කෝපි කඩේ පොලී මුදලාලිගේ ගෙදරට අද වෙලා තියෙන දේ...

revox

Well-known member
  • Apr 10, 2010
    5,139
    2
    2,532
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    • Like
    Reactions: Bitter Truth

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,292
    6,804
    113
    East Blue (Goa Kingdom)
    1668091257326-png.189234

    1766387360955-png.260493
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,258
    12,082
    113
    ගිනි පොලියා ඉස්සර අපේ ඉස්කෝලේ ලග තෝසේ කඩේකින් තෝසේ කනවා දැක්කා...මාර තරහක් ආවේ...බස්තමකුත් තිබ්බා..පව් බන්...දැන් නැති වෙලා වගේ ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,043
    113
    මෑන් හැබැයි එච්චර ප්‍රියමනාප චරිතයක් නෙවෙයිලු නේද ඇත්තටම ත්? කවුරු හරි කිව්වා ඉස්සර ලොකු සීන් එකේ හිටියේ කියල. ඒකට අර කවුද සටන් නළුවා කිරුලපන හිටපු , විල්සන් කරූ නේද, මනුස්සය නං ඉස්සරත් හරි නිහතමානී කෙනෙක්ලු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,350
    1
    13,291
    113
    Gotham City
    මෑන් හැබැයි එච්චර ප්‍රියමනාප චරිතයක් නෙවෙයිලු නේද ඇත්තටම ත්? කවුරු හරි කිව්වා ඉස්සර ලොකු සීන් එකේ හිටියේ කියල. ඒකට අර කවුද සටන් නළුවා කිරුලපන හිටපු , විල්සන් කරූ නේද, මනුස්සය නං ඉස්සරත් හරි නිහතමානී කෙනෙක්ලු.
    විල්සන් කරූව නම් දන්නවා .පොර දුෂ්ඨ චරිත වලට හිටියාට සිරා ඩයල් එකක් .
    පොලි මුදලාලි විතරක් නෙමෙ ගොඩක් ඔය ලංකාවෙ නළු නිලියො ගායක ගායිකාවො ඔහොම තමා .
    ඒ නිසා තමා සෙලිබ්‍රිටි කල්ට් එකක් අපෙ නැත්තෙ .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,043
    113
    විල්සන් කරූව නම් දන්නවා .පොර දුෂ්ඨ චරිත වලට හිටියාට සිරා ඩයල් එකක් .
    පොලි මුදලාලි විතරක් නෙමෙ ගොඩක් ඔය ලංකාවෙ නළු නිලියො ගායක ගායිකාවො ඔහොම තමා .
    ඒ නිසා තමා සෙලිබ්‍රිටි කල්ට් එකක් අපෙ නැත්තෙ .
    100%
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    ගජන් ළමයා fb එකේ එහේ මෙහෙ යනවා දැක්ක. කවුරුහරි ඒ videos උස්සලා යු ටියුබ් දාලා ද 🤣
     
    • Like
    Reactions: War Fighter