ගම්මන්පිල නිදොස් කොට නිදහස්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

    https://sinhala.adaderana.lk/news/2...mlgBqRCp5ZxdG0mss4_aem_RG60EqM4TB5OPDFWHcK8VA
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    එතකොට කවුරුත් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් හදල නැද්ද? නැත්නම් හදල තියෙන්නෙ ගම්මන්පිල නෙවෙයිද?
    ඒ හුත්තවල් දන්නේ නෑ බන්, උසාවියෙන් ඌව නිදොස්කොට නිදහස් කරලා. ජෙප්පන්ට ඉතින් දැන් හෑලිලියන්න තමා තියෙන්නෙ "ඉන්න මම පැහැදිලි කරන්නම්" කියලා පටන්ගෙන 🤭 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එතකොට කවුරුත් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් හදල නැද්ද? නැත්නම් හදල තියෙන්නෙ ගම්මන්පිල නෙවෙයිද?
    උසාවියෙන් තමයි බන් අහන්න වෙන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    "ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි."
    ඉතින් තාමත් යහපාලනේද තියෙන්නේ ? :lol: 🤌
    ලපයගේ ෆයිල් වල මේවා ගැන මොනවත් නැතුව ඇති
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,414
    113
    ඉතින් තාමත් යහපාලනේද තියෙන්නේ ? :lol: 🤌
    ලපයගේ ෆයිල් වල මේවා ගැන මොනවත් නැතුව ඇති
    යකෝ නඩුව ගොනුකරපු විදිය අනුව තමයි තීන්දුව. ගෝටගේ කාලේ රවී ඇතුළු බැඳුම්කර හොරු නිදහස් උනෙත් එහෙමයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    යකෝ නඩුව ගොනුකරපු විදිය අනුව තමයි තීන්දුව. ගෝටගේ කාලේ රවී ඇතුළු බැඳුම්කර හොරු නිදහස් උනෙත් එහෙමයි
    නඩුව ගොනු කරපු විදිය අනුව නෙවෙයි යකෝ උසාවිය ඉදිරිපත් වෙන සාක්ෂි අනුව තීන්දුව දෙන්නේ :lol:
     
    • Like
    Reactions: neo7x and italymad

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,414
    113
    නඩුව ගොනු කරපු විදිය අනුව නෙවෙයි යකෝ උසාවිය ඉදිරිපත් වෙන සාක්ෂි අනුව තීන්දුව දෙන්නේ :lol:
    ඉතින් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Probably he can now publish on how to use a forged power of attorney quite legally in SL. :ROFLMAO:

    PS: Correction: I spoke with a lawyer friend of mine. He's overseas at the momet but he said it's not exactly a fraudulent Power of Attorney but a case of misappropriation. This guy played out the finances using a genuine POA. They got away by suppressing the evidence most likely.
     
    Last edited:

    Similar threads