උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Rice vermicelli වගේ නූඩ්ල්ස් එකක් ගත්තානම් ටිකක් ඩ්‍රයි ගතියක් එනවා නේද?
    උඹ vermicelli වලට ආසද බන්? ටිකක් හොද්ද වගේ තියෙනකොට නම් vermicelli හොඳයි. ඒත් අර මැගී හරිස්චන්ද්‍ර වල එන ගතිය නෑ නේ බන්... :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉස්සර බන් එළකිරියේ හිටියා Sri_ Lion කියලා බුවෙක්. ඌත් මේ වගේ වගේම හට්ටියේ වලඳේ ඉදන් උයන ඒවා දානවා.. ඒ කාලේ පට්ට නැගලා ගිය තමා ඉතින්...
    sriboysl
    https://elakiri.com/threads/cook-with-sriboy.1205310/
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Cabbiage chop karana machine eke photo ekak dapanko. ekak ganna ona
    51eh-B5-QYDL-AC-SL1500.jpg

    කහ කෝ බන්? තෙල් මදි වගේ
    නුඩ්ල්ස් එක තම්බද්දී කහ දැම්මේ.

    තෙල් දැම්මේ නැහැ. බටර් ටිකක් දැම්මේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ඉස්සර බන් එළකිරියේ හිටියා Sri_ Lion කියලා බුවෙක්. ඌත් මේ වගේ වගේම හට්ටියේ වලඳේ ඉදන් උයන ඒවා දානවා.. ඒ කාලේ පට්ට නැගලා ගිය තමා ඉතින්...
    ඇයි බන් දත් කිඹුලත් රෙසිපි දැම්ම නේද?
     
    • Like
    Reactions: Janatha Jhon