ඒ දවස්වල පොලිස්පති දෙශබන්දුවනේ.. මීට වැඩිය දෙයක් බලපොරොත්තු වෙන්නෙ බෑ..
විශ්‍රාම වයස බැරිනම් අමරණිය කරල හරි වැරදිකාරයෝ හිරේ දාන්නයි ඕනි
ඩුබායි ගෝල්ඩන් විසා තියෙනවා කියන්නේ සල්ලි තමයි. පුතාත් පොලිසියේ කෙනෙක් වාහනෙන් හප්පලා පැනල ගියා.ඒ දවස්වල පොලිස්පති දෙශබන්දුවනේ.. මීට වැඩිය දෙයක් බලපොරොත්තු වෙන්නෙ බෑ..
උසාවියට භාගෙට විමර්ශන වර්තා දුන්නම ඉතින් මුගේ ලොයර්ලා ගෙමක් නැතුව එලියට දාගන්නවා
විශ්‍රාම වයස බැරිනම් අමරණිය කරල හරි වැරදිකාරයෝ හිරේ දාන්නයි ඕනි
එහෙම හොඳ නෑ. අධිකරණේ සුවාදීනත්වෙට තර්ංනයක් එතුමලව හිරේ යවන එක. මට කිව්වෙත් හිරිකොතේ බයියෙක්![]()