මොකක්ද බං මේකට දැං කරන්නෙ?

AnuradhaRa

Well-known member
  • ඔන්ලයින් ගත්තු චාජරේ
    හරියට වැඩ නෑ වගේ

    WJZKqDT.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    ඔන්ලයින් ගත්තු චාජරේ
    හරියට වැඩ නෑ වගේ

    WJZKqDT.png
    චාජරෙ විතරක් Fast Charging උනාට බෑ Type C Cable එකත් Fast Charging වෙන්න ඕනී... තව Mobile එකත් Fast Charging Support කරන්න ඕනී
     

    AnuradhaRa

    Well-known member
  • ඔය චාජරේට කීයද බන් ??
    Dual Type C Fast Charging Cable එකක් උඹ ලග තියෙනවද ??
    Plug කරේ Wall එකටද
    වෝල් එකටත් ගහල බැලුව
    හරියන්නෙ නෑ
    උඹ කියන විදියට කේබල් එක මට සැකයි

    හැබැයි වෙලාවකට වැඩ කරනව. චාජ් වෙනව ඉක්මනට
    2500 ට ගත්තෙ කූරියර් 574 යි
    සේරම 3074 යි
    Simplytek
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    වෝල් එකටත් ගහල බැලුව
    හරියන්නෙ නෑ
    උඹ කියන විදියට කේබල් එක මට සැකයි

    හැබැයි වෙලාවකට වැඩ කරනව. චාජ් වෙනව ඉක්මනට
    2500 ට ගත්තෙ කූරියර් 500
    සේරම 3000
    simplytek
    Samsung M14 4G එකට Fast Charging එන්නේ 25W

    උඹ අරන් තියෙන්නේ 20W එකක්..පොඩි වෙනසක් තිබ්බත් Fast Charging වෙනවා.හැබැයි USB Type 2 Cable එකෙන් Connect කරාම Fast Charging කියලා Phone එකේ පෙන්නනවද බලපන්..
     

    AnuradhaRa

    Well-known member
  • Samsung M14 4G එකට Fast Charging එන්නේ 25W

    උඹ අරන් තියෙන්නේ 20W එකක්..පොඩි වෙනසක් තිබ්බත් Fast Charging වෙනවා.හැබැයි USB Type 2 Cable එකෙන් Connect කරාම Fast Charging කියලා Phone එකේ පෙන්නනවද බලපන්..
    මේ දැං චාජ් වෙනව
    fast charging කියලනම් මොකුත් පෙන්නන්නෙ නෑ
    හැබැයි වේගෙන් චාජ් වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • චාජ් නොකරන වෙලාවට නිකං කරන්ට් එකට ගහල තිබුණම වැඩ නෑ
    චාජරේ ගලවල පැයක් විතර තියල ෆෝන් එකක් චාජ් කරන්න ගියාම ඔන්න වැඩ

    හැබැයි ට්‍රයිකරපු වැඩි වතාවක් මේක වැඩ කෙරුවෙ නෑ
    අද වැඩ කෙරුව. මීට කලින දෙපාරක් වැඩ කෙරුව. එච්චරයි. අනිත් හැමසැරේම චාජ් වුණේ නෑ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,462
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    දිගටම චාජ් එක නිකං කරන්ට් එකට ගහල තිබුණම වැඩ නෑ
    චාජරේ ගලවල පැයක් විතර තියල ඇායෙ ගැහුවම ෆෝන් එක චාජ් වෙනව වගේ දෙයක් තේරුණා මට

    phone eka 80% n wage nawathila thiyenawa wage seen ekakda
     
    • Like
    Reactions: AnuradhaRa