
Idam prashnaකලුවෝ මීයෝ වගේ උකෝලා උකෝලා පඩිපෙල වගේ හදලා දැන් ජනගහන ප්‍රශ්න![]()
දවසම හෙලුවෙන් ඉද්දි මරු ඇති නේද@AnuradhaRa ත් ඉන්නවා පොටෝ එකේ.![]()
සල්ලි පැත්තකින් දැම්මත්හොඳට සල්ලි තියෙන කළු සිංහලයෙක් වගේ.
මිටියි නේද?හොඳට සල්ලි තියෙන කළු සිංහලයෙක් වගේ.
ඔවු බන්, අර ගෑණු කෙනා අඩු වයසෙන් බැඳලා වගේ. මිනිහත් 30ට අඩු වගේ පෙනෙන්නේ. සමහරවිට බිරිඳ නැති වෙලා බිරිඳගේ සහෝදරියක් කැන්දාගෙන ආවා වෙන්නත් පුළුවන්.මිටියි නේද?
අවුරුදු 12නුත් ඒ කාලේ බදිනවා. බදිනවා කිව්වට එහෙම කොල අත්සන් කිරිල්ලක් නන් තිබිලා නෑඔවු බන්, අර ගෑණු කෙනා අඩු වයසෙන් බැඳලා වගේ. මිනිහත් 30ට අඩු වගේ පෙනෙන්නේ. සමහරවිට බිරිඳ නැති වෙලා බිරිඳගේ සහෝදරියක් කැන්දාගෙන ආවා වෙන්නත් පුළුවන්.
ඔවු බන්, අපේ ආත්තම්මා සීයා බැඳලා ළමයි (අපේ තාත්තා සහ සහෝදර සහෝදරියෝ) හම්බ වෙලා ඒ ළමයි රස්සා කරන කාලේ තමයි රෙජිස්ටර් කලේ. ඒ මදිවාට අපේ ආත්තම්මා ගේ අම්මා එකගෙයි කාලාත් තියෙනවා ඉතින් ගමේ ඔක්කොම නෑයෝ. ගමේ හැම එකාටම තියෙන්නේ එකම වාසගම.අවුරුදු 12නුත් ඒ කාලේ බදිනවා. බදිනවා කිව්වට එහෙම කොල අත්සන් කිරිල්ලක් නන් තිබිලා නෑ
ඔව් බං අපේත් සීයලාගේ ගමේ හැම කෙනාම වගේ කොහෙන් කොහෙන් හරි අන්තිමට නෑයෝඔවු බන්, අපේ ආත්තම්මා සීයා බැඳලා ළමයි (අපේ තාත්තා සහ සහෝදර සහෝදරියෝ) හම්බ වෙලා ඒ ළමයි රස්සා කරන කාලේ තමයි රෙජිස්ටර් කලේ. ඒ මදිවාට අපේ ආත්තම්මා ගේ අම්මා එකගෙයි කාලාත් තියෙනවා ඉතින් ගමේ ඔක්කොම නෑයෝ. ගමේ හැම එකාටම තියෙන්නේ එකම වාසගම.
![]()