලා සංවිධානය වෙලා ආවා කියලා කියන්නේ..