කම්බස් උන බස් ගැමුණු 🚎

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියො ආණ්ඩුව එක්ක තියෙන තරහට බස් ගැමුණුගෙ පැත්ත අරන් පවක් ගෙවනවා
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    328
    313
    63
    colombo
    උබල හිතනවාද ඔය Metro බස් වලින් එන ආදායමෙන් ඔකයි - ඔකට සම්බන්ද සෙවා සියල්ලයි නඩත්තු කරන්න පුලුවන් කියල?

    1996දි වගෙ එල ෆව්සි ඉන්න කාලෙ 80 ගනග් වල ගෙනාපු ටකරන් බස් අයින් කරල සී-ටි-බී එකට අලුත් බස් බැස්සුවා. එවායෙ කැලිත් නැ දැන්!
    රජයක් ජනතාවට සෙවා කිය කියන බදු ගහ ගහ බස් දුවල වැඩක් නැ පෙන්! එවා පුත්ගලිකෙ අන්සෙන් ලාබ බලාගෙන කරන්න ඔන වැඩ! ඔවා මොඩ චුන්. චන්දිරිකාත් එ කාලෙ ජෙප්පො එක්ක ජොයින්ට් වෙලා ඔවා කරා . ඔවායෙ ප්‍රතිපල උබලට ලැබෙන්නෙ තව අවුරුදු 10-15කින්!

    මතක තියාගන්න ජෙප්පො උබල චුන් කරන්න ඩොලස් සන්චිත දිය කර කර ඉන්නවා! මෙ අවුරුදු දෙකට බිලියන 4ක් වත් සන්චිත වැඩි කරගෙන නැහැ!
    ------ Post added on Aug 4, 2026 at 6:03 PM
    සජිය ඇවිල්ල ඕක කරානම් බලන්න තිබ්බ ඔහොම කියයිද කියල :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,711
    113
    Auckland
    උබල හිතනවාද ඔය Metro බස් වලින් එන ආදායමෙන් ඔකයි - ඔකට සම්බන්ද සෙවා සියල්ලයි නඩත්තු කරන්න පුලුවන් කියල?

    1996දි වගෙ එල ෆව්සි ඉන්න කාලෙ 80 ගනග් වල ගෙනාපු ටකරන් බස් අයින් කරල සී-ටි-බී එකට අලුත් බස් බැස්සුවා. එවායෙ කැලිත් නැ දැන්!
    රජයක් ජනතාවට සෙවා කිය කියන බදු ගහ ගහ බස් දුවල වැඩක් නැ පෙන්! එවා පුත්ගලිකෙ අන්සෙන් ලාබ බලාගෙන කරන්න ඔන වැඩ! ඔවා මොඩ චුන්. චන්දිරිකාත් එ කාලෙ ජෙප්පො එක්ක ජොයින්ට් වෙලා ඔවා කරා . ඔවායෙ ප්‍රතිපල උබලට ලැබෙන්නෙ තව අවුරුදු 10-15කින්!

    මතක තියාගන්න ජෙප්පො උබල චුන් කරන්න ඩොලස් සන්චිත දිය කර කර ඉන්නවා! මෙ අවුරුදු දෙකට බිලියන 4ක් වත් සන්චිත වැඩි කරගෙන නැහැ!
    ------ Post added on Aug 4, 2026 at 6:03 PM

    80 ගනන් වල ගෙනාපු තාම දුවනව නම් ඒක ෆේල් රටක් උට්ටො.

    උබල වගේ ගන් කබරයො තමන්ගෙ රස්සාවක් කරන් පාඩුවෙ ඉන්නව කාරිය හොදයි ගොන් කතා නොකියා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තියෙන ලේලන්ඩ් තැරි ට්ක ව්කුනලා දාලා අලුතෙන් සැප බස් ටිකක් ගේන්න.
    ඕවා වික්කත් ලංකාව ඇතුලෙ කොහේ හරි පාරකනෙ දුවන්න වෙන්නෙ. මුන්ට හැදෙන්න උවමනාවක් තියෙනවා නම් අඩුම ගානේ මේවා කරනව නම්,

    සින්දු දැමිල්ල නවත්තන්න ඕනේ.
    බස් රේස් යන එක නවත්තන්න ඕනේ.
    මිනිස්සුන්ට සුහදව කතා කරන්න ඕනේ.
    නගින්න කලින් අද්දන එක නවත්තන්න ඕනේ.

    සිංහළුන්ට මහලොකු සැප ඕනේ නෑ. මේ රටේ ඉන්නෙ නිදහස හොයන මිනිස්සු. මුන් මේ ටික කරොත් අපේ මිනිස්සු මුන්ව ආයෙත් පිලිගන්නවා. මුන් මේවා කරන්නෑ කියන්නෙ මුන්ගෙ තියෙන කැරිකම තමයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    ඌට වැදිල තියනව වැදිල්ලක්..
    ඌට විතරක් නෙමේ 154, 135 රූට් එකට සෑහෙන්න දැනිලා තියෙන්නෙ දැනට තියෙන සර්විස් එකෙන්
    ඉස්සර ඔපිස් ටයිම් ඕවගෙ යන උන් මෙට්‍රෝ එකේ යන්න බලනව කොච්චර ලෝඩ් උනත් AC එකේ ගියාම අමාරු නැති නිසා 😛
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඕවා වික්කත් ලංකාව ඇතුලෙ කොහේ හරි පාරකනෙ දුවන්න වෙන්නෙ. මුන්ට හැදෙන්න උවමනාවක් තියෙනවා නම් අඩුම ගානේ මේවා කරනව නම්,

    සින්දු දැමිල්ල නවත්තන්න ඕනේ.
    බස් රේස් යන එක නවත්තන්න ඕනේ.
    මිනිස්සුන්ට සුහදව කතා කරන්න ඕනේ.
    නගින්න කලින් අද්දන එක නවත්තන්න ඕනේ.

    සිංහළුන්ට මහලොකු සැප ඕනේ නෑ. මේ රටේ ඉන්නෙ නිදහස හොයන මිනිස්සු. මුන් මේ ටික කරොත් අපේ මිනිස්සු මුන්ව ආයෙත් පිලිගන්නවා. මුන් මේවා කරන්නෑ කියන්නෙ මුන්ගෙ තියෙන කැරිකම තමයි.
    iruru salli denna ona,pol patawanawa wage peli 4k gahnna beha
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,295
    113
    Panadura
    උබට බැරි ද බන් ටිල්වියට කියලා මූව චුත කරන්න වසක් විසක් කවලා, බල නහරයක් කපලා, එල්ලලා මරලා එහෙමත් බැරි නම් පපුවට වෙඩි තියල හරි කමක් නෑ
    ඒ තරම් බල්ලෙක් ඕකා

    මේ මෙට්‍රො බස් වැඩේ පට්ට කවුරු කරත්
    ඇත්තටම හොඳයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,824
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    ස්සර කොහොම හිටපු එකෙක්ද තිබ්බ ආණ්ඩු ඔක්කොම නැටුවේ මුගේ පදේට .උදේ වැඩට ආපු මිනිසුන්ට හවස ගෙදර යන්න බස් නැහැ ස්ට්‍රයික් .කී දවසක් නම් කරලා ඇතිද මේකා දැන් බල්ලා වගේ ගු වෙලා ඉන්නේ එකෙක් පඩේකට ගණන් ගන්නේ නැහැ

    රනිල්ගෙ බර අවි 😹😹
    ජෙප්පො ඇවිත් ඌව උදේ දාපු බෙට්ටක් තරමටවත් වැඩක් නැති කරා. 🙈🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,840
    18,052
    113
    උබට බැරි ද බන් ටිල්වියට කියලා මූව චුත කරන්න වසක් විසක් කවලා, බල නහරයක් කපලා, එල්ලලා මරලා එහෙමත් බැරි නම් පපුවට වෙඩි තියල හරි කමක් නෑ
    ඒ තරම් බල්ලෙක් ඕකා

    මේ මෙට්‍රො බස් වැඩේ පට්ට කවුරු කරත්
    ඇත්තටම හොඳයි

    එතකොට මේ වගේ අඩ අඩ වීඩියෝ දාන්නේ උඹද ? 🫠
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,295
    113
    Panadura
    එතකොට මේ වගේ අඩ අඩ වීඩියෝ දාන්නේ උඹද ? 🫠
    උබලත් නිකන් බටහිර දොස්තරලා වගේ ලෙඩේ නිට්ටාවට සුව කරන්නේ නෑ වවන් කන්න ඊයා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,840
    18,052
    113
    උබලත් නිකන් බටහිර දොස්තරලා වගේ ලෙඩේ නිට්ටාවට සුව කරන්නේ නෑ වවන් කන්න ඊයා

    උඹලා කෙදිරිගාන එක තමයි ආතල් ම එක 🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,958
    2,579
    113
    colombo
    උබට බැරි ද බන් ටිල්වියට කියලා මූව චුත කරන්න වසක් විසක් කවලා, බල නහරයක් කපලා, එල්ලලා මරලා එහෙමත් බැරි නම් පපුවට වෙඩි තියල හරි කමක් නෑ
    ඒ තරම් බල්ලෙක් ඕකා

    මේ මෙට්‍රො බස් වැඩේ පට්ට කවුරු කරත්
    ඇත්තටම හොඳයි
    @tilvin-silva
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    නියමයි.. මුට නම් රෙවෙන්නම ඕනේ.. 👍 මුන් වගේ උන්ව සමාජෙන් අමතකවෙලාම යන්න ඕනේ 👍

    ps: මේ පේනවනේ.. අපි හොද දේට හොදයි කියනවා.. අපි අහන්නේ නෑ බස් ගැමුනුව යවලා කාවද ගේන්න ඕනේ කියලා 🤭🤭 ඔන්න උබේ වහල්කම එලියට පනින හැටි 🤭🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    දැන් අවුරුදු 6 ක ඉඳන් කොහේ ගියත් පාවිච්චි කලේ වාහනේ හෝ බයික් එක.ඉස්සර කොටුවේ ගිහින් ගැජට් කෑලි ගන්න යන්න බයික් එක පාවිච්චි කලත් දැන් පාවිච්චි කරන්නේ මෙට්‍රෝ බස්.එක දෙයක් හරි වෙනස් වෙච්ච එක ලොකු දෙයක්.යන්න ඕන තැන් වලට මෙට්‍රෝ බස් වැටුනම පුද්ගලික වාහනේ පාවිච්චි කරන එක අවම කරනවා.
    මග කොට කොට යන බස් කම්බස් වේවා.