සුද්දෝ කොහොමද බං රිලැක්ස් එකේ පීනන්නේ..?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    It's the problem of not teaching them how to swim from toddlerhood. At that age they pickup how to swim easily. This is what I did and my son who is an excellent swimmer, diver (I took him for Padi diving too) and also has life saving skills.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,699
    101,005
    113
    ලංකාවෙ හුත්තලගෙ අ‍ැඟවල් අවුල් බං. ඉපදිච්ච දවසෙ ඉඳල බත්ම ගිල ගිල ඉඳල fitness නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. ඔය කිලෝ මීටර් කීපයක් පයින් අ‍ැවිදින එක මහා ලොකු අමාරු දෙයක් වගේ කියවන්නෙත් එ‍් නිසා. ටෙක්නික් එකත් පොඩ්ඩක් බලපානවා හැබැයි අපේ උන්ගෙ ඛණ්ඩරාවල ශක්තිය මදි කේස් එකකුත් තියෙනවා. අ‍ැවිදින්න ගියත් එහෙමමනෙ. හැබැයි නිතරම පීනුවා නම්, කොත ගහල බත්ම නොකා අනිත් කෑම ජාති වැඩිපුර කෑවා නම් ඉබේම ඕක හරි යනවා.

    අපේ උන්ගෙ අ‍ැඟවල් හැබැයි explosive energy එකට හොඳයි. එකපාර වලහෙක් වගේ පන්නගෙන අ‍ාවොත් දුවල බේරෙන්න එහෙම මරු. හැබැයි ගොඩක් වෙලා එකම activity එකක් sustainable level එකකින් කරන්න හරි යන් නෑ.
    උබේ මේ කතාව ගැන නන් කිසිම විවාදයක් නෑ. අඩුම කෝල් ගන්න ටික හරි ඇවිද ඇවිද කරා නන් ගොඩක් කෙස් ගොඩ දාගන්න පුලුවන්.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,054
    275
    83
    ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට

    හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්

    View attachment 269557

    One of our LEGENDS !!!
     
    • Like
    Reactions: nalin0001

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,979
    113
    canada
    වතුරෙ ගිලෙන්න අමාරුයි. පාවෙන්න ලෙසියි. හරි විදියට පිනනවනම් සුළු උත්සාහයකින් පුලුවන් පීනන්න
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    අපි පීනන්න ගියාම අමුතු වෙහෙසක් එනවනේ.
    අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
    වතුරට බැස්සම අපේ එවුන් පුදුම දැඟලිල්ලක් දඟලන්නේ
    ඒ වතුරට බය නිසා
    මුලින් වතුරේ පාවෙන්න තමයි ඉගෙනගන්න ඕන
    රිලැක්ස් වෙන්න ඕන
    ඊට පස්සේ පිනපන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    කොල්ලෙක් පීනන්න උගන්වන්න ආවා උබලට. උබලා එලවගත්තනේ. :yes:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,050
    4,497
    113
    කෑම අවුල්, ස්ටැමිනා අඩුයි, ෆිට්නස් නෑ ඕව තමයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,350
    1
    13,286
    113
    Gotham City
    මොන ලබ්බක්වත් නෙමෙ බන්
    උන්ගෙ ක්ලයිමට් එක .
    සීත කාලගුණයනෙ ,ඒ කාලගුණයත් එක්ක උන් උන්ගෙ රටවල් වල පීනන්න පුරුදු වෙලා තියෙන්නෙ .
    ඒකත් එක්ක මෙව්වායෙ ඇවිත් පීනන එක උන්ට නතිං .
    සිරිපාදෙ උනත් ඔය එන සුද්දො ගොඩාක් හයිකින් යන උන් වෙන රටවල් වලත් සහ ඒ රටවල් වල සීත කාලගුණෙ එක්ක ගැටිලා තමා මෙහෙ එන්නෙ.
    අපි සිරිපාදෙ නගින්නෙ කලාතුරකින් නෙ .