එන්න සිවිල් අය එන්න, මෙන්න lay off

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,364
    4,566
    113
    McKensey වෙනුවට කැමති නමක් දාගන්න, මේ ඔබේ අවස්ථාවයි..

    Thush3ra, Ish@n D, D3sh@n W
    පහු ගිය දවස් වල Reddit/Elakiri වලින් උපුටා ගත් නම් බැව් සලකන්න :ROFLMAO: 🤌

    IT අයට අඩ ගැහුවාම සිවිල් උනුත් දුවන් එන නිසා Title එක එසේ යොදන ලද බව කරුණාවෙන් සලකන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    කෝ බන්, අපේ මේසන් බාස්ගෙ උපාධිදාරී ගෝලයා @Sexy Somapala 🥴 🥴
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    කෝ බන්, අපේ මේසන් බාස්ගෙ උපාධිදාරී ගෝලයා @Sexy Somapala 🥴 🥴
    අනේ ගොන් පොන්නයා. බල්ලා වගේ IT කියන්නේ පට්ට Low job stability එකක් තියෙන Field එකක් කියලා පිළිගෙන, දැන් පුක දෙන්න එපා. :rofl::rofl:

    Stablity කතාව හරි, ඒත් බන් end of the day අපි money කියන දේ නෙ බලන්නෙ. IT වල යන්න පුලුවන් ලොකු පරාසයක් තියෙනවා. එකම සෙට් එකට ට්‍රයි කරනකොට ඉතින් ජොබ් අඩුයි.

    • Like
    Reactions: Naughtykolla48

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,566
    113
    කෝ බන්, අපේ මේසන් බාස්ගෙ උපාධිදාරී ගෝලයා @Sexy Somapala 🥴 🥴
    අපෝ උඹටත් පාඩුවේ ඉන්න බෑනේ, ගදගස්සන අඩු කුලේ උන්ව ටැග් කරන්නේ 🤌 බලපන් දැන් ත්‍රෙඩ් එකෙන් වැඩක් නැතිව යනවා :D
     
    • Haha
    Reactions: Smartm and tharakaf

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,566
    113
    apiwath muge mattama dala thread dana eka waradi
    මං සිවිල් කිව්වේ, ඇඳුම් නැතිව ඉන්න අයට මයි පුතා 😌 @tharakaf තමා ඇවිස්සුවේ..

    මෙහෙම title හරි කැතයි නේද මහත්තයො
    ඒක ඇත්ත, Nude කියලා දාන්න බැරි නිසා සිවිල් කියලා දැම්මේ ලොකු මහත්තයා, මට සමාවෙන්න 🙏
    ------ Post added on Aug 11, 2026 at 4:31 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,566
    113
    Awurudu pahu wunata kamak naha.
    Pahala link eken sagawunu amu huththa hoyanna bro.

    https://eng.pdn.ac.lk/civileng/research-students/
    ප්ලිස් සුදු මහත්තයෝ ඔය ඇති, මැකින්සි අයියගේ කතාව බලලා විනෝදයක් ගන්න. වෙන අයගෙන් විනෝද වෙන්න එපා. ඒක මහ පවක්ලු සුදු මහත්තයා 😌 🙏
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    අම්මෝ යකෝ සුපිරි ආතල්. උඹව නියමට මඩවන්න පුලුවන්. :lol: :lol: :lol:
    Ahhh me inne hora gediya :P

    ප්ලිස් සුදු මහත්තයෝ ඔය ඇති, මැකින්සි අයියගේ කතාව බලලා විනෝදයක් ගන්න. වෙන අයගෙන් විනෝද වෙන්න එපා. ඒක මහ පවක්ලු සුදු මහත්තයා 😌 🙏
    Cory :(
    ------ Post added on Aug 11, 2026 at 4:34 PM
     
    • Like
    Reactions: Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    තාරකයා කියනවා කැම්පස් එකේ Demo කියලා. තව එකෙක් කියනවා, මම MPhil එකක් ලු කරන්නේ. පට්ට ආතල් ඕයි. :lol::lol::lol:
    ඒත් උඹ තමා දන්නෙ ඩිග්‍රී එකක් තියෙන උඹව මේසන් බාස් ගොනාට අන්දලා කම්බි නවන්න, කපන්න, බදාම අනන්න ගන්නවා කියලා 🤭
     
    • Haha
    Reactions: wpril5

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    ගොන් පොන්නයට ගූගල් එකේ Personal Details හොයන්න තරම් රිදිලා. අන්තිමට හොයපු රෙද්දකුත් නෑ. :rofl: :rofl: :rofl:
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි...
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    239
    224
    43
    කෝ බන්, අපේ මේසන් බාස්ගෙ උපාධිදාරී ගෝලයා @Sexy Somapala 🥴 🥴
    1786446751277.png
    1786446740984.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    ඒත් උඹ තමා දන්නෙ ඩිග්‍රී එකක් තියෙන උඹව මේසන් බාස් ගොනාට අන්දලා කම්බි නවන්න, කපන්න, බදාම අනන්න ගන්නවා කියලා 🤭
    Mu academic aapu eka sadaranai.

    Mugen aran thiyenne labourer kenek karana level ekaka service ekak. Pavu wade. Mu balanna athi awurudu 4ka degree ekakuth karala kambi nawannai, lee irannai nam mata baha kiyala academic enna athi.
     
    • Haha
    Reactions: tharakaf