Nuts! 🤯🤯

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,634
    113
    Mother Earth
    @Dilan ඔය ගානට ඔහොම බලන් චිත්‍ර අඳිනකොට හරියටම scale එක ඔලුවට ගන්නෙ කොහොමද බන් ? 🤷‍♂️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,072
    9,750
    113
    Galaha
    @Dilan ඔය ගානට ඔහොම බලන් චිත්‍ර අඳිනකොට හරියටම scale එක ඔලුවට ගන්නෙ කොහොමද බන් ? 🤷‍♂️
    tracing yako.

    Untitled-1.jpg

    ------ Post added on Aug 23, 2026 at 8:05 PM
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,510
    170,256
    113
    එකමත් එක රටක
    @Dilan ඔය ගානට ඔහොම බලන් චිත්‍ර අඳිනකොට හරියටම scale එක ඔලුවට ගන්නෙ කොහොමද බන් ? 🤷‍♂️
    අදින උන් නම් ඔක්කොම වගේ බොරුව කරන්නේ අදින පාට් එක . උන් කරන්නේ shade කරන එක තමයි කොපි කරල .
    මූ නම් මේ glass එකක ගානට කොටලා නේ කරන්නේ . හරියටම color shade එක ගන්න crack එකේ depth එකයි space එකයි හරියට ගන්න ඉතින් මාර ඉවසීමක් , හැකියාවක් තියෙන්න ඕනේ . ඔතන photo එක යටින් ඇති . ඒත් පට්ට .
    ඕව කරද්දී කොහොමද දන්නේ නෑ වෙන්නේ කරල නෑ නේ . youtube එකේ දැකල තියනව ඔය වගේ ඒවා .