අනුරගේ අමුතු සෙල්ලම

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    images.jpg

    අනුර කුමාර දිසානායකගේ සහයට, පාදිලි අගවිනිසුරු සූරසේනගේ කාලය තවත් වසර 02 කින් දික් කරන්නම සිදුවෙනවා. නමුත් අනුර කුමාර දිසානායක දන්නේ නෑ. මේවා ඉටු කරගත්තට පස්සේ තමන්ට සිදුවන දේ.

    මොකද සූරසේනගේ ලවා කරගතයුතු ප්‍රමුඛ කාර්ය්‍යන් 03 ක් ති⁣යෙනවා.

    🔺
    01 - ලංකාවේ විහාර දේවාලගම් පණත සංශෝදණය කරන්න ඕන.
    🔺
    02 - පළාත් මට්ටමෙන් අභියාචනාධිකරණය 08 ක් පිහිටවන්න ඕන.
    🔺
    03 - උතුරු නැගෙනහිර, උතුරු මැද ආදි සිංහල බහුතරයක් සිටින, ප්‍රදේශවලින් සියළුම ජනතාව ඉවත් කිරීම.

    විහාර දේවාලගම් පණත

    මෙය සංශෝදනය කල විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වගන්තිය වු, බුදුදහමට ප්‍රමුඛස්ථානය දී, වැඩ කටයුතු කරනවා කියන එක බලරහිත වෙනවා. එවිට උතුරු - නැගෙනහිර තියෙන බෞද්ධ උරුමයන් මගින් සුරක්ෂිත වි තිබෙන ඒකීය ලංකා රාජ්‍ය, පෙඩරල් කිරීමට ඉතාම පහසු වෙනවා. බෞද්ධයන්ගේ උරුමයන් සහිත ඉඩම් හා ආගමික ස්ථානවල අයිතිය දමිළයන් වෙත ලැබෙනවා.

    පළාත් මට්ටමෙන් අභියාචනාධිකරණය පිහිට වීම

    දැනට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකක් හා අභියාචනාධිකරණය එකක් ලෙසයි තියෙන්නේ, මෙහිදි, උතුරු - නැගෙනහිරට ඒකාබද්ධ කර, එයට අභියාචනාධිකරණයක් ලබා දෙනවා. අනෙත් පළාත්වලටත්, ලංකාවේ නඩු අඩු කරන්න හා ජනතාවගේ පහසුව ගැන ලස්සනට සුරංගනා කතා කියමින්, පළාත් 08 ම අභියාචනාධිකරණය පිහිටවනවා. එමගින් සමස්ථ ජනතාවට නොදැනෙන පරිද්දෙන්, ඉතාම බලවත්, 13+ බලයටත් එහා ගිය බලයක්, පළාත් සභාවලට ලැබෙනවා. එය ඉදිරියෙදි ලංකාව පෙඩරල් කිරීම ගැන කතා නොකර, ගහ⁣න ලොකුම ගේම් එක. එයයි මෙහි භයානකකම.නමුත් මෙහිදි ඇපීල් නඩු වැඩි වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණය එන නඩු වැඩි වෙනවා. අන්තිමට විවිධ මත සහිත අභියාචනාධිකරණ තීන්දු හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය වියවුල් වෙනවා.

    උතුරු මැද, උතුරු - නැගෙනහිරෙන් ජනතාව ඉවත් කරන්න ඕන

    එය ඉදිරි සුවිශාල සැළැස්මක මූලික අරමුණක් මතකද. ලාල්කාන්ත ගොවියන්ගේ ඉඩම් රජයට අරගෙන කොම්පැනි හදනවා කියලා, කියපු කතාව. ඉදිරියෙදි මෙය එල්නිනෝ සමග තවත් පහසු වෙනවා. එනිසයි. දැනට ඇති වී තිබෙන වියළි කාළගුණික තත්වයන්ට, මාළිමා ආණ්ඩුව පිළියම් ⁣යොදන්නේ නැත්තේ. එනම් වියළි කාලාපයේ ජනතාවට වියළි කාලාපය එපා වෙලා, එහි ඉඩම් විකුණලා, බටහිරට හෝ දකුණට යවන්න ඕන. එවිට මාළිමා ආණ්ඩුවට එම පළාත්වල ඉඩම් පහසුවෙන් ලබාගන්න පුළුවන් තව මහාවැලි පනත, පුරාවිද්‍ය පනත වෙනස් කිරීමට තීරණය ගෙන තිබෙනවා

    උපුටා ගත්තේ අන්තර් ජන්ජලයෙන් ........

    උබලා හිතන්නේ මොනවා වෙයිද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?
     
    • Like
    Reactions: pramodh87

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?
    ඒපාර උබත් ටෑග් කරන්න ගත්තද?
    පෙත්සම් දාන්න පුලුවන් දින 14ක්... ගේමක් ඉල්ලන්න පුළුවන් ඔෆිසියලි.

    දැනටමත් 6ක් දාලා තියෙන්නේ,

    ----
    අවුරුදු බර ගානක් පරණ එකව්න්ට් අහසින් පහත් වෙල් ත්‍රෙද් දානෝ වගේ නෙවේ ඒවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    සොරි සර්, වතුර අදින තරමට මං හිතුවා බර ජෙපි අත්තක් වෙන්න ඇති කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    22 නවත්තන්න උම්බලාට කොරන්න පුළුවන් දෙයක් නෑ. අසරණකම කියන දේ දැන් උම්බලාට තේරෙනව ඇති නේද?

    උම්බලා එදා, එලිපිටම ගෝටට කඩේ යමි, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්වම, උම්බලාව ඇත්තටම අන්ෆ්‍රෙන්ඩ් කරනවද නැද්ද කියලා අපිත් ඔය වගේම අසරණ වෙලයි හිටියෙ.
     
    සදාකාලික බලය කියල දෙයකුත් නැහැ මහත්තයා, මහා අධිරාජ්‍ය පවා වැටිලා සුන්නද්දූලි වෙලා ගියා. උඹල 159ක් තියාගෙන නැටුවාට බලය නැති කාලෙක ඔය හැම දෙයකටම උත්තර බඳින්නත් වෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    සොරි සර්, වතුර අදින තරමට මං හිතුවා බර ජෙපි අත්තක් වෙන්න ඇති කියල.
    Apology accepted 🤭😅

    පෙත්සමක් දාපන්, අපිව ටැග් කරලා කේදිරිගාල සීයා ආපහු ගෙන්න ගන්න බෑ ඉතිං

    14දින තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සදාකාලික බලය කියල දෙයකුත් නැහැ මහත්තයා, මහා අධිරාජ්‍ය පවා වැටිලා සුන්නද්දූලි වෙලා ගියා. උඹල 159ක් තියාගෙන නැටුවාට බලය නැති කාලෙක ඔය හැම දෙයකටම උත්තර බඳින්නත් වෙනවා.
    සදාකාලිකව ඕන නෑ. ගෞතම බුද්ධ ශාසසනය පවතිනකම් ජේවීපී ආණ්ඩුව තමයි දිගටම
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    සදාකාලිකව ඕන නෑ. ගෞතම බුද්ධ ශාසසනය පවතිනකම් ජේවීපී ආණ්ඩුව තමයි දිගටම
    ඒ කියන්නේ ආණ්ඩුව යන්න කලින් ගෞතම බුද්ධ ශාසනේ කම්බස් කරනවා ???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඒ කියන්නේ ආණ්ඩුව යන්න කලින් ගෞතම බුද්ධ ශාසනේ කම්බස් කරනවා ???
    අනිවා. තව අවුරුදු 2500ක් විතර ජෙප්පො තමයි රජ කරන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    බිල්ලන් මවන්නැතුව හිටු
    අනුරයියා හදන්නේ රට ගොඩගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?

    උබලගෙ ඔක්කොම බල්ලො ටික හිරේ දාලා, බුද්ධාගම නැති කරලා, පෙරහරක් වත් නැති කරලා, උතුරු නැගෙනහිරින් සිංහල මිනිස්සු එළවලා දාන්න. ඇයි මොනව කරන්නද?

    මේක නවත්තන්න නං රාජපක්ෂ කෙනෙක් වහාම බලයට ගේන්ව ඕන වෙයි නේද. 🤌🏼
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    ඒපාර උබත් ටෑග් කරන්න ගත්තද?
    පෙත්සම් දාන්න පුලුවන් දින 14ක්... ගේමක් ඉල්ලන්න පුළුවන් ඔෆිසියලි.

    දැනටමත් 6ක් දාලා තියෙන්නේ,

    ----
    අවුරුදු බර ගානක් පරණ එකව්න්ට් අහසින් පහත් වෙල් ත්‍රෙද් දානෝ වගේ නෙවේ ඒවා..
    දැන් ඌ අහලා තියෙන්නේ ඔෆීශියලී ගේම ඉල්ලන විදිය නෙවෙයිනේ. උඩින් එකෙක් කියලා තියෙනවා ලපයා 22 ගේන්නේ මේ දේවල් කරගන්න කියලා. ඌ අහලා තියෙන්නේ ඒ උඩ කියලා තියෙන දේ ඇත්තද, ඒවා වෙන්න පුලුවන් කියලා ඩෝබිලා විශ්වාස කරනවාද කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    උබලගෙ ඔක්කොම බල්ලො ටික හිරේ දාලා, බුද්ධාගම නැති කරලා, පෙරහරක් වත් නැති කරලා, උතුරු නැගෙනහිරින් සිංහල මිනිස්සු එළවලා දාන්න. ඇයි මොනව කරන්නද?

    මේක නවත්තන්න නං රාජපක්ෂ කෙනෙක් වහාම බලයට ගේන්ව ඕන වෙයි නේද. 🤌🏼
    ඇයි බන් බල්ලෝ හිරේ දාන්නේ? උන් මොනා කරා කියලද?

    Dog What GIF by MOODMAN
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    දැන් ඌ අහලා තියෙන්නේ ඔෆීශියලී ගේම ඉල්ලන විදිය නෙවෙයිනේ. උඩින් එකෙක් කියලා තියෙනවා ලපයා 22 ගේන්නේ මේ දේවල් කරගන්න කියලා. ඌ අහලා තියෙන්නේ ඒ උඩ කියලා තියෙන දේ ඇත්තද, ඒවා වෙන්න පුලුවන් කියලා ඩෝබිලා විශ්වාස කරනවාද කියලා.
    උබ නිකං පුක නොදී ඉඳපන්...
    මොන අඩුකුලේ එකෙක්ද ඒපාර