දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    මෙච්චර පිරිපස්ස ඩැමෙජ් වෙන්න මොකක්ද හැපිල තියෙන්නෙ. රතුපාට කාර් එකේ ඉස්සරහ ලොකු ඩැමෙජ් එකක් නෑනෙ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    835
    2,309
    93
    33
    Comments

    BYD එක චප්ප වෙලා..

    GuYD 😂😂😂

    Dekkada chainees vahanawala agaya chainess sellan badu wage chainees gaththa ayata den sepada BYD all best for long life ❤😂🎉😢😮😅😊

    BYD එකේ භාගයක්ම නෑ

    VS

    mey vadille hatiyata passenger compartment eka berila thiyena hati balanna , BYD ekey safety uparimayi

    Yko ohoma wena tmy design karanne nattn impact ek kelinma passengers lata

    mchn oy safty featurs. crmple zones thiyenw ewa wd krl ekai athule un ohom beril thiyenne

    New Technology with safety gana danne nathi gobbayo Dan kegahai
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    2 months later

    doctor used
    Lady driven
    Mint condition
    ....
    raf,360x360,075,t,fafafa:ca443f4786.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,868
    113
    2 months later

    doctor used
    Lady driven
    Mint condition
    ....
    BYD එක්ක 2 months වලින් ලබ්බක් කරන්න බෑ, අවුරුදු 2ක් වත් යයි ඕක හදන්න. .ඊට කලින් ඕක ගත්ත එකා ඕක හදාගන්න jkh එකට පුක විතරයි දුන්නෙ නැත්තෙ කියලා වැටෙන post ටික එනවා. 🥴 🥴
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    BYD එක්ක 2 months වලින් ලබ්බක් කරන්න බෑ, අවුරුදු 2ක් වත් යයි ඕක හදන්න. .ඊට කලින් ඕක ගත්ත එකා ඕක හදාගන්න jkh එකට පුක විතරයි දුන්නෙ නැත්තෙ කියලා වැටෙන post ටික එනවා. 🥴 🥴
    Sealion eke door eka poddak wedila eke repair ekata dan masa dekak wenava quotation eka ave ne...oya wahane tama avurudu 3kwath yai quotation eka genalla hadagannakota
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    jaoan
    Sealion eke door eka poddak wedila eke repair ekata dan masa dekak wenava quotation eka ave ne...oya wahane tama avurudu 3kwath yai quotation eka genalla hadagannakota
    accident වුණ ජපන් Toyota Land Cruiser එකක් හැදුවා ( 95% condemned, rolled over 10 times ) Kurunegala පොට් එකකින් ලක්ෂ 89ක් ගියා 2022 විතර.මාස 2ක් වගේ ගියා.

    වාහනේ මගේ යාලුවෙක් ගේ කතරගම ගිහින් එද්දී highway වැට කඩාගෙන පල්ලමකට පෙරලිලා. කාටවත් කරදරයක් නෑ අත එළියේ දාගෙන ගියපු බට්ටා driver කෙනෙක් ගේ අත ගැලවුනා. සිරි නරඹාපු කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් හප්පලා එතනමයි.

    accident වුනහම highway නම් බීමට බහින්න එපා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    Comments

    BYD එක චප්ප වෙලා..

    GuYD 😂😂😂

    Dekkada chainees vahanawala agaya chainess sellan badu wage chainees gaththa ayata den sepada BYD all best for long life ❤😂🎉😢😮😅😊

    BYD එකේ භාගයක්ම නෑ

    VS

    mey vadille hatiyata passenger compartment eka berila thiyena hati balanna , BYD ekey safety uparimayi

    Yko ohoma wena tmy design karanne nattn impact ek kelinma passengers lata

    mchn oy safty featurs. crmple zones thiyenw ewa wd krl ekai athule un ohom beril thiyenne

    New Technology with safety gana danne nathi gobbayo Dan kegahai
    උඹට නිවන සෑහෙන ලඟයි මචං.. සෑහෙන මැද මාවතක උඹගේ ජීවිතේ තියෙන්නේ :ROFLMAO: :ROFLMAO:

    BYD එකා අදුරන කිසි කෙනෙක් අයේ චයිනිස් එකක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ, ඌට ඒක හදාගන්න අවුරුදු 2-3ක් ගියා කියලා අඬන ඇඬිල්ල දැකලා
    - සත්‍ය බොහොම කටුකයි පුතා -
     
    Last edited:
    • Love
    Reactions: KalyanaMithra001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,597
    113
    35
    Spain
    https://www.lankadeepa.lk/news/ගරඬයක-බරනන-බරක-ගස-වහන-තනක-ඇනගන/101-696217

    මුන් ගැරඬි බේරන්න ගිහින් හයිවේ එකේ දී. මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන. කලිනුත් මෝඩ පකෙක් අලුත්ම වාහනේ වරායෙන් බාගෙන යද්දී ඔහොම බ්රේක් කරලා තලා ගත්ත.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    https://www.lankadeepa.lk/news/ගරඬයක-බරනන-බරක-ගස-වහන-තනක-ඇනගන/101-696217

    මුන් ගැරඬි බේරන්න ගිහින් හයිවේ එකේ දී. මුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන. කලිනුත් මෝඩ පකෙක් අලුත්ම වාහනේ වරායෙන් බාගෙන යද්දී ඔහොම බ්රේක් කරලා තලා ගත්ත.
    ඉතිං බං ඌට ගැරඬියෙක් නෙමෙයි මොකක් උනත් පාර මැද නවතින්න බ්‍රේක් ගහන්න අයිතිය තියෙනව(අනතුරක් වළක්වාගැනීමට). ගැරඬියෙක් පැනල විතරක් නෙමෙයි ඔය තරම් දේවල් වෙන්න පුලුවන්, පාරෙ මොනවහරි තියෙන්න පුලුවන් එකපාර, අපහැදිලි තැන්වල එක පාර බ්‍රේක් කරන්න පුලුවන්, බ්‍රේක් ගහන්න හේතු ඕන තරම් තියෙනව ඒ වගේම ඩ්‍රයිවර්ට එහෙම බ්‍රේක් කරල අනතුරු නවත්තන්න අයිතිය තියෙනව, පිටිපස්සෙ එන එකා දැනගන්න ඕන Safety distance තියාගෙන එන්න. විශේෂයෙන් ඔය බස් කාරයො තනි පිස්සො වගේ යන්නෙ, උන්ට අමතකයි උං යන්නෙ 100ට කියල, දවසක් මම 100ට යද්දි පස්සෙන් එකෙක් ආව බස් කාරයෙක් 1Inch වගේ Distance එකකින්, මම ඌට පෙන්නන්න Hazard light පවා දැම්ම, මූ ඒත් තේරුම් ගන්නෙ නෑ, පස්සෙ මම අයින් කරල ඒ බූරුවට යන්න දුන්න. Safety distance ගැන මෙලෝ දැනුමක් නෑ අපේ ගොබ්බයොන්ට. 100ට යනව නම් තියාගන්න ඕන පරතරය සමහරතැන් වල ඇඳලම තියෙනව, ඒත් අපේ බූරුවො ඕව සතේකට මායිම් කරන්නෙ නෑ. ඉතිං බ්‍රේක් පාරක් ගැහුවොත් ඔක්කොම ඉවරයි. මේ වගේ ඇක්සිඩන්ට් වලින් කෙලවර වෙන්නෙ. තව දෙයක් තියෙනව මම දැකපු, ඔය හයිවේ බස් එකක්වත් ඉක්මණට Pickup කරන්නෙ නෑ. උන්ට ගොඩක් වෙලා යනව 100ට ගේන්න, මුං ඒ නිසා වාහනයක් ස්ලෝ උනොත් කරන්නෙ කට මුලටම ගේනව ආයිත් ස්පීඩ් කරන්න අමාරු නිසා, ඉතිං ඒ වෙලාවට ඉස්සරහ එකා බ්‍රේක් කරොත් ඉවරයි. BYD එකා ගැරඬියෙක් පැනල බ්‍රේක් ගැහුව නම් මම කියන්නෙ කිසිම වැරැද්දක් නෑ උගේ, ඌට ඒක කරන්න අයිතියක් තියෙනව, පස්සෙන් ඇවිල්ල වද්දපු එකා තමයි වැරදි.
     
    ඔවු බන් ඒක හරි.