අනුර කුමාර දිසානායකගේ සහයට, පාදිලි අගවිනිසුරු සූරසේනගේ කාලය තවත් වසර 02 කින් දික් කරන්නම සිදුවෙනවා. නමුත් අනුර කුමාර දිසානායක දන්නේ නෑ. මේවා ඉටු කරගත්තට පස්සේ තමන්ට සිදුවන දේ.
මොකද සූරසේනගේ ලවා කරගතයුතු ප්රමුඛ කාර්ය්යන් 03 ක් තියෙනවා.
විහාර දේවාලගම් පණත
මෙය සංශෝදනය කල විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වගන්තිය වු, බුදුදහමට ප්‍රමුඛස්ථානය දී, වැඩ කටයුතු කරනවා කියන එක බලරහිත වෙනවා. එවිට උතුරු - නැගෙනහිර තියෙන බෞද්ධ උරුමයන් මගින් සුරක්ෂිත වි තිබෙන ඒකීය ලංකා රාජ්‍ය, පෙඩරල් කිරීමට ඉතාම පහසු වෙනවා. බෞද්ධයන්ගේ උරුමයන් සහිත ඉඩම් හා ආගමික ස්ථානවල අයිතිය දමිළයන් වෙත ලැබෙනවා.
පළාත් මට්ටමෙන් අභියාචනාධිකරණය පිහිට වීම
දැනට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකක් හා අභියාචනාධිකරණය එකක් ලෙසයි තියෙන්නේ, මෙහිදි, උතුරු - නැගෙනහිරට ඒකාබද්ධ කර, එයට අභියාචනාධිකරණයක් ලබා දෙනවා. අනෙත් පළාත්වලටත්, ලංකාවේ නඩු අඩු කරන්න හා ජනතාවගේ පහසුව ගැන ලස්සනට සුරංගනා කතා කියමින්, පළාත් 08 ම අභියාචනාධිකරණය පිහිටවනවා. එමගින් සමස්ථ ජනතාවට නොදැනෙන පරිද්දෙන්, ඉතාම බලවත්, 13+ බලයටත් එහා ගිය බලයක්, පළාත් සභාවලට ලැබෙනවා. එය ඉදිරියෙදි ලංකාව පෙඩරල් කිරීම ගැන කතා නොකර, ගහන ලොකුම ගේම් එක. එයයි මෙහි භයානකකම.නමුත් මෙහිදි ඇපීල් නඩු වැඩි වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණය එන නඩු වැඩි වෙනවා. අන්තිමට විවිධ මත සහිත අභියාචනාධිකරණ තීන්දු හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය වියවුල් වෙනවා.
උතුරු මැද, උතුරු - නැගෙනහිරෙන් ජනතාව ඉවත් කරන්න ඕන
එය ඉදිරි සුවිශාල සැළැස්මක මූලික අරමුණක් මතකද. ලාල්කාන්ත ගොවියන්ගේ ඉඩම් රජයට අරගෙන කොම්පැනි හදනවා කියලා, කියපු කතාව. ඉදිරියෙදි මෙය එල්නිනෝ සමග තවත් පහසු වෙනවා. එනිසයි. දැනට ඇති වී තිබෙන වියළි කාළගුණික තත්වයන්ට, මාළිමා ආණ්ඩුව පිළියම් යොදන්නේ නැත්තේ. එනම් වියළි කාලාපයේ ජනතාවට වියළි කාලාපය එපා වෙලා, එහි ඉඩම් විකුණලා, බටහිරට හෝ දකුණට යවන්න ඕන. එවිට මාළිමා ආණ්ඩුවට එම පළාත්වල ඉඩම් පහසුවෙන් ලබාගන්න පුළුවන් තව මහාවැලි පනත, පුරාවිද්‍ය පනත වෙනස් කිරීමට තීරණය ගෙන තිබෙනවා
උපුටා ගත්තේ අන්තර් ජන්ජලයෙන් ........
උබලා හිතන්නේ මොනවා වෙයිද ?