නාමල් අත්අඩංගුවට ගනියි වගේ..🛑😱

Max_r

Well-known member
  • May 10, 2007
    13,346
    1
    16,232
    113
    කල්ලතෝනි කොටාට හෙට කියන්න දෙයක් තියෙන්නත් එපැයි
    12 රැස්වීම නිසා 11 ආයේ ගෙන්නලා හිර කරන්න හදන්නේ
    නාමල් වැඩක් නැති කෙනෙක් නම් ජෙප්පෝ ඇයි මෙච්චර දඟලන්නේ
    හානේ ඇත්තද පොන්නයෝ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,842
    18,053
    113
    කක්කි සුදා කිව්වනම් ගනියි ..12 රැලියට කලින් ඇතුලට දාන්න එපැයි 🤌🤌

    හොරු රැලිත් තියනව ද ? පුදුම රටක් නේ 🤏😂
     
    • Like
    Reactions: ChoronaSottiya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,981
    113
    කතානායකට කෝටි තිහක වංචා දුෂණය චෝදනා.. පාර්ලිමේන්තුවේ ලිපි ගොනු තොගයක් අල්ලස් කොමිසමට..

    කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ.
    මෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ අංශ ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම නිලධාරීන් කොමිසම හමුවට කැඳවා තිබේ.

    කතානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර පාන මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සහ ලිපි ලේඛන වහාම ඉදිරිපත් කරන ලෙස ද කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර ඇත.

    මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකාර කුලරත්න මහතාගෙන් පසුගිය 13 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, චෝදනාවලට අදාළ ලිපි ගොනු රැසක් ද ඔහු විසින් කොමිසම වෙත භාර දී තිබේ.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වාහන අවභාවිතය සහ නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර ආහාර පහසුකම් ලබා ගැනීම, රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නිලධාරීන් පත් කිරීම සහ ඔවුන්ට මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන ලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් වංචා දූෂණ වසන් කිරීමට උත්සාහ කිරීම ආදිය වෙයි.

    මෙම දූෂිත ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් කෝටි තිහක (මිලියන 300ක) පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
    ඔය තරම් සංක්ෂිප්තව අඩන්නේ ඇයි? මොනව උනත් උබලගෙ ලොකු බේබි නේද ඌ? මීට වැඩිය දිග හෑලි ලියාගෙන මේකේ දෙක වෙන්න වැළපෙයි කියල බලාපොරොත්තු උනා. ඩිස්ඇපොයින්ටඩ් :sneaky:
     
    • Love
    Reactions: elakiri_boy_22

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,451
    1,656
    113
    Oceania
    වේටින්.
    .
    මේ පොන්නයොන්ටත් කොන්දක් නෑ එකපාර කරපු ඒව හොයල හත් මුතු පරම්පරාවටම පෝරියල් එක සෙට් කරන්න. පිංබත් වේස කොල්ලො යන එන ගමන් දෙන කැරි ටෝකුත් අහන්න වෙලා අපිට
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,788
    2,351
    113
    1788506673980.png
     
    • Like
    Reactions: ChoronaSottiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,499
    8,704
    113
    රූකඩ රාජ්ජේ
    ඔය තරම් සංක්ෂිප්තව අඩන්නේ ඇයි? මොනව උනත් උබලගෙ ලොකු බේබි නේද ඌ? මීට වැඩිය දිග හෑලි ලියාගෙන මේකේ දෙක වෙන්න වැළපෙයි කියල බලාපොරොත්තු උනා. ඩිස්ඇපොයින්ටඩ් :sneaky:


    මේවගේ ජෙප්පන්ගේ හොරකම් ගැන උඹලා සද්ද නෑනේ ..1 වැනි කෙටිකතානයක…2 වැනි හොර කතානායක .. 🤌🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,382
    35,110
    113
    අත්අඩංගුවට ගන්න පරක්කුවෙන්ම ඇප ලැබෙයිද?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,160
    9,993
    113
    එක තැනක නෑ
    කල්ලතෝනි කොටාට හෙට කියන්න දෙයක් තියෙන්නත් එපැයි
    12 රැස්වීම නිසා 11 ආයේ ගෙන්නලා හිර කරන්න හදන්නේ
    නාමල් වැඩක් නැති කෙනෙක් නම් ජෙප්පෝ ඇයි මෙච්චර දඟලන්නේ

    ඒක තමයි බන් මේ ජෝගි දාන්නෙ. අපි නොදන්න කෙබර කොටා. පච ටික ගහන්න ලෑස්ති වෙනව ඇති :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    ඵයාලා කලින්ම දැනගෙන වගේ..🤔


    නාමල් ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගෙනත් අනුරාධපුරේ රැස්වීම අපි තියනවා - මිලින්ද රාජපක්ෂ


    මාලිමා එවුන් ඩිල් එකක් ඔය ගහන්නේ
    මේ වෙලාවේ නාමල් ඇතුලට දැම්මම මිනිස්සු නිකන්ම දන්නවා කියල කරන වැඩ කියල
    උගේ ඔලුවට ඔටුන්නක් දැම්ම වගේ වෙනවා
    මේවා සල්ලි කුට්ටි දීලා ගහන වැඩ
    අනිවා ජෙප්පෝ මේ නෝමල් කොල්ල ජනාධිපති කරලා තමයි පස්ස බලන්නේ
    මුන් වගේ චිත්ත
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    13 වෙනිදාම ගත්තනම් ඉවරයිනේ 12 වෙනිදා රැස්වීමට යන්න දීලා