කම්බස් උන බස් ගැමුණු 🚎

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,123
    12,009
    113
    උන්ට යන එන මන් නැතිවෙලා...මම වුනත් ටිකක් දුර යනවානම් .. අනිවා මගියා එකෙන් බුකින් එකක් දානවා..නැත්නම් සිටිබි තමයි..සිටිබි වල ගාන සාදාරනයි..හොද මේන්ටේන් එකක් තාමත් නෑ හැබැයි...

    මංනම් කියන්නේ ප්‍රයිවට් බස් හිමිකරුවන්ට එන් සීජී වගේ බස් වලට යන්න පාත් එකක් හදන්න ඕන. කාගෝ වලට දාන කක්කා ගොඩවල් මිනිස්සු අදින්න දාන උන් කොන් කරන්න ඕන

    මෙට්රෝ බස් ට්රෙන්ඩ් එක හැදිලා නිසා මුන්ට හික් ගෑවිලා තියෙන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ස්සර කොහොම හිටපු එකෙක්ද තිබ්බ ආණ්ඩු ඔක්කොම නැටුවේ මුගේ පදේට .උදේ වැඩට ආපු මිනිසුන්ට හවස ගෙදර යන්න බස් නැහැ ස්ට්‍රයික් .කී දවසක් නම් කරලා ඇතිද මේකා දැන් බල්ලා වගේ ගු වෙලා ඉන්නේ එකෙක් පඩේකට ගණන් ගන්නේ නැහැ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    හොද වැඩේ පොන්න වේසිගෙ පුතාට. බස් ටික දාපං දැන් කානිවල් එකට ලයිට් ටික පෙන්නලා ටිකට් කඩන්න.
    bus nap GIF
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මුට තියෙන්නෙ අගුපිල්වල කියව කියව ඉන්න නෙවෙයි, තියෙන ලේලන්ඩ් තැරි ට්ක ව්කුනලා දාලා අලුතෙන් සැප බස් ටිකක් ගේන්න.
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    278
    275
    63
    colombo

    සැප්තැම්බර් සිට කොළඹට අලුත් Metro බස් රථ සේවාවක්​

    ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි 'Metro' බස් රථ සේවාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
    කොළඹ නගරයට පැමිණෙන පුද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් මගී ජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇති බව සඳහන්.
    මගීන්ට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි 'CM' කේතය සහ සුවිශේෂී වර්ණ සංකේත භාවිත කරමින් මෙම නව මාර්ග පද්ධතිය හඳුන්වා දී ඇත.

    CM 01 (නිල් පාට මාර්ගය): මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.
    CM 02 (කහ පාට මාර්ගය): මිල්ලෙනියම් සිටි සිට අතුරුගිරිය, මාලඹේ සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා.
    CM 03: (ඉන්ඩිගෝ පාට මාර්ගය) කඩවත සිට මාකුඹුර දක්වා
    CM 04 (තැඹිලි පාට මාර්ගය): දෙමටගොඩ සිට පානදුර දක්වා.
    CM 05 (දම් පාට මාර්ගය): බත්තරමුල්ල සිට ඒකල දක්වා.
    CM 06 (ලා කොළ පාට මාර්ගය): කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
    CM 08 (තද කොළ පාට මාර්ගය): කැස්බෑව සිට පිටකොටුව දක්වා

    නව ඩිජිටල් පද්ධතියක් හරහා බස් රථ සහ රියදුරන් සම්බන්ධ කරමින් නියමිත වේලාවටම මගී සේවාවන් පවත්වාගෙන යාමට ද මෙහිදී සැලසුම් කර ඇත.
    via: adaderana
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    patta
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,982
    113
    ulan bator
    උබල හිතනවාද ඔය Metro බස් වලින් එන ආදායමෙන් ඔකයි - ඔකට සම්බන්ද සෙවා සියල්ලයි නඩත්තු කරන්න පුලුවන් කියල?

    1996දි වගෙ එල ෆව්සි ඉන්න කාලෙ 80 ගනග් වල ගෙනාපු ටකරන් බස් අයින් කරල සී-ටි-බී එකට අලුත් බස් බැස්සුවා. එවායෙ කැලිත් නැ දැන්!
    රජයක් ජනතාවට සෙවා කිය කියන බදු ගහ ගහ බස් දුවල වැඩක් නැ පෙන්! එවා පුත්ගලිකෙ අන්සෙන් ලාබ බලාගෙන කරන්න ඔන වැඩ! ඔවා මොඩ චුන්. චන්දිරිකාත් එ කාලෙ ජෙප්පො එක්ක ජොයින්ට් වෙලා ඔවා කරා . ඔවායෙ ප්‍රතිපල උබලට ලැබෙන්නෙ තව අවුරුදු 10-15කින්!

    මතක තියාගන්න ජෙප්පො උබල චුන් කරන්න ඩොලස් සන්චිත දිය කර කර ඉන්නවා! මෙ අවුරුදු දෙකට බිලියන 4ක් වත් සන්චිත වැඩි කරගෙන නැහැ!
    ------ Post added on Aug 4, 2026 at 6:03 PM