Horton Plains to introduce daily visitor limits and online booking
mall_9n Well-known member Apr 19, 2026 1,291 3,111 113 Monday at 11:34 PM #1 Reactions: planner123, asheka, win7dot and 15 others
helplesser Well-known member Nov 20, 2017 18,224 27,910 113 36 Mirihana alis.alberta.ca Monday at 11:35 PM #2 Good decision by an educated government. Reactions: asheka, win7dot, dillido and 10 others
mall_9n Well-known member Apr 19, 2026 1,291 3,111 113 Monday at 11:40 PM #3 helplesser said: Good decision by an educated government. Click to expand... Reactions: asheka and NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,603 25,957 113 Tuesday at 4:13 AM #4 very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Reactions: asheka, win7dot, dillido and 5 others
very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක්
thedigit2s Well-known member Oct 3, 2009 2,808 3,246 113 38 @ katubedda Tuesday at 4:01 PM #5 ලිමිට් තරන්නම ඔනි තැනක්. එතකොට යන්න ඕනිම එකා විතරක් යයි. Reactions: win7dot, dillido, chamira85 and 7 others
mall_9n Well-known member Apr 19, 2026 1,291 3,111 113 Tuesday at 4:09 PM #6 Brandy2020 said: very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Click to expand... ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Reactions: win7dot, War Fighter, Lessar and 2 others
Brandy2020 said: very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Click to expand... ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen
ob_server Well-known member Jan 16, 2023 7,435 7,955 113 Tuesday at 4:28 PM #8 mall_9n said: ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Click to expand... Reactions: win7dot, War Fighter, NRTG and 1 other person
mall_9n said: ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Click to expand...
Error365! Well-known member Jun 27, 2012 13,085 9,802 113 එක තැනක නෑ Tuesday at 4:33 PM #9 ob_server said: Click to expand... ඉන්දියාව වගෙනෙ බන් වේ. පුතාලා ප්ලාස්ටික් ඔක්කොම විසිකරල ගිහින් Reactions: win7dot, War Fighter, Lessar and 1 other person
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,948 18,850 113 Tuesday at 4:42 PM #10 Bump Reactions: NRTG
Candid-B Well-known member Apr 25, 2019 35,330 1 61,856 113 Mother Earth Tuesday at 4:46 PM #11 අර රිහානගෙ සින්දුවකුත් තියෙන්නෙ බන්. we found love in the Horton Plains... කියලා. ඒ සින්දුව ඇහෙනකොට අපේ රට ගැන ආඩම්බර කමක් එනවා නේද Reactions: Proteus, imback2008, shan4max and 2 others
අර රිහානගෙ සින්දුවකුත් තියෙන්නෙ බන්. we found love in the Horton Plains... කියලා. ඒ සින්දුව ඇහෙනකොට අපේ රට ගැන ආඩම්බර කමක් එනවා නේද
NRTG Well-known member Oct 19, 2019 41,157 198,726 113 Colombo, Sri Lanka Tuesday at 6:43 PM #12 හොඳ තීරණයක්. හැබැයි මේකෙත් online ටිකට් බුක් කිරිල්ල අතු උන්ගේ මාෆියාවක් වෙයිද දන්නේ නැහැ ......
nidarsha91 Well-known member Sep 21, 2010 6,466 5,262 113 ......පුංචි ඉතාලියේ ....... Tuesday at 7:42 PM #13 an amazing place to enjoy the life Reactions: dillido