Samsung M14 4GSnapdragon nan 18W ganna one. Samsung nan 25W.
චාජරෙ විතරක් Fast Charging උනාට බෑ Type C Cable එකත් Fast Charging වෙන්න ඕනී... තව Mobile එකත් Fast Charging Support කරන්න ඕනීඔන්ලයින් ගත්තු චාජරේ
හරියට වැඩ නෑ වගේ
![]()
Samsung M14 4Gචාජරෙ විතරක් Fast Charging උනාට බෑ Type C Cable එකත් Fast Charging වෙන්න ඕනී... තව Mobile එකත් Fast Charging Support කරන්න ඕනී
ඔය චාජරේට කීයද බන් ??Samsung M14 4G
වෝල් එකටත් ගහල බැලුවඔය චාජරේට කීයද බන් ??
Dual Type C Fast Charging Cable එකක් උඹ ලග තියෙනවද ??
Plug කරේ Wall එකටද
Samsung M14 4G එකට Fast Charging එන්නේ 25Wවෝල් එකටත් ගහල බැලුව
හරියන්නෙ නෑ
උඹ කියන විදියට කේබල් එක මට සැකයි
හැබැයි වෙලාවකට වැඩ කරනව. චාජ් වෙනව ඉක්මනට
2500 ට ගත්තෙ කූරියර් 500
සේරම 3000
simplytek
මේ දැං චාජ් වෙනවSamsung M14 4G එකට Fast Charging එන්නේ 25W
උඹ අරන් තියෙන්නේ 20W එකක්..පොඩි වෙනසක් තිබ්බත් Fast Charging වෙනවා.හැබැයි USB Type 2 Cable එකෙන් Connect කරාම Fast Charging කියලා Phone එකේ පෙන්නනවද බලපන්..
ඔන්ලයින් ගත්තු චාජරේ
හරියට වැඩ නෑ වගේ
දිගටම චාජ් එක නිකං කරන්ට් එකට ගහල තිබුණම වැඩ නෑ
චාජරේ ගලවල පැයක් විතර තියල ඇායෙ ගැහුවම ෆෝන් එක චාජ් වෙනව වගේ දෙයක් තේරුණා මට
නෑ නෑ. මොකුත්ම චාජ් වෙන්නෙ නෑphone eka 80% n wage nawathila thiyenawa wage seen ekakda
නෑ නෑ. මොකුත්ම චාජ් වෙන්නෙ නෑ