ලොකු ගාණක් හම්බෙන් නෑ ඉතිං

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,950
    1
    63,242
    113
    Mother Earth
    හොඳයි. අනිවා ROI එක break වෙනවනේ ? ඉතින් ලාභයක් තියෙනවානේ. ඉතින් දිගටම කරපන්. උබ දැනට යන කිලෝමීටරේට ලාභය calculate කරපන්. නැත්තම් ඔය data මම හිතන්නෙ උන් manipulate කරලා තියෙන්නෙ නිකන් අපි ලොකු ගාණක් හොයනව වගේ තේරෙන්න. පස්සෙ කිලොමීටරයකට යන ලාභය ගියපු සම්පූර්ණ කිලෝමීටර් ගාණින් වැඩි කරලා ගනින්. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054
    113
    FareDistancePer Km
    142.683.9336.31
    245.496.3638.60
    164.885.6229.34
    567.3514.4239.34
    383.0115.4024.87
    450.2513.3633.70
    278.845.5849.97
    395.319.1743.11
    315.798.2138.46
    454.0712.9435.09
    144.503.0347.69
    513.9615.0634.13
    834.1420.9439.83
    136.934.3031.84
    435.3411.3638.32
    177.323.8945.58
    120.682.8242.79
    100.001.8853.19
    408.339.2744.05
    396.9310.1938.95
    578.1716.5634.91
    467.2912.1038.62
    100.001.9252.08
    100.001.4668.49
    102.731.7957.39
    176.322.5469.42
    327.988.7437.53
    100.001.7258.14
    100.001.6162.11
    339.008.1641.54
    638.7312.7050.29
    103.741.9254.03
    139.973.9935.08
    469.4611.8039.78
    332.186.4151.82
    354.929.7236.51
    332.338.8437.59
    200.115.2138.41
    190.364.8938.93
    336.978.1141.55
    707.1516.8342.02
    212.105.0442.08
    278.705.9746.68
    186.273.8049.02
    237.315.9439.95
    320.797.8940.66
    490.7512.3839.64
    515.1513.7037.60
    557.5215.1436.82
    447.608.5352.47
    285.415.8149.12
    217.463.9155.62
    104.972.3045.64
    280.196.0746.16
    325.907.2445.01
    381.8015.5224.60
    100.531.7956.16
    168.393.7844.55
    321.4210.2531.36
    209.294.9242.54
    317.9010.5630.10
    655.2715.6141.98
    111.741.9657.01
    306.616.8444.83
    548.8813.3940.99
    269.869.3228.95
    197.53.4856.75
    541.9211.8445.77
    214.794.5147.63
    270.096.4242.07
    527.7213.9537.83
    517.0714.2636.26
    293.085.7351.15
    487.1512.8637.88
    1000.80125.00
    380.8614.1826.86
    278.234.7059.20
    176.763.8945.44
    358.0810.1735.21
    237.974.9947.69
    213.456.5532.59
    222.096.5234.06
    178.924.1543.11
    241.893.9860.78
    344.787.0349.04
    397.0710.5737.57
    252.935.2847.90
    456.3411.4139.99
    525.4715.0834.85
    660.3815.5842.39
    470.4410.9642.92
    102.243.3330.70
    347.857.9343.87
    561.1513.2442.38
    565.7817.2232.86
    355.919.9535.77
    334.8810.1233.09
    566.6114.938.03
    186.225.7832.22
    228.664.4751.15


    මෙතන තියෙන කිලෝමීටර ගාණට වඩා දෙගුණෙකට කිට්ටු වෙන්න පදිනව
    එකතු කරලා දාපන් හුත්තො, උඹ හිතුවද උඹට වගේ අපිටත් වැඩ නෑ කියලා. පෙට්‍රල් අඩු කලාම මුලු ආදායම කීයද? දවස් කීයක් දිව්වද?
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තට ඇයි බන් per Km එක එක ගණන් ? වෙලාව අනුවත් වෙනස් වෙනවද ? 🤷‍♂️
    අනේ මංද
    එයාල කියන රූට් එකෙන් යන්නෙ නැතුව අපි වැඩි දුරක් ගියොත් අඩු වෙනව ගාණ
    මට එහෙම හිතුණ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,149
    17,900
    113
    35
    Spain
    අනේ මංද
    එයාල කියන රූට් එකෙන් යන්නෙ නැතුව අපි වැඩි දුරක් ගියොත් අඩු වෙනව ගාණ
    මට එහෙම හිතුණ
    උන් රූට් එක මොනිටර් කරනවද බන්?
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,704
    6,214
    113
    අනේ මංද
    එයාල කියන රූට් එකෙන් යන්නෙ නැතුව අපි වැඩි දුරක් ගියොත් අඩු වෙනව ගාණ ,
    මට එහෙම හිතුණ
    අනේ මංද බං... මම නම් ගියෙ එයාල කියන රූට් එකෙන් නෙමෙයි. මට ඕන රූට්වලින්!
    ඔය Uber කාරයෝයි, GPS එකයි කියන පාරෙ නෙමෙයි මං ගියේ. මට හිතුණා අපි එයාල කියන පාරෙන් නැතුව වෙන අතුරු පාරවලින්, වැඩි දුරක් ගියොත් සමහරවිට ගාණ අඩු වෙයි කියලා අනේ මංද... මම Uber එකේ යද්දි පාර මාරු කර කර, මට ඕන රූට්වලින් ගියේ වෙන හේතුවකට නෙමෙයි! පාර අයිනේ ඉන්න සෙක්සි ගර්ල්ස්ල ටිකක් දැක්කම, මට නිකන් පාර වැරදුනා වගේ වෙනවා බං. ඉතින් ඒ ෂේප් එකේ එයාලව බලන්න කියලා, උන් කියන පාරෙ නෙමෙයි මම වෙන අතුරු පාරවලින් ගියා
    😁😁
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    71
    18
    ගාණ හැදෙන්නෙ සූත්‍ර 3කින්. බේස් ෆී + කිලෝමීටරයට ගාස්තුව + විනාඩියට ගාස්තුව. පාරේ වේග සීමාව අනුව කිලොමීටරයට ගාන වෙනස් වෙනවා. හයියෙන් යනකොට වෙලාව අඩුයි එතකොට කිලෝමීටරයට ගාස්තුව වැඩී. හෙමින් යනකොට වැඩි වෙලාවක් ගියාට යන දුර අඩු නිසා විනාඩියට ගාස්තුව වැඩි. කිලෝමීටරයට ගාස්තුව අඩුයි. ඇපු එකේ waybill එකේ ගාණ හැදෙන විදිහ තියෙනවා. තව එකක්. හයර් බිසි පැත්තට ගාණ අඩුයි. හයර් නැති පැත්තට යනකොට ගාණ වැඩියි
    Screenshot_20260820_112626_Uber Driver.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,918
    68,320
    113
    Uba udeta colombo ewilla uber karala reta gedara gihin
    Balapan cost eka. Otchara km ganak ena ekak ne
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,704
    6,214
    113
    ගාණ හැදෙන්නෙ සූත්‍ර 3කින්. බේස් ෆී + කිලෝමීටරයට ගාස්තුව + විනාඩියට ගාස්තුව. පාරේ වේග සීමාව අනුව කිලොමීටරයට ගාන වෙනස් වෙනවා. හයියෙන් යනකොට වෙලාව අඩුයි එතකොට කිලෝමීටරයට ගාස්තුව වැඩී. හෙමින් යනකොට වැඩි වෙලාවක් ගියාට යන දුර අඩු නිසා විනාඩියට ගාස්තුව වැඩි. කිලෝමීටරයට ගාස්තුව අඩුයි. ඇපු එකේ waybill එකේ ගාණ හැදෙන විදිහ තියෙනවා. තව එකක්. හයර් බිසි පැත්තට ගාණ අඩුයි. හයර් නැති පැත්තට යනකොට ගාණ වැඩියි
    View attachment 268993
    Anuradha kiyala thibuna "අනේ මංද බං... මම නම් ගියෙ එයාල කියන රූට් එකෙන් නෙමෙයි. මට ඕන රූට්වලින්! පාර අයිනේ ඉන්න සෙක්සි ගර්ල්ස්ල ටිකක් දැක්කම, මට නිකන් පාර වැරදුනා වගේ වෙනවා බං. ඉතින් ඒ ෂේප් එකේ එයාලව බලන්න කියලා, උන් කියන පාරෙ නෙමෙයි මම වෙන අතුරු පාරවලින් ගියා " eka nisa gana adu wenna athi welawa wadi nisa
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,508
    2,130
    113
    ඔතන non active distance calculate වෙන්නේ නැනේ. උඹ ගෙදරින් යද්දී meter එක zero කරලා. ආපහු ඇවිත් බලද්දී තියන ගන් තමයි ඉතින් හරි ඒක. උබේ වැඩ වලට ගියේ නැත්නම්
     
    • Like
    Reactions: AnuradhaRa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    ගාණ හැදෙන්නෙ සූත්‍ර 3කින්. බේස් ෆී + කිලෝමීටරයට ගාස්තුව + විනාඩියට ගාස්තුව. පාරේ වේග සීමාව අනුව කිලොමීටරයට ගාන වෙනස් වෙනවා. හයියෙන් යනකොට වෙලාව අඩුයි එතකොට කිලෝමීටරයට ගාස්තුව වැඩී. හෙමින් යනකොට වැඩි වෙලාවක් ගියාට යන දුර අඩු නිසා විනාඩියට ගාස්තුව වැඩි. කිලෝමීටරයට ගාස්තුව අඩුයි. ඇපු එකේ waybill එකේ ගාණ හැදෙන විදිහ තියෙනවා. තව එකක්. හයර් බිසි පැත්තට ගාණ අඩුයි. හයර් නැති පැත්තට යනකොට ගාණ වැඩියි
    View attachment 268993
    ලංකාවේ හැදෙන්නේ ඊට්ස් එකට ඉන්න තැන ඉදන් කඩේට දුර + කඩේ ඉදන් කස්ටමර්ට දුර