මේවා නන් මහා සහගහණ වැඩ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,069
    36,024
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද මුලු ගමම මලගෙයක්

    උබලට හොදක් සිද්ද වෙන්නේ නැ.

    රාජපක්ෂලට මේ දෙන ගින්දර වලට

    යාළුවනේ අපි එකතු වෙලා පාරට බහිමු

    දරා ගන්න බැරිම තැනයි මේ කියන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,346
    1
    16,234
    113
    797417856-1381143184092845-3898917581216718947-n-11zon.jpg


    අපි නම් එලියට බැස්සා!...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,241
    55,092
    113
    Colombo
    797417856-1381143184092845-3898917581216718947-n-11zon.jpg


    අපි නම් එලියට බැස්සා!...
    Gen Z උන් හිරිකිත් බැලුවට අනිත් නාකි උන් ආතල් ගන්නව වගේ පොඩි ස ගෙන් :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,118
    113
    සේදවත්ත
    නාමල්ට ඇප ගන්නවත් බැරිද ? මුංගෙන් මොලේ තියෙන්නේ බැසිල්ට විතරයි. ඌ නඩු එන්න කලින් මාරු වෙනවා . දැන් ඌව ගේන්න බෑනේ , ගෝටා දුක් වෙනවා ඇති US සිටිසන්ශිප් අහක් කරගත්ත එකට . නාමල්ව කොම හරි එලියට ගන්න ඕනේ . මූ අස්සට ගියොත් සජිත්නේ ඉන්නේ . ඒ කියන්නේ අනුරයා අවුරුදු 20 විතර මේ කොමියුනිස්ට්වදය වපුරනවා . එක වෙන්න දෙන්න බෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,069
    36,024
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාමල්ට ඇප ගන්නවත් බැරිද ? මුංගෙන් මොලේ තියෙන්නේ බැසිල්ට විතරයි. ඌ නඩු එන්න කලින් මාරු වෙනවා . දැන් ඌව ගේන්න බෑනේ , ගෝටා දුක් වෙනවා ඇති US සිටිසන්ශිප් අහක් කරගත්ත එකට . නාමල්ව කොම හරි එලියට ගන්න ඕනේ . මූ අස්සට ගියොත් සජිත්නේ ඉන්නේ . ඒ කියන්නේ අනුරයා අවුරුදු 20 විතර මේ කොමියුනිස්ට්වදය වපුරනවා . එක වෙන්න දෙන්න බෑ

    Namal mahattaya eliyata gannawa ban
    Hira gedara kadala hari
    Kari jeppo
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,228
    3,336
    113
    43
    Wakanda
    ගෙදර බත් ඉදෙන්නෙ නෑ
    කාක්කෝ කෑගහන්නෙ නෑ
    පරිසරය මූසලයි
     
    • Haha
    Reactions: wpril5

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,306
    9,214
    113
    තෙතමනයක් තියෙනවානං නැගිටින්න එපාද :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,770
    75,988
    113
    ගෙදර බත් ඉදෙන්නෙ නෑ
    කාක්කෝ කෑගහන්නෙ නෑ
    පරිසරය මූසලයි
    ඔක්කොම හරි, උඹේ පයිය නගින්නෙ නෑ නේද උඹේ අම්මව දැක්කෙ නැත්තන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,387
    35,113
    113
    අද මුලු ගමම මලගෙයක්

    උබලට හොදක් සිද්ද වෙන්නේ නැ.

    රාජපක්ෂලට මේ දෙන ගින්දර වලට

    යාළුවනේ අපි එකතු වෙලා පාරට බහිමු

    දරා ගන්න බැරිම තැනයි මේ කියන්නේ
    මේ ගිනි අව්වේ පාරට බහින්න බෑ. AC කරපු hall එකක් arrange කරපං බොන්න ගල් බාගයයි කන්න බුරියානියි එක්ක අපි එනවා