Horton Plains to introduce daily visitor limits and online booking

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,512
    3,751
    113
    Good decision by an educated government.
    Hitiye.gif
     
    • Like
    • Haha
    Reactions: asheka and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක්
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,512
    3,751
    113
    very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක්
    ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,629
    8,199
    113
    ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,541
    1
    62,386
    113
    Mother Earth
    අර රිහානගෙ සින්දුවකුත් තියෙන්නෙ බන්. we found love in the Horton Plains... කියලා. ඒ සින්දුව ඇහෙනකොට අපේ රට ගැන ආඩම්බර කමක් එනවා නේද :love2: 🤷‍♂️
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,255
    198,971
    113
    Colombo, Sri Lanka
    හොඳ තීරණයක්. හැබැයි මේකෙත් online ටිකට් බුක් කිරිල්ල අතු උන්ගේ මාෆියාවක් වෙයිද දන්නේ නැහැ ......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,247
    1
    58,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීගිරියටත් ඔහොම කරන්න ඕන. ටිකට් අරං ඇතුලට ගියාට කන්දට කිට්ටුවෙන්නත් බෑ සමහර දවස්වලට.