චණ්ඩි බල්ලව නොන්ඩි වුනා...😇

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,644
    12,806
    113
    35
    Spain
    ඒ කියන්නේ බලු අම්මෙක් නිසා උෟට හපන්න දීල බලන් ඉන්න ඕනද?
    එහෙම වෙලාවට අයින් වෙලා යන එක හොඳයි බන්, අරූ කෙලින්ම පැටවූ ගාවට ගියේ.