මේ වගේ ආතල් දැන් නැති හින්ද බයියන්ට නිකං උන වගේ
දැන් තමා ඔකාව හිරේ යවන්න තියෙන්නේ මේ කෙස් වලටවහල්ලු නොවී කොන්ද කෙලින් තියන් හිටපු ඒ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්
සිරාවටඕකා ඊට පස්සේ ඕකේ වැඩකරපු ගෑණු කෙනෙකුයි පිරිමි 3න් දෙනෙක් වගේ දැලිපිහි වලින් කැපුවා..පස්සේ මාද්‍යවේදියෝ සෙට් එකක් ගිහින් මහින්දට කියලා තමා ඕක නැවැත්තුවේ.
ඔකා දැන් සිල් ගන්නවා![]()

බලු උනා නේ ඕකෙන්. දැන් තමා මුව හිරේ යවන්න තියෙන්නේ ඔය කෙස් එකෙන්තීන්ත නෙමේ යකෝ ඔය වැඩ කරන ගෑනු චු කරල කුකුල් සායම් දාල ගහල තියෙන්නෙ
ඇත්ත වෙන්න ඇද්ද බන්ඕකා ලගදි දවසක කීවා මයිනා කීවාලු ඒ දවස්වල හිට් වෙලා තිබ්බ නිව්ස් එකක් ගැන මිනිස්සුන්ගේ හිත් වෙනතකට යොමු කරන්න මොනව හරි කරපන් කියලා.. මුගේ හිතට ආපු අදහස ඕකලු.. ඌ ඉතින් එහෙම කරාලු![]()

ඇත්ත වෙන්නත් පුලුවන් බන් ඌ කියන විදිහට ඌව තියන් හිටියෙත් ඔය වගේ සීන් කර ගන්නලු.. ඌ තවම කියන්නේ ඌට ඕඩර් එකක් ආපුහම ඌ කරනවලු..ඌ දන්නවලු ඊට පස්සේ කොහොමත් ඌව බේර ගන්නවා කියලා..සිරාවට
බලු උනා නේ ඕකෙන්. දැන් තමා මුව හිරේ යවන්න තියෙන්නේ ඔය කෙස් එකෙන්
ඇත්ත වෙන්න ඇද්ද බන්
------ Post added on Sep 7, 2026 at 10:15 PM
කිතුලට නැග්ග එකාටත් කියන්න නිදහසට කරුණු තිබබලුනේඕකා ලගදි දවසක කීවා මයිනා කීවාලු ඒ දවස්වල හිට් වෙලා තිබ්බ නිව්ස් එකක් ගැන මිනිස්සුන්ගේ හිත් වෙනතකට යොමු කරන්න මොනව හරි කරපන් කියලා.. මුගේ හිතට ආපු අදහස ඕකලු.. ඌ ඉතින් එහෙම කරාලු![]()
මයිනත් ඌ වගේම එකෙක් නේ..කිතුලට නැග්ග එකාටත් කියන්න නිදහසට කරුණු තිබබලුනේ![]()
හැබැයි ඌ පොනිලගෙ නාටු කකුල් ගැන කියපු කතාව නම් ඇත්ත වෙන්න ඕන. කතරගම දෙවිහාමුදුවන් පල්ල කියලම කියන්නෙ. කාට නැතත් ඕක දෙයියන්ට බයයිමයිනත් ඌ වගේම එකෙක් නේ..

දැන් නම් බල්ලා වගේ තමා ඉන්නේමට ඕකව හම්බ වුනා සති දෙකකට කලින්. දැන් නම් බල්ල වගේ ඉන්නෙ
ඔව් හැබැයි නේ බන්.ඇත්ත වෙන්නත් පුලුවන් බන් ඌ කියන විදිහට ඌව තියන් හිටියෙත් ඔය වගේ සීන් කර ගන්නලු.. ඌ තවම කියන්නේ ඌට ඕඩර් එකක් ආපුහම ඌ කරනවලු..ඌ දන්නවලු ඊට පස්සේ කොහොමත් ඌව බේර ගන්නවා කියලා..
ඕකා එදා ජාතික රූපවාහිනී ගියපු නිසා හොදයිසිරසට එහෙම ගියා නම් ඕකට ගහලා එලවයි
ඕව නම් මොනවද බන් මට දේශ ශක්ති දෙන්නත් කතා කෙරුවනෙ බුවාලමුට ආචාර්ය පට්ටන් දුන්න උනුත් හිටියා නේ
ලංකාව නම් මෙහෙම හරි තියෙන එක පුදුමයි නේ බන්. හොරු කරලා තියෙන දේවල් වල හැටියටඕව නම් මොනවද බන් මට දේශ ශක්ති දෙන්නත් කතා කෙරුවනෙ බුවාල![]()
![]()