කොහොමද මෙහෙම?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,019
    3,068
    113
    මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගන්න පුලුවන් දේ තමා එංගලන්තෙ ගියත් සිංහලුන්ගෙ ජාන වල තියන පැලියාව වෙනස් වෙන්නෙ නෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    මොන whuttak කියවනවද කියලා තේරෙන්නේ නැහැ. උබ මුලින්ම ඉන්නේ කොහෙද කියපන්කෝ
    anderson mathaththaya inne kenya wala
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    කවුද බං ඕව කියන්නේ? මම පලවෙනිපාර ඇප්ලයි කරන්න ගිහින්ම වැඩේ අල්ලල දැම්ම මට එච්චර සල්ලි නෑ.
    then you are in kenya

    LINDA_ADERSON_22
    Well-known member · From 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Joined
    Dec 12, 2010
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,239
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenya wala itin kaluwo natuea suddo innada..unge decent un diyunu wenwa athi
    අප්‍රිකාව ගැන නෙමෙයි කතාකරන්නේ මාතියා.

    අර කිව්වත් වගේ පරම්පරාවෙන් පැවත එන කලුවෝ තමයි ඉතින්. අපේ ළමයි වුනත් එහෙම තමයි. උන්ට බින්දුවෙන් පටන්ගන්න දෙයක් නෑ අත්වැල හදල තියෙන්නේ. අපිට තමයි උදව්වක් නැතිව බින්දුවෙන් පටන්ගන්න වුනේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    අප්‍රිකාව ගැන නෙමෙයි කතාකරන්නේ මාතියා.

    අර කිව්වත් වගේ පරම්පරාවෙන් පැවත එන කලුවෝ තමයි ඉතින්. අපේ ළමයි වුනත් එහෙම තමයි. උන්ට බින්දුවෙන් පටන්ගන්න දෙයක් නෑ අත්වැල හදල තියෙන්නේ. අපිට තමයි උදව්වක් නැතිව බින්දුවෙන් පටන්ගන්න වුනේ.
    terenne ne appa..monawa kiynwada manda .mona town. eke kalloda dan diyunu wenne? kelinma kiynna