Horton Plains to introduce daily visitor limits and online booking
mall_9n Well-known member Apr 19, 2026 1,512 3,751 113 Aug 31, 2026 #1 Reactions: planner123, asheka, win7dot and 15 others
helplesser Well-known member Nov 20, 2017 18,308 28,043 113 36 Mirihana alis.alberta.ca Aug 31, 2026 #2 Good decision by an educated government. Reactions: asheka, win7dot, dillido and 10 others
mall_9n Well-known member Apr 19, 2026 1,512 3,751 113 Aug 31, 2026 #3 helplesser said: Good decision by an educated government. Click to expand... Reactions: asheka and NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,654 26,023 113 Sep 1, 2026 #4 very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Reactions: asheka, win7dot, dillido and 5 others
very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක්
thedigit2s Well-known member Oct 3, 2009 2,812 3,257 113 38 @ katubedda Sep 1, 2026 #5 ලිමිට් තරන්නම ඔනි තැනක්. එතකොට යන්න ඕනිම එකා විතරක් යයි. Reactions: win7dot, dillido, chamira85 and 7 others
mall_9n Well-known member Apr 19, 2026 1,512 3,751 113 Sep 1, 2026 #6 Brandy2020 said: very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Click to expand... ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Reactions: win7dot, War Fighter, Lessar and 2 others
Brandy2020 said: very good. මට්ට සන්නිපාතයක් තිබ්බ අප්‍රියල් වල. උන් කුණු, සෙරෙප්පු, බෝතල් දානවා, පැල කඩනවා. කියවිල්ලේ ඉවරෙකුත් නෑ. පුදුම කරච්චලයක් Click to expand... ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen
ob_server Well-known member Jan 16, 2023 7,628 8,199 113 Sep 1, 2026 #8 mall_9n said: ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Click to expand... Reactions: win7dot, War Fighter, NRTG and 1 other person
mall_9n said: ඔව් මාත් ගියා අප්‍රේල් , තම්බි නම් පට්ට කාලකන්නි , කෑගගහා යන්න ට්‍රේල් එකෙ යද්දි , එහෙන් කුනුත් විසික් කර කර යන්නෙ මෙලෝම රහක් නැති කාලකන්නි @Al Baik @kazzen Click to expand...
Error365! Well-known member Jun 27, 2012 13,169 10,036 113 එක තැනක නෑ Sep 1, 2026 #9 ob_server said: Click to expand... ඉන්දියාව වගෙනෙ බන් වේ. පුතාලා ප්ලාස්ටික් ඔක්කොම විසිකරල ගිහින් Reactions: win7dot, War Fighter, Lessar and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,541 1 62,386 113 Mother Earth Sep 1, 2026 #11 අර රිහානගෙ සින්දුවකුත් තියෙන්නෙ බන්. we found love in the Horton Plains... කියලා. ඒ සින්දුව ඇහෙනකොට අපේ රට ගැන ආඩම්බර කමක් එනවා නේද Reactions: Proteus, imback2008, shan4max and 2 others
අර රිහානගෙ සින්දුවකුත් තියෙන්නෙ බන්. we found love in the Horton Plains... කියලා. ඒ සින්දුව ඇහෙනකොට අපේ රට ගැන ආඩම්බර කමක් එනවා නේද
NRTG Well-known member Oct 19, 2019 41,255 198,969 113 Colombo, Sri Lanka Sep 1, 2026 #12 හොඳ තීරණයක්. හැබැයි මේකෙත් online ටිකට් බුක් කිරිල්ල අතු උන්ගේ මාෆියාවක් වෙයිද දන්නේ නැහැ ......
nidarsha91 Well-known member Sep 21, 2010 6,571 5,423 113 ......පුංචි ඉතාලියේ ....... Sep 1, 2026 #13 an amazing place to enjoy the life Reactions: dillido
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,402 30,239 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 3, 2026 #15 අම්බෝ ඕකේ දවස් තුනක් කෑම්ප් කරන්න හදාගන්න විඳපු දුකක්. ජීවිතේ හිටපු ආසම දවස් තුනක්. දැන්නං දෙන්නෙත් නැතිව ඇති. Reactions: Tricle_Buwa
අම්බෝ ඕකේ දවස් තුනක් කෑම්ප් කරන්න හදාගන්න විඳපු දුකක්. ජීවිතේ හිටපු ආසම දවස් තුනක්. දැන්නං දෙන්නෙත් නැතිව ඇති.
topkollek Well-known member May 22, 2014 44,244 1 58,649 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 3, 2026 #16 සීගිරියටත් ඔහොම කරන්න ඕන. ටිකට් අරං ඇතුලට ගියාට කන්දට කිට්ටුවෙන්නත් බෑ සමහර දවස්වලට.