උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්
6h057 Well-known member Nov 19, 2024 2,303 2,201 113 Tokyo, Japan Feb 8, 2026 #41 Reactions: Janatha Jhon
Psiko Well-known member Mar 10, 2023 13,995 13,903 113 🤍 Feb 8, 2026 #42 අදත් මොනාවා හරි හදන්නන්කො. Reactions: Janatha Jhon
K Kelvin0 Well-known member Sep 5, 2022 928 1,018 93 Feb 8, 2026 #44 Janatha Jhon said: නුඩ්ල්ස් එක තම්බද්දී කහ දැම්මේ. තෙල් දැම්මේ නැහැ. බටර් ටිකක් දැම්මේ. Click to expand... කොහෙන්ද ඕක ගත්තෙ Reactions: Janatha Jhon
Janatha Jhon said: නුඩ්ල්ස් එක තම්බද්දී කහ දැම්මේ. තෙල් දැම්මේ නැහැ. බටර් ටිකක් දැම්මේ. Click to expand... කොහෙන්ද ඕක ගත්තෙ
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Feb 8, 2026 #45 නියමයි. මේ විදියටත් හදල බලන්න ඕන. මේක නම් නියමෙට තියනව.. Reactions: Janatha Jhon and Inigo Montoya
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Feb 8, 2026 #46 Kelvin0 said: කොහෙන්ද ඕක ගත්තෙ Click to expand... මේවා නං ප්ලාස්ටික් බඩු කඩවල තියෙනවා. Kalegana said: නියමයි. මේ විදියටත් හදල බලන්න ඕන. මේක නම් නියමෙට තියනව.. Click to expand... හදලා බලන්නකෝ. ආයේ වෙනම මොකුත් හදන්න ඕනි නැහැ නුඩ්ල්ස් කන්න. මොකද එළවලු, මස්, මාළු ඔක්කොම කවලම් කරලානේ හදන්නේ. Reactions: Kelvin0 and Kalegana
Kelvin0 said: කොහෙන්ද ඕක ගත්තෙ Click to expand... මේවා නං ප්ලාස්ටික් බඩු කඩවල තියෙනවා. Kalegana said: නියමයි. මේ විදියටත් හදල බලන්න ඕන. මේක නම් නියමෙට තියනව.. Click to expand... හදලා බලන්නකෝ. ආයේ වෙනම මොකුත් හදන්න ඕනි නැහැ නුඩ්ල්ස් කන්න. මොකද එළවලු, මස්, මාළු ඔක්කොම කවලම් කරලානේ හදන්නේ.
C Chicken Kottu Well-known member Nov 9, 2022 424 479 63 Feb 20, 2026 #47 sinhawanshaya said: Sira! Mama maara asai vermicelli (rice noodles) walata. Siraa taste ekak thiyenawa eke. @Chicken Kottu @Chickenkottu (who made the fried rice last time? Eka wage nam dekak. Anyway, obage waarayayi kamak daanna meke. Click to expand... මම බන් දැම්මේ. profile pic නැත්තෙ මගෙ. අරූ මට පස්සේ ආවේ Reactions: sinhawanshaya
sinhawanshaya said: Sira! Mama maara asai vermicelli (rice noodles) walata. Siraa taste ekak thiyenawa eke. @Chicken Kottu @Chickenkottu (who made the fried rice last time? Eka wage nam dekak. Anyway, obage waarayayi kamak daanna meke. Click to expand... මම බන් දැම්මේ. profile pic නැත්තෙ මගෙ. අරූ මට පස්සේ ආවේ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Feb 23, 2026 #48 Kalegana said: නියමයි. මේ විදියටත් හදල බලන්න ඕන. මේක නම් නියමෙට තියනව.. Click to expand... හදලා බලන්න Reactions: Kalegana
Kalegana said: නියමයි. මේ විදියටත් හදල බලන්න ඕන. මේක නම් නියමෙට තියනව.. Click to expand... හදලා බලන්න