ලොකු ගාණක් හම්බෙන් නෑ ඉතිං

AnuradhaRa

Well-known member
  • ගාණ හැදෙන්නෙ සූත්‍ර 3කින්. බේස් ෆී + කිලෝමීටරයට ගාස්තුව + විනාඩියට ගාස්තුව. පාරේ වේග සීමාව අනුව කිලොමීටරයට ගාන වෙනස් වෙනවා. හයියෙන් යනකොට වෙලාව අඩුයි එතකොට කිලෝමීටරයට ගාස්තුව වැඩී. හෙමින් යනකොට වැඩි වෙලාවක් ගියාට යන දුර අඩු නිසා විනාඩියට ගාස්තුව වැඩි. කිලෝමීටරයට ගාස්තුව අඩුයි. ඇපු එකේ waybill එකේ ගාණ හැදෙන විදිහ තියෙනවා. තව එකක්. හයර් බිසි පැත්තට ගාණ අඩුයි. හයර් නැති පැත්තට යනකොට ගාණ වැඩියි
    View attachment 268993
    තැන්ක්ස් මචං විස්තරේට (y)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    උඹේ හිතේ තියෙන බොරු ලෙඩ ටික හරි සනීප වෙනවා නේ බන් වැඩ කරපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    මේ මොන කරුම රස්සාවක්ද. ඔයිට වඩා නරකද ගෙදරට වෙලා පිං බත් ගිල ගිල ඉටියනම් කියල හිතෙන්නෙ නැද්ද. :rolleyes:
    විහිලු නෙවෙයි පස්ස පැත්ත රිදෙන්නෙ නැද්ද බං ඇත්තට. මටනම් බයික් එකේ ටවුන් එකට ගිහින් ආවත් පසයි මුලු ඇඟම රිදෙනව. :cry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747

    Low vitamin d
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    Low vitamin d
    මටත් ඕක හිතිල තිබුනෙ බං. ඉර එලියක්වත් වදින්න එලියට බහින්නෙ නෑනේ ඇඟම හොරවෙලා තියෙන්නෙ මගෙ, මට දැන් අවුරුදු කීපෙකට කලින් මටම දැනෙන්න ගත්ත මාර කම්මැලි ගතියක් ටියෙනව කියල මට. යකඩ එහෙම ගත්ත ඒත් හරි ගියේ නෑ. :no:
     
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මටත් ඕක හිතිල තිබුනෙ බං. ඉර එලියක්වත් වදින්න එලියට බහින්නෙ නෑනේ ඇඟම හොරවෙලා තියෙන්නෙ මගෙ, මට දැන් අවුරුදු කීපෙකට කලින් මටම දැනෙන්න ගත්ත මාර කම්මැලි ගතියක් ටියෙනව කියල මට. යකඩ එහෙම ගත්ත ඒත් හරි ගියේ නෑ. :no:
    Sada sorry wenna kalin check karapan :baffled: