අන්වර් ජිනීවා ගොස් හැමිනෙන්න හදයි.හම්බයො ගේමක් ගහන්න හදන්නෙ.

lilman

Well-known member
  • May 10, 2009
    41,228
    55,062
    113
    Colombo
    https://www.facebook.com/story.php?...ZqUpHkhw9weB5TyEBiXnxvTMl&id=100064920572869#

    ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සරණාගතයෙක් එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් කවුන්සිලය අමතයි

    ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සරණාගතයෙක් 2026 සැප්තැම්බර් 7 වන දින Pax Romana සංවිධානය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය අමතා තිබෙනවා.

    එම කවුන්සිලය අමතමින් ඔහු සඳහන් කළේ ලංකාවේ රැඳවුම් භාරයේ සිටින රොහින්ග්‍යා සරණාගතයින් නිදහස් කරන ලෙසයි.

    එමෙන්ම ඔවුන්ට නිදහස ලබාදෙන තෙක් දරුවන් ඇතුළුව රැඳවුම් භාරයේ සිටින අනෙකුත් රෝහින්ග්‍යා ජාතිකයන්ට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත, නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ මානුෂීය සංවිධාන වෙත යොමුවීමට අවස්තාව ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

    ඔවුන් මුහුණ දුන් පීඩා සහ අත්දැකීම් මගින් ඔවුන් සරණාගතයින් බව පෙන්නුම් කරන බැවින් ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා.

    2024 දෙසැම්බර් මාසයේදී යාපනයට ඔබ්බෙන් වූ මුහුදෙන් රොහින්ග්‍යා සරණාගතයින් බේරා ගැනීම ද ඔහු අගය කළ අතර, ඔවුන්ගේ ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටියා.

    රොහින්ග්‍යා ජාතිකයන්ට පුරවැසිභාවය නොමැති බව සහ ඔවුන්ට එරෙහිව සිදුවූ ජන සංහාරය ගැන සඳහන් කරමින් ඔහු ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ වෙනත් රටක නැවත පදිංචි කිරීමක් සොයා ගැනීමට නොහැකි සියලුම සරණාගතයින් සඳහා පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා දීම සලකා බලන ලෙසයි.

    උපුටා ගැනීම

    ඔහුගේ කතාව පහතින්,

    මගේ නම මොහොමඩ් අන්වර් ය. මම ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා සරණාගතයෙක්මි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ සහ මියන්මාරය පිළිබඳ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයේ වාර්තා සම්බන්ධයෙන් මම අවදානය යොමු කරමි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 දෙසැම්බර් මාසයේදී යාපනයට ඔබ්බෙන් වූ මුහුදෙන් රෝහින්ග්‍යාවරුන් 105 දෙනෙකු පමණ බේරා ගැනීම ගැන අපි අගය කරන අතර පානදුර අවට පදිංචි සියලුම රෝහින්ග්‍යා සරණාගතයින්ගේ ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා අයිතිවාසිකම් සහතික කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

    2024 දෙසැම්බර් මාසයේදී, බෝට්ටු දෙකක් ගිලී පුද්ගලයින් හය දෙනෙකුට ජීවිත අහිමි කළ ඉතා දුෂ්කර මුහුදු ගමනකින් පසු, ළමුන් 57 දෙනෙකු ඇතුළුව රෝහින්ග්‍යාවරුන් 116 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් විඳි පීඩා, ප්‍රචණ්ඩත්වයන්, අවතැන්වීම සහ භීතිය යන දුෂ්කරතා මගින් ඔවුන්ගේ සරණාගතභාවය ඔප්පු වුවත් මාස 20 කට වැඩි කාලයක් එම පිරිස ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ සිටින අතර මානුෂීය ආධාර සඳහාද ඔවුන්ට සැලකිය යුතු මට්ටමේ ප්‍රවේශයක් ලබාදී නැහැ.

    ඒ නිසා එම රැඳවියන් නිදහස් කරන ලෙසත්, UNHCR වෙත, නීතිඥයින්, මානුෂීය සංවිධාන සහ මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව එම රැඳවියන් සඳහා ප්‍රවේශය සහතික කරන ලෙසත්, සරණාගතයින් "නීති විරෝධී සංක්‍රමණිකයන්" ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

    රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවත්, මියන්මාරයේ රැඳී සිටින රෝහින්ග්‍යාවරුන්ට ජන සංහාරයක තර්ජනයක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කරුණු සෙවීමේ මෙහෙයුමක් මගින් කරුණු පෙන්වා දී තිබෙනවා. අපි රෝහින්ග්‍යා ජාතිකයන් වන අතර අපි රටක් නොමැති ජන කොට්ඨාසයක් වෙමු.

    මේ අනුව, වෙනත් කිසිදු රටක ස්ථිර නැවත පදිංචි කිරීමක් සොයාගත නොහැකි ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සහ අනෙකුත් සරණාගතයින්ට පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා දීම සලකා බලන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

    එමෙන්ම සරණාගතයින් වන අප සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් අපට සහයෝගය පළ කරන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම්, නිරීක්ෂණයන් සහ සීමා කිරීම් වහාම අවසන් කරන ලෙසද අපි ඉල්ලා සිටිමු.

    උපුටා ගැනීම අවසන්

    #SwarnavahiniNews #SwarnavahiniNewsDigital #Swarnavahini #lka
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,957
    1
    52,016
    113
    ප*යාගල
    sorry.com
    මේ අනුව, වෙනත් කිසිදු රටක ස්ථිර නැවත පදිංචි කිරීමක් සොයාගත නොහැකි ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සහ අනෙකුත් සරණාගතයින්ට පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා දීම සලකා බලන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.
    Mun hawo wage bo wenwa jarawa
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,609
    13,379
    113
    🌎
    පානදුර අවට පදිංචි සියලුම රෝහින්ග්‍යා සරණාගතයින්ගේ
    b-K6-Wts-Ns-o.png
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    ගොයියො උඹලා හරිනම් ඕවට සපෝට් කරන්න ඕනෙ, ඔය ප්‍රශ්නෙ විසඳිලා ඕකෙන් ලංකාවට තියෙන සරණාගත ගැටලුව ඉක්මනට නැති කරගන්න. ඒත් මොනවද කරන්නෙ, මියන්මාරෙ මිලිශියා රොහින්ග්‍යා උන් එත්නික් ක්ලෙන්ස් කරන එකට හුරේ දාල උන් යන එන මන් නැතුව පාවෙලා මෙහෙට ආවම ඒකට බනිනව. මොන විහිලුවක්ද අයිසෙ 😃
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    ගොයියො උඹලා හරිනම් ඕවට සපෝට් කරන්න ඕනෙ, ඔය ප්‍රශ්නෙ විසඳිලා ඕකෙන් ලංකාවට තියෙන සරණාගත ගැටලුව ඉක්මනට නැති කරගන්න. ඒත් මොනවද කරන්නෙ, මියන්මාරෙ මිලිශියා රොහින්ග්‍යා උන් එත්නික් ක්ලෙන්ස් කරන එකට හුරේ දාල උන් යන එන මන් නැතුව පාවෙලා මෙහෙට ආවම ඒකට බනිනව. මොන විහිලුවක්ද අයිසෙ 😃
    පොන්ස් සව්දියට දෙන්න කියිපංකෝ

    මුන් ට නම්.දෙන්න නරකයි. යුරෝපයට ත මුන් මෙහෙම ආවේ
    දැන් දුන්නා කියන්නේ මුන් ඉස්සරට නැව් පිටින්. එයි. බංග්ලාදේශ ඉන්දියා ළග ඉද්දී මෙහෙට නම් ආවේ හොඩකට නෙමේ
    ------ Post added on Sep 10, 2026 at 7:40 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,699
    101,005
    113
    ගොයියො උඹලා හරිනම් ඕවට සපෝට් කරන්න ඕනෙ, ඔය ප්‍රශ්නෙ විසඳිලා ඕකෙන් ලංකාවට තියෙන සරණාගත ගැටලුව ඉක්මනට නැති කරගන්න. ඒත් මොනවද කරන්නෙ, මියන්මාරෙ මිලිශියා රොහින්ග්‍යා උන් එත්නික් ක්ලෙන්ස් කරන එකට හුරේ දාල උන් යන එන මන් නැතුව පාවෙලා මෙහෙට ආවම ඒකට බනිනව. මොන විහිලුවක්ද අයිසෙ 😃
    මොකද්ද කරන්න කියන්නේ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    මේ අනුව, වෙනත් කිසිදු රටක ස්ථිර නැවත පදිංචි කිරීමක් සොයාගත නොහැකි
    මුන්ට ස්තිර පදිංචිය තියා මුන් තියාගන්නවත් කිසිම රටක් කැමති නැහැ
    මුන් බංගලාදෙශයෙත් පොඩි ලමයි දුශනය කරලා අහු උනා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,699
    101,005
    113
    මුන්ට ස්තිර පදිංචිය තියා මුන් තියාගන්නවත් කිසිම රටක් කැමති නැහැ
    මුන් බංගලාදෙශයෙත් පොඩි ලමයි දුශනය කරලා අහු උනා
    මුන්ව රටෙන් එළවන්නේත් ඕක නිසා වෙන්න ඇති.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,127
    10,705
    113
    ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්ත බන්

    අල්ලා දෙවියන් කැමති ඇති මුන්ව සරණාගතයන් වෙලා තියෙන්නේ

    මොකද මේ ලෝකේ වෙන හැම දෙයක්ම වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව.

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ අල්ලා දෙවියන් තමන්ගේ අනුගාමිකයන්ගෙන් මේ වගේ ආතල් ගන්නේ ?​

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,194
    1
    28,859
    113
    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න උපන් ජාතියක් සිංහලු කියන්නේ. පෘතුගීසීන් මුන්ව කඩු ගාන කොට සෙනරත් බූරුවගෙ පපුව උනුවෙලා මුන්ව බින්න බස්ස ගත්ත එකේ කලගුණ ලස්සනට සැලකුවා 1915 දි ගම්පොල පෙරහැරට ගල් ගහලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    මුන්ව රටෙන් එළවන්නේත් ඕක නිසා වෙන්න ඇති.
    කැරිම වසංගතයත් ඔකුන් දැක්ක එපාම කරපු සත්තු ජාතිය
    මියෙන්මාර් කාරයෝ මුන්ට ගහන එකම සාදාරනයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    පොන්ස් සව්දියට දෙන්න කියිපංකෝ

    මුන් ට නම්.දෙන්න නරකයි. යුරෝපයට ත මුන් මෙහෙම ආවේ
    දැන් දුන්නා කියන්නේ මුන් ඉස්සරට නැව් පිටින්. එයි. බංග්ලාදේශ ඉන්දියා ළග ඉද්දී මෙහෙට නම් ආවේ හොඩකට නෙමේ
    ------ Post added on Sep 10, 2026 at 7:40 AM

    අපි මොකටද මුකුත් දෙන්නෙ. උන්ට උන්ගෙ ස්වජාත රටේ ඉන්න දෙන්න කියල නෙවේද තියෙන්නෙ.

    මේ ශෙයා වෙන හෑල්ල ඇත්ත නම් ඔය කියල තියෙන පුරවැසිභාව කතා ටික විහිලුනෙ. එහෙම කවුද දෙන්නෙ.

    2016 ඉඳන් එලවපු රොහින්ග්‍යා උන් මේ වෙද්දි මිලියන 1.5 විතර බංග්ලාදේශෙයි ඉන්දියාවෙ ඉන්නව. ඒ කෑම්ප් පිරිල නිසාත් තාමත් මියන්මාරෙ කන්ඩායම් ඔය ක්‍රියාව නවත්තල නැති නිසාත් අපේ රටටත් එන තැනට වැඩ වෙලා තියෙනව.

    මොකද්ද කරන්න කියන්නේ?

    කරන්න දෙයක් නෑ. අයිඩියලි නම් රෙෆියුජීස් ලා බාර නොගැනීම හෝ හැකිතාක් අඩු කිරීම. රෙෆියුජීස් ලා හැදෙන මූලයට විරුද්ධව ස්ටාන්ස් එකක් ගැනීම.
     
    Last edited: