ඇයි මේ සීනියර් උන් දැන් ඉන්ටර්න්ශිප් සොයන්නේ? 😵‍💫

deepwater

Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    මොන කොම්පැනියටද දැන් ඉන්ටර්න්ශිප් ඇවිත් තියෙන්නෙ. ඇත්තටම බලන්න ආසයි ඔය කියන ජාතියේ සී වී එකක්.
     
    • Like
    Reactions: wpril5 and san**

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතිං බං 8+ experience තියෙන උන් ආයේ Job හොයන mind set එකක ඉන්නවා කියන්නේ උන් දැන් ඉන්න company වලින් මුන්ව තියාගන්නවා කියන්නේ නිකන් අස්වැසුම දෙනවා වගේ සීන් එකක් නෙ

    මොන කොම්පැනියටද දැන් ඉන්ටර්න්ශිප් ඇවිත් තියෙන්නෙ. ඇත්තටම බලන්න ආසයි ඔය කියන ජාතියේ සී වී එකක්.
    තියෙනවා තියෙනවා මට සෙට් වෙලා තියෙනවා 12+ experience තියෙන පොරක් se level වත් නැති. නිකං පුටු රත් කරපු අය
    ------ Post added on Aug 6, 2026 at 2:21 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    @Sexy Somapala IT kela wela saho :(

    Me post eka daapu ekata kiyanne. Confidental data blur karapu ohoma CV kipayak ganna puluwan wei da ?

    මේක මම දාපු එකක් නෙමෙයි.
    Recruiter කෙනෙක් විදියට බොරු LinkedIn profile එකක් හදපං. ගවයන් ඉන්නවා මුළු cv එකම තත්පරෙන් එවන. මම කරලා නෑමයි 😁😅
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    මේක මම දාපු එකක් නෙමෙයි.
    Recruiter කෙනෙක් විදියට බොරු LinkedIn profile එකක් හදපං. ගවයන් ඉන්නවා මුළු cv එකම තත්පරෙන් එවන. මම කරලා නෑමයි 😁😅
    Kakiri weda karanna epa bn :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඉතින් බන් මොකක් හරි ඩොමේන් එකක එහෙම එක්ස්පිරියන්ස් තිබුනට ඌට දැන් වෙනස් දෙයක් කරන්න ඔනෙ නිසා වෙන්න ඇති.

    කොබොල් වලින් අවුරුදු 20+ තියන මනුස්සයෙක් මම දන්නව මිනිහ සපෝට් ජොබ් එකක් කරල PowerBI වැඩ කර කර හිටිය. දැන් .NET Dev ජොබ් එකක් සෙට් වෙලා කරන් ඉන්නව.
     
    • Like
    Reactions: ozykolla and waca

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    Farming is hard asf ban.even if invest

    Hard for the physical body but may not be emotionally draining as endlessly staring into a PC or being unemployed..

    When we were kids, we learnt from the text book about the daily life of a farmer..

    How good it is to set your own breaks or be in the nature..?

    "Aboriginal Australians practiced complex, localized forms of food production, land management, and aquaculture, rather than relying solely on a nomadic hunter-gatherer lifestyle.." - Reddit

    At the end of the day, Food is the most essential item..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603

    Bugs,failing crops,lack of buyers lot of things.not easy as we think.Its harder than IT.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    Bugs,failing crops,lack of buyers lot of things.not easy as we think.Its harder than IT.

    Going back to Barter trade could be a solution..

    Do you think any of the technological advancements in the last 50 years, would survive another 200,000 years (age of the Homosapien)..?

    And Farmers only work when its necessary; not like 9 to 5..

    I understand, Farming is not an one size fits all solution but not everyone was short-sighted to run behind Computer related jobs either.. - just imagine when was the first modern Computer made..?

    In Aus 1.6 million people work in Farms.. Ie 6% of the population, who provide 93% of the country's food supply..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    Kakiri weda karanna epa bn :angry:

    පිස්සුද බං එහෙම ජරා වැඩ නෑ
    මට නෝට් වෙලා තියෙනවා ඉන්දියන් උන් scam වලට email, phone number එකතු කරන වැඩක් යනවා බොරු ජොබ් ඇඩ්වර්ටිස්මන්ට් දාලා.
     
    • Wow
    Reactions: planner123